2023 NPP රජය යටතේ දුප්පතුන් "කෝටිපති බිස්නස්කාරයන්" වෙන හැටි මෙන්න...😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Screenshot (1730).png


    Screenshot (1731).png
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය සමෘද්ධි ගන්න අයගේ උපාධිදාරීන්ට හරි A/L පාස් අයට හරි රජයේ රස්සා දුන්නා කියලා හරි යන්නෙ නෑ, මොකද එයලා කසාද බැන්දම වෙනම පවුල් ඒකකයක් කියලා අර අම්මා/තාත්තා/ආච්චි/සීයා ආයි සමෘද්ධිය ඉල්ලනවා. අනෙක ඔය සමෘද්ධි මාසෙකට 10,000 ට වැඩි කරන්නයි, අර ණය පොළී රජයෙන් ගෙවන්නයි සල්ලි කෝ?
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බඩගින්නට මාලුවෙක් නොදි බිලිපිත්ත දුන්න කාලෙකට මේ රටේ දුප්පත් කම නැතිවෙයි
    නැත්නම් ඔය සහනාදාර දුන්න කියලා වැඩක් නෑ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Samurdi wesawo nikan kanna balagena inne, keepa denek business walin goda gihin athi, anik unge kammali kama yawanna makala hadanna wei lol
    Ainik un barikashilage wahal samurdi niyamakayo okun thanikara deshapalana wahallu... Gan wala prashna hadanne un.
    ජෙබ්බො දන්නවා කම්මැලිකම මකන හැටි... :yes: