Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
20231023
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=578280]@s.p.n[/USER] ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදිය යුතු යැයි අකාන්තාවක ප්‍රකාශ කර තිබේ. ප්රශ්නය වන්නේ එහි අර්ථය ඈ දනීද යන්නයි. කිසිම මිනිසෙකු නිදැල්ලේ නොසිටී. එම ප්‍රකාශය කළ අකාන්තාවද දැනටමත් මනසට සිර වී හමාරය. එනම් නිදැල්ලේ නොවේ.

මෙවන් සැකයක්ද අපට මතුව තිබේ. කාර්යාලයේ පිරිස ආසන්න දවස්වල යවා මාස දෙකකට ළඟ කාලයකට පසු [USER=578280]@s.p.n[/USER] එපාකර යවා, අනතුරුව තාවකාලිකව යැවූ පිරිස නැවත ගෙන්වාගෙන පුරුදු පරිදි ව්‍යාපාරය කරගෙන යාම ඔවුන්ගේ අරමුණ වූවා විය හැකිය. එම සැලසුම විනාශ වූ තැන මෙම හෙළිදරව්ව වැළකීමට විවිධ කූට උපක්‍රම යෙදූවද එය අසාර්ථකය.

තවත් කාරණයක් නම්, ලොරි රථ, වෑන් රථ තිබියදී ඇතැම් අවස්ථාවලදී සුඛෝපභෝගී කාර් රථයේ සපත්තු අඩි (sole) ප්‍රවාහනය කරන්නේ ඇයි?

------ Post added on [DATETIME="UT"]1698305904[/DATETIME]

මානසික සෙල්ලම් (mind games) මානව හිමිකම් කඩකිරීමකි. ඇතැමුන් දිවි තුරාවට මානසික රෝගීන් කිරීමට සමත් නොමිනිස්කමකි. කාර්යාලයේ පිරිස උත්සාහ කළේ එසේ සිදුකර මානසිකව දුර්වල කර බේරීමටය. නමුත් අවසානයේ මානසිකව කඩා වැටුනේ ඔවුන්මය.

අප සිදුකරනුයේ සත්‍ය හෙළිදරව් කිරීම පමණය.

------ Post added on [DATETIME="UT"]1698305999[/DATETIME]

හෝමාගමට අදාළ සෑම ස්ථානයක්ම පාහේ දැනුවත් කර තිබියදී ඔවුන් සියල්ලෝ එක්ව අපරාධකරුවන් පිරිසක් සඟවමින් සිටිති. කුමනාකාරයේ මිනිසුන් වෙසෙන නගරයක්ද? [USER=578280]@s.p.n[/USER] ගෙ වැරැද්ද කුමක්ද?

------ Post added on [DATETIME="UT"]1698315012[/DATETIME]

ඔවුනොවුන් ඔවුනොවුන් ගැනම සිතාගෙන සිටිනා වැදගත්කම්, උගත්කම්, ලොකුකම් පිළිබඳ යථාර්තය දැන් හෙළි වී අවසන්ය. උගතුන් පමණක් තැනීම මිනිස් වරදක් බව සහ බුද්ධිමතුන්ගේ සිට ප්‍රඥාවන්තයන් ගොඩනොනැංවීමේ එෙතිහාසික වරද ඇස් පනාපිටම ඔප්පු වෙමින් පවතී.

සිදුවන සියල්ල සර්වකාලීන පාඩම් බව මොළය ඇති මනුෂ්‍යයන් අවබෝධ කරගනු ඇත. ඉතිහාසය සිදුවීම් ගොඩනංවනු ලබන්නේ ඉගෙනුම උදෙසාමය.

------ Post added on [DATETIME="UT"]1698317197[/DATETIME]

පැහැදිලි කරුණු, විස්තර තිබියදී කිසිදු සොයාබැලීමකින් තොරව මානසික රෝගියෙක් ලෙස අපහාස කරන්නවුන් යනු මනෝවිද්‍යාව අනුව සුළු මානසික ආබාධ වලින් පෙළෙනවුන්ය. [USER=578280]@s.p.n[/USER] පමණක් කළ විවෘත අභියෝගය බාරගැනීමට හෝමාගම කිසිවෙකුත් නැත.

