Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
20231023
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍යයට පිටුපාන අයුක්තිය වැළඳගන්නා නගර පිරිහීමට ලක්වන්නේය.

මිනිසාට සිතාගැනීමට අපහසු සිදුවීම් සිදුවන්නේ ඇයි? සත්‍යයේ පස මෙතරම් තාර්කිකව කරුණු ඉදිරිපත් කරද්දී, අසත්‍යයේ පස මෙතරම්ම බිමටම කඩා වැටී ඇත්තේ ඇයි? ඔවුන් කිසිවෙක්ට එක වදනක් තාර්කිකව ඉදිරිපත් කළ නොහැකි ඇයි? නගරයක්ම මෙතරම් ලැජ්ජාවට පත්වන්නේ ඇයි? ඔවුන් එක් අයෙක්ටවත් මුහුණට මුහුණ කතාබහකට ඒමට තරම් ධෙෙර්යයක් නැත්තේ ඇයි? මේ එක් අයෙක් නොවේද අභියෝග කරනුයේ?

ඔබට සිතාගත හැකිද මේ සිදුවන දේ...

මානව හිමිකම් කඩවන නගරයක්... අසාධාරණයට ලක් වූ "එක්" තරුණයෙක්ට මුහුණ දිය නොහැකි නගරයක්... ශාපයට ලක්වූ නගරයක්... සිද්ධියට අමතරව ඉදිරිපත් කරන සත්‍යයට එදිරිව එක වදනක් ඉදිරිපත් කළ නොහැකි නගරයක්...

------ Post added on [DATETIME="UT"]1698512385[/DATETIME]

[MEDIA=youtube]cnzNEUQHnm0[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1698516879[/DATETIME]

ලොව පළමු මනුෂ්‍ය කාන්තාවගේ සහ පුරුෂයාගේ පළමු දරුවා මනුෂ්‍ය නොවේ. මනුෂ්‍ය යන්නෙහි අර්ථය "මනසින් උසස්" යන්නයි. නමුත් ඉන් මතුවන ප්රශ්නය නම් "මනසින් පහත්" කවුරුන්ද? "මනස" ඇත්තේ...

මිනිසා "ලොව බුද්ධිමත්ම ජීවීන්" ලෙස තමාවම හඳුන්වා ගනිති.

------ Post added on [DATETIME="UT"]1698541029[/DATETIME]

කර්මාන්තශාවට අවටින් පැමිණෙන සියල්ලන්ම පාහේ දැනුවත්ව ඈත වෙනත් නගරවලින් පැමිණෙන අයට මත්ද්‍රව්‍ය ලබාදී වැඩ ගැනීමක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

------ Post added on [DATETIME="UT"]1698541259[/DATETIME]

මිනිස් ලොව සියල්ල මිනිසාට ඇවැසි ලෙස මිනිසුන්ම ගොඩනංවාගත්තා විනා ඔවුන් ගොඩනංවා ගත්තේ සත්‍යම නොවේ.

------ Post added on [DATETIME="UT"]1698542043[/DATETIME]

ගස්කොළන් ආදියෙන් පිරුණු ස්වභාවිකත්වයට මුල් තැන දුන් රටවල, ප්‍රදේශ වල සාපේක්ෂව බුද්ධිමත් මිනිසුන් වෙසෙන්නේ ඇයි? කොන්ක්‍රීට් වනාන්තර වල අති බහුතරය මානසික රෝගීන් වන්නේ ඇයි? මහපොළොවට යටිපතුල් නොතැබූ මිනිස්සු දිවි රැකගන්නා වැටුපෙන් සැලකිය යුතු කොටසක් අසනීප සඳහා වැය කරති. තවත් කොටසක් මනෝ ආබාධ වලින් පෙළෙමින් ඒ බැව් නොදැන තම තමාවම විනාශ කර කර ගනියි.

------ Post added on [DATETIME="UT"]1698542996[/DATETIME]

හෝමාගම මිනිසුන් විසින් මිනිසුන්ටම ඉදිරියට සිදුවීමට නියමිත දේ "හඳහන" බලමින් පවසා මුදල් උපයා ගනී. යම් කාර්යයක නිරත වීමට ප්‍රථම මිනිසුන්ම සාදා දුන් "නැකැත්" බලා කල්මරමින් සිට එම මොහොතටම අදාළ කාර්යය ආරම්භ කරති.

"හරි හරි වෙලාව, කපන්න කපන්න කපන්න!"

"වෙලාව හරි, වෙලාව හරි, ඉක්මණට දාන්න!"

වැදගත් වන්නේ ආරම්භය නොව අවසානයි.

ස්වභාදහම කිසිඳු විටක අනාගතය හෙළිවීමට ඉඩක් නොතබයි. යමෙක් අනාගතය ගැන පවසන යමකට වහල්ව මනසට සිරවීම යනු, කියූ දෑ සිදුවීමක් නොවේ. ඒ මිනිසුන් මිනිස් ලෝකය ගොඩනංවා ගැනීමයි.

------ Post added on [DATETIME="UT"]1698545321[/DATETIME]

"ජනගහණ පාලනය" ට හොඳම උදාහරණය හෝමාගමයි. දැන් බුද්ධිමත් ජනගහණයක් අවම පෙදෙසක් බවට පත්වෙමින් තිබේ. ඊට බොහෝ සාධාරණ හේතු පවතී.

