2023 Upwork ආදායම, සිංහලු!

super077

Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    මචංලා අපි payoneer card වලින් සල්ලි ඇද්දත් Tax වලට Trace වෙනවද? මොකද payoneer වලට ලංකන් bank details දිලා නැති නිසා trace වෙන්න විදියක් නෑ නේද?