------ Post added on [DATETIME="UT"]1698322559[/DATETIME]

මානසිකව දුර්වල කිරීමට නොහැකි තැන දැන් තවත් ගැටයක් කල්පනා කරනවා විය යුතුය. ඉතින් තවත් කුමක් කරන්නද? යොදනා සෑම ගැටයකම අවසානයේ ඔවුනොවුන්ම තම තමාගේම ගැට වලට හසුව සිරවන්නේය. [USER=578280]@s.p.n[/USER] ගෙ වරද කුමක්ද?

------ Post added on [DATETIME="UT"]1698331314[/DATETIME]

හෝමාගම ඕනෑම යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම්, ජ්‍යොතිෂ, වාස්තු ශාස්ත්‍රය ආදියෙන් බඩ වියත රැකගන්නා ඕනෑම අයෙකුට [USER=578280]@s.p.n[/USER] ට හැකි ඕනෑම දෙයක් කර පෙන්වන ලෙස අභියෝග කරමු. අවම වශයෙන් නොබිය බව ඉවත්කර සාමාන්‍ය මිනිසුන් ආකාරයට බිය ඇතිකර පෙන්වන්න.

------ Post added on [DATETIME="UT"]1698337485[/DATETIME]

ඒ දවස්වල නොපෙනෙන ව්‍යාපාරයක් ගැන සැක තවත් මොළේ ඇති අයට ඉව වැටුන නිසා එයාල කට්ටියක් යවල එකපාරට නැවැත්තුව වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම. එහෙම නැතිනම් කිහිපදෙනෙක් යවල අනතුරුව යම් නීතිවිරෝධී ව්‍යාපාරයක ආරම්භ කළා විය හැකියි. ඇතැම් විට ගිය පිරිසත් එළියේ සිට සම්බන්ධ වූවා විය හැකියි.

රට යවන ඇණවුමක් තිබිල තියනව ඊට පසුව. ඒකත් සැක සහිතයි. මොකද සපත්තුවල ගුණාත්මකභාවය පිරිහෙමින් තිබුනු කාලයක ඒ වගෙ ඇණවුමක් ලැබීම. ඒ ඇණවුමට යැවුණු සපත්තුවල ගුණාත්මක බව අවමයි. ගමන් මළු (traveling bag) වල අසුරා යවන ලද මෙම ඇණවුම් ලබා ගැනීමට කාර්යාලයට සැක සහිත පිරිසක් (විදේශිකයන් විය යුතුයි) පැමිණ තිබෙනව. (කාර්යාලයට එන අය ආරක්ෂිත කැමරා වල පටිගත නොවීමක් ගැන පෙර කරුණු දක්වා ඇති)

------ Post added on [DATETIME="UT"]1698359765[/DATETIME]

"මේකෙ හෙන කේස් ගොඩක් තියනව, ඒකයි මේ හැංඟුවෙ."

මෙහෙම තමයි අපිට හිතෙන්නෙ.

------ Post added on [DATETIME="UT"]1698360404[/DATETIME]

සිද්ධිය යට ගහන්න හදන වාරයක් පාසා වුනේ අපරාධකරුවන්ම තවත් හිර වුන එක. හෝමාගම දැනගෙන හිටියේ නැහැ මේ තරම් දරුණු සිද්ධියක් බව. හෝමාගම මිනිස්සුන්ගෙ මොළ සේදීමක් (brain wash) වෙන්න ඇති. "අපේ නගරයේ නම් බේරගන්න ඕනෙ" වගේ ප්‍රාථමික සිතිවිලි දැරීමේ ප්‍රතිඵල මේ විදියට ලෝකයක් දකින්නේ නැවත නොවිය යුතු නිසා.

[USER=578280]@s.p.n[/USER] ගෙ වැරැද්ද මොකක්ද?