------ Post added on [DATETIME="UT"]1698547257[/DATETIME]

හෝමාගමට පමණක් යැවූ පණිවිඩවල ඇතැම් සත්‍යයන් හෙළිවීම අහිතකර විය හැකි බව පෙර සඳහන්ය.

------ Post added on [DATETIME="UT"]1698547805[/DATETIME]

අපරාධයක චූදිතයා රකින නගරයක්... ජිවිත කාලයටම බලපාන ආබාධ සහිත වින්දිතයාට ඕනේ දෙයක් වෙන්නට හැර අතහැර දැමූ නගරයක්... හෝමාගම යනු අපරාධකරුවන්ට ලියා දුන් නගරයක්ද? එහි ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන් විසින් පනවාගත් වෙනම නීතියක්ද?

අපි සංකේත තබන්නෙමු!

------ Post added on [DATETIME="UT"]1698548865[/DATETIME]

අභියෝග බාරගත නොහැකි නම්, සාකච්ඡාවකට පැමිණිය නොහැකි නම්, අවම වශයෙන් අපරාධයට සම්බන්ධ එක් අයෙක්ට හෝ ඔහුගේ ඇස් දෙස එක එල්ලේ බලා සිටීමටවත් නොහැකිද? හෝමාගම එක් අයෙක්ටවත් නොහැකිද? මෙතරම් බිය වරද ඔවුන් අත නිසා නොවේද?

------ Post added on [DATETIME="UT"]1698552967[/DATETIME]

මත්ද්‍රව්‍ය දී වැඩගැනීමේ සිද්ධියට අමතරව අප මතුකරන කරුණු සහ ප්‍රශ්න වලට පිළිතුරු හෝමාගම කිසිවෙක්ට ලබාදිය නොහැකිද? පෙර වහසි බස් දෙඩූ පිරිසවත් ඉදිරිපත්ව විදෙස් රටවලින් හෝ සහය ලබාගෙන ඒවට පිළිතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ලැජ්ජාවෙන් කෙසේ ගැලවෙන්නද...

------ Post added on [DATETIME="UT"]1698553526[/DATETIME]

අපරාධයට සම්බන්ධ හෝමාගමින් බැහැර අය සිටී නම් ඒ සියලුම දෙනා හෝමාගමටම ගෙන්වා ගැනීමෙන් සෙතක් සැලසෙනු හැකිය.

------ Post added on [DATETIME="UT"]1698556328[/DATETIME]

[QUOTE="Dishta Didin, post: 29321304, member: 555482"] සත්‍යයට පිටුපාන අයුක්තිය වැළඳගන්නා නගර පිරිහීමට ලක්වන්නේය. මිනිසාට සිතාගැනීමට අපහසු සිදුවීම් සිදුවන්නේ ඇයි? සත්‍යයේ පස මෙතරම් තාර්කිකව කරුණු ඉදිරිපත් කරද්දී, අසත්‍යයේ පස මෙතරම්ම බිමටම කඩා වැටී ඇත්තේ ඇයි? ඔවුන් කිසිවෙක්ට එක වදනක් තාර්කිකව ඉදිරිපත් කළ නොහැකි ඇයි? නගරයක්ම මෙතරම් ලැජ්ජාවට පත්වන්නේ ඇයි? ඔවුන් එක් අයෙක්ටවත් මුහුණට මුහුණ කතාබහකට ඒමට තරම් ධෙෙර්යයක් නැත්තේ ඇයි? මේ එක් අයෙක් නොවේද අභියෝග කරනුයේ? ඔබට සිතාගත හැකිද මේ සිදුවන දේ... [HR][/HR] මානව හිමිකම් කඩවන නගරයක්... අසාධාරණයට ලක් වූ "එක්" තරුණයෙක්ට මුහුණ දිය නොහැකි නගරයක්... ශාපයට ලක්වූ නගරයක්... සිද්ධියට අමතරව ඉදිරිපත් කරන සත්‍යයට එදිරිව එක වදනක් ඉදිරිපත් කළ නොහැකි නගරයක්... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698512385[/DATETIME][/SIZE] [HR][/HR] [MEDIA=youtube]cnzNEUQHnm0[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698516879[/DATETIME][/SIZE] [HR][/HR] ලොව පළමු මනුෂ්‍ය කාන්තාවගේ සහ පුරුෂයාගේ පළමු දරුවා මනුෂ්‍ය නොවේ. මනුෂ්‍ය යන්නෙහි අර්ථය "මනසින් උසස්" යන්නයි. නමුත් ඉන් මතුවන ප්රශ්නය නම් "මනසින් පහත්" කවුරුන්ද? "මනස" ඇත්තේ... මිනිසා "ලොව බුද්ධිමත්ම ජීවීන්" ලෙස තමාවම හඳුන්වා ගනිති. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698541029[/DATETIME][/SIZE] [HR][/HR] කර්මාන්තශාවට අවටින් පැමිණෙන සියල්ලන්ම පාහේ දැනුවත්ව ඈත වෙනත් නගරවලින් පැමිණෙන අයට මත්ද්‍රව්‍ය ලබාදී වැඩ ගැනීමක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698541259[/DATETIME][/SIZE] [HR][/HR] මිනිස් ලොව සියල්ල මිනිසාට ඇවැසි ලෙස මිනිසුන්ම ගොඩනංවාගත්තා විනා ඔවුන් ගොඩනංවා ගත්තේ සත්‍යම නොවේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698542043[/DATETIME][/SIZE] [HR][/HR] ගස්කොළන් ආදියෙන් පිරුණු ස්වභාවිකත