@s.p.n සම්බන්ධ සිද්ධිය අමතක වෙන්න විදියක් නැහැ. ඒකෙ මත්ද්‍රව්‍ය දීල වැඩගැනීම සහ පොලිසියෙන් සැඟවීම කියන හේතු නිසා හෝමාගමට බලපාන විදියට වුන තව දේවල් තියනව. අදාළ කර්මාන්තශාලාවේ සේවකයන්ට සහ ඒ අවට කිහිපදෙනෙක්ට ගිය පණිවිඩ වල ඒ සියලු කාරණා ඇති.
ඒ අභියෝග කළ කිසිම සංගමයකට හෝ කෙනෙක්ට සත්‍යට එදිරිව අප සමඟ තර්ක කිරීමට තබා මුහුණ දීමටවත් නොහැකි බව අපි හොඳාකාරවම දන්නව. නමුත් ප්‍රසිද්ධ මාධ්‍ය වල (අන්තර්ජාල, රූපවාහිනී, පුවත්පත් ආදී) කිසිම දේකට අපි එන්නෙ නැහැ.
ඊට හේතු දැනගත යුතු අය දන්නව. ඒ පණිවිඩ (SMS) ප්‍රසිද්ධියේ පළ නොකරන්නෙත් ඒ හේතුවෙන්මයි.
පෙනෙන දේ නෙවෙයි මේ ලෝකෙ වෙන්නේ. අපි ඒකීයයි!