------ Post added on [DATETIME="UT"]1698365265[/DATETIME]

[QUOTE="Dishta Didin, post: 29314616, member: 555482"] [USER=578280]@s.p.n[/USER] ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදිය යුතු යැයි අකාන්තාවක ප්‍රකාශ කර තිබේ. ප්රශ්නය වන්නේ එහි අර්ථය ඈ දනීද යන්නයි. කිසිම මිනිසෙකු නිදැල්ලේ නොසිටී. එම ප්‍රකාශය කළ අකාන්තාවද දැනටමත් මනසට සිර වී හමාරය. එනම් නිදැල්ලේ නොවේ. [HR][/HR] මෙවන් සැකයක්ද අපට මතුව තිබේ. කාර්යාලයේ පිරිස ආසන්න දවස්වල යවා මාස දෙකකට ළඟ කාලයකට පසු [USER=578280]@s.p.n[/USER] එපාකර යවා, අනතුරුව තාවකාලිකව යැවූ පිරිස නැවත ගෙන්වාගෙන පුරුදු පරිදි ව්‍යාපාරය කරගෙන යාම ඔවුන්ගේ අරමුණ වූවා විය හැකිය. එම සැලසුම විනාශ වූ තැන මෙම හෙළිදරව්ව වැළකීමට විවිධ කූට උපක්‍රම යෙදූවද එය අසාර්ථකය. තවත් කාරණයක් නම්, ලොරි රථ, වෑන් රථ තිබියදී ඇතැම් අවස්ථාවලදී සුඛෝපභෝගී කාර් රථයේ සපත්තු අඩි (sole) ප්‍රවාහනය කරන්නේ ඇයි? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698305904[/DATETIME][/SIZE] [HR][/HR] මානසික සෙල්ලම් (mind games) මානව හිමිකම් කඩකිරීමකි. ඇතැමුන් දිවි තුරාවට මානසික රෝගීන් කිරීමට සමත් නොමිනිස්කමකි. කාර්යාලයේ පිරිස උත්සාහ කළේ එසේ සිදුකර මානසිකව දුර්වල කර බේරීමටය. නමුත් අවසානයේ මානසිකව කඩා වැටුනේ ඔවුන්මය. අප සිදුකරනුයේ සත්‍ය හෙළිදරව් කිරීම පමණය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698305999[/DATETIME][/SIZE] [HR][/HR] හෝමාගමට අදාළ සෑම ස්ථානයක්ම පාහේ දැනුවත් කර තිබියදී ඔවුන් සියල්ලෝ එක්ව අපරාධකරුවන් පිරිසක් සඟවමින් සිටිති. කුමනාකාරයේ මිනිසුන් වෙසෙන නගරයක්ද? [USER=578280]@s.p.n[/USER] ගෙ වැරැද්ද කුමක්ද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698315012[/DATETIME][/SIZE] [HR][/HR] ඔවුනොවුන් ඔවුනොවුන් ගැනම සිතාගෙන සිටිනා වැදගත්කම්, උගත්කම්, ලොකුකම් පිළිබඳ යථාර්තය දැන් හෙළි වී අවසන්ය. උගතුන් පමණක් තැනීම මිනිස් වරදක් බව සහ බුද්ධිමතුන්ගේ සිට ප්‍රඥාවන්තයන් ගොඩනොනැංවීමේ එෙතිහාසික වරද ඇස් පනාපිටම ඔප්පු වෙමින් පවතී. සිදුවන සියල්ල සර්වකාලීන පාඩම් බව මොළය ඇති මනුෂ්‍යයන් අවබෝධ කරගනු ඇත. ඉතිහාසය සිදුවීම් ගොඩනංවනු ලබන්නේ ඉගෙනුම උදෙසාමය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698317197[/DATETIME][/SIZE] [HR][/HR] පැහැදිලි කරුණු, විස්තර තිබියදී කිසිදු සොයාබැලීමකින් තොරව මානසික රෝගියෙක් ලෙස අපහාස කරන්නවුන් යනු මනෝවිද්‍යාව අනුව සුළු මානසික ආබාධ වලින් පෙළෙනවුන්ය. [USER=578280]@s.p.n[/USER] පමණක් කළ විවෘත අභියෝගය බාරගැනීමට හෝමාගම කිසිවෙකුත් නැත. