2023 TOYOTA YARIS X GRADE ordered

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    පොඩි කතාවක් කියන්න, මම vitz එක ගන්න දවස්වල පට්ට research පාරක් දැම්මා. acution grade ගැන එක එක vitz model ගැන. උඩම තිබ්බෙ jewela කියන එක. ඊට පස්සෙ තමා safety edition 2 තිබ්බෙ. මම ගත්තේ SE2. තව තිබ්බ F grade අනන් මනන්. ඔය ඔක්කොම හොයන්න විදි තියෙනවා. ඒත් ඒවා දැනන් ඉන්න ඕනා. උදා: සමහර ඒවල chasis number එක පොඩ්ඩක් වෙනස්.

    දවසක් ඉතින් ගෙවල් පැත්ත car wash එකක තව vitz කාරයෙක් සෙට් උනා, ඌ අරන් තිබ්බෙ ගෙවල් ගාවම sale එකකින්. මම ඉතින් උගෙ වාහනේ වටේ ඇවිදලා උගෙන් නිකන් ඇහුවා මොකක්ද මොඩල් එක කියලා. මූ කිව්ව SE2 කියලා. මම ඊට පස්සෙ chasis නම්බර් එක බැලුවාම තේරුනා පහල ග්‍රේඩ් එකක් කියලා. මම ඌට ඒක කිව්වා. මූ මට කියනවා සේල් කාරය කිව්වේ මේක SE2 කියලා, ඒ ගානම තමා මුගෙන් අරනුත් තිබ්බෙ. ඊට පස්සෙ මම ඌට ඕක හොයන විදිය ගැන කියලා දුන්නා. උගෙ මූන පුක උනා කියපන්කො.

    කැරි සේල් කාරයෝ අන්න එහෙම තමා.
    Edition 3 tiyena jewela tinawa machan ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116

    Model variation is different from what safety package they come with and AFAIK the model code doesn't say what safety package the car has.

    So even the lowest model, Model "F", could come with a Safety Edition 3 package :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,257
    113
    Model variation is different from what safety package they come with and AFAIK the model code doesn't say what safety package the car has.

    So even the lowest model, Model "F", could come with a Safety Edition 3 package :yes:
    Nope it used to different. You can customize your shit but you can still differentiate which is which.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Nope it used to different. You can customize your shit but you can still differentiate which is which.

    I know one can tell the grade (F/U/Jewela) from the model code, not sure if the optional safety package could be determined by that though :unsure:

    Anyways, safety package itself is NOT a grade so "SE2" is just an optional package, not the grade.
     
    • Like
    Reactions: tharakaf

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොඩි කතාවක් කියන්න, මම vitz එක ගන්න දවස්වල පට්ට research පාරක් දැම්මා. acution grade ගැන එක එක vitz model ගැන. උඩම තිබ්බෙ jewela කියන එක. ඊට පස්සෙ තමා safety edition 2 තිබ්බෙ. මම ගත්තේ SE2. තව තිබ්බ F grade අනන් මනන්. ඔය ඔක්කොම හොයන්න විදි තියෙනවා. ඒත් ඒවා දැනන් ඉන්න ඕනා. උදා: සමහර ඒවල chasis number එක පොඩ්ඩක් වෙනස්.

    දවසක් ඉතින් ගෙවල් පැත්ත car wash එකක තව vitz කාරයෙක් සෙට් උනා, ඌ අරන් තිබ්බෙ ගෙවල් ගාවම sale එකකින්. මම ඉතින් උගෙ වාහනේ වටේ ඇවිදලා උගෙන් නිකන් ඇහුවා මොකක්ද මොඩල් එක කියලා. මූ කිව්ව SE2 කියලා. මම ඊට පස්සෙ chasis නම්බර් එක බැලුවාම තේරුනා පහල ග්‍රේඩ් එකක් කියලා. මම ඌට ඒක කිව්වා. මූ මට කියනවා සේල් කාරය කිව්වේ මේක SE2 කියලා, ඒ ගානම තමා මුගෙන් අරනුත් තිබ්බෙ. ඊට පස්සෙ මම ඌට ඕක හොයන විදිය ගැන කියලා දුන්නා. උගෙ මූන පුක උනා කියපන්කො.

    කැරි සේල් කාරයෝ අන්න එහෙම තමා.
    ගොඩක් ඔය ඔහොම ගෙන්නගන්න එවුන්ට පොඩ්ඩක් බෝලෙ බස්සපුවම ඉතින් අරූ කියන කියන එක විශ්වාස කරනවා. ලංකාවට ගෙනල්ලත් අන්දලා කරලා දෙන එවුන් ඉද්දි, පිටරටක තියෙන එකක් ගෙනල්ලා ඔය කියන ගාණටම දෙයි කියලා agreement ගහලා ලිඛිතව දුන්නොත් හැර විශ්වාස කරන්න බෑ.

    අනික ඔකුන්ට vat claim කරන්න පුළුවන් ජපානයෙන්. ඒකෙන් හැම වාහනේකින්ම auction වටිනාකමෙන් 8%ක් විතර ආපහු උන්ට හම්බෙනවා company එකට vat return විදියට. ඒවා customer ට නෑ. හංගලා ගහන ගේම් තියෙන්නෙ. ලොකුවට රඟන එවුන් ගැන කල් නොගිහින්ම social media වලින්ම එලි වෙයි.
     
    • Like
    Reactions: tharakaf

    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    1737732315251.png
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,157
    1,397
    113
    Anuraya da 🤔😜

    haha ow bn mun me dnma ganan hadanwa. aduma gane wahana tikak lankawata enakn idala thama mewa karanna one...

    mooda hath gawwak thiyala amude ghnwa..
    but machan ,mehe hoo gala ganna gatthama auction wala prices dan thiyenawata wada 30% wath wadi wenawa. tax eka kohomath gahanawane. so tax wadinneth cif ekata..eka nisa gannama ona kenek danma order eka dana eka hoday..natthan oya vehical ekama 80 lak wath wenawa auction price up unama
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    එළකිරි....... :love2:

    මචෝ ඔකේ දොරවල් වහනකොට හෙන බෙලෙක් සද්දයක් එනවා නේද. තහඩුව හරිම තුනියි මට හිතෙන්නේ....
    ඉරිසියාවට නෙවෙයි හොඳේ දැක්ක දේ කිව්වේ :-)
    මදැයි ලක්ශ 70 කුත් ගෙවල ටින් බෙලෙක්කයක් කරගහගන්න වුනාම 🙆‍♂️ :lol:
     
    • Haha
    Reactions: NRTG