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698322559[/DATETIME][/SIZE] [HR][/HR] මානසිකව දුර්වල කිරීමට නොහැකි තැන දැන් තවත් ගැටයක් කල්පනා කරනවා විය යුතුය. ඉතින් තවත් කුමක් කරන්නද? යොදනා සෑම ගැටයකම අවසානයේ ඔවුනොවුන්ම තම තමාගේම ගැට වලට හසුව සිරවන්නේය. [USER=578280]@s.p.n[/USER] ගෙ වරද කුමක්ද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698331314[/DATETIME][/SIZE] [HR][/HR] හෝමාගම ඕනෑම යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම්, ජ්‍යොතිෂ, වාස්තු ශාස්ත්‍රය ආදියෙන් බඩ වියත රැකගන්නා ඕනෑම අයෙකුට [USER=578280]@s.p.n[/USER] ට හැකි ඕනෑම දෙයක් කර පෙන්වන ලෙස අභියෝග කරමු. අවම වශයෙන් නොබිය බව ඉවත්කර සාමාන්‍ය මිනිසුන් ආකාරයට බිය ඇතිකර පෙන්වන්න. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698337485[/DATETIME][/SIZE] [HR][/HR] ඒ දවස්වල නොපෙනෙන ව්‍යාපාරයක් ගැන සැක තවත් මොළේ ඇති අයට ඉව වැටුන නිසා එයාල කට්ටියක් යවල එකපාරට නැවැත්තුව වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම. එහෙම නැතිනම් කිහිපදෙනෙක් යවල අනතුරුව යම් නීතිවිරෝධී ව්‍යාපාරයක ආරම්භ කළා විය හැකියි. ඇතැම් විට ගිය පිරිසත් එළියේ සිට සම්බන්ධ වූවා විය හැකියි. රට යවන ඇණවුමක් තිබිල තියනව ඊට පසුව. ඒකත් සැක සහිතයි. මොකද සපත්තුවල ගුණාත්මකභාවය පිරිහෙමින් තිබුනු කාලයක ඒ වගෙ ඇණවුමක් ලැබීම. ඒ ඇණවුමට යැවුණු සපත්තුවල ගුණාත්මක බව අවමයි. ගමන් මළු (traveling bag) වල අසුරා යවන ලද මෙම ඇණවුම් ලබා ගැනීමට කාර්යාලයට සැක සහිත පිරිසක් (විදේශිකයන් විය යුතුයි) පැමිණ තිබෙනව. (කාර්යාලයට එන අය ආරක්ෂිත කැමරා වල පටිගත නොවීමක් ගැන පෙර කරුණු දක්වා ඇති) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698359765[/DATETIME][/SIZE] [HR][/HR] "මේකෙ හෙන කේස් ගොඩක් තියනව, ඒකයි මේ හැංඟුවෙ." මෙහෙම තමයි අපිට හිතෙන්නෙ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698360404[/DATETIME][/SIZE] [HR][/HR] සිද්ධිය යට ගහන්න හදන වාරයක් පාසා වුනේ අපරාධකරුවන්ම තවත් හිර වුන එක. හෝමාගම දැනගෙන හිටියේ නැහැ මේ තරම් දරුණු සිද්ධියක් බව. හෝමාගම මිනිස්සුන්ගෙ මොළ සේදීමක් (brain wash) වෙන්න ඇති. "අපේ නගරයේ නම් බේරගන්න ඕනෙ" වගේ ප්‍රාථමික සිතිවිලි දැරීමේ ප්‍රතිඵල මේ විදියට ලෝකයක් දකින්නේ නැවත නොවිය යුතු නිසා. [USER=578280]@s.p.n[/USER] ගෙ වැරැද්ද මොකක්ද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698365265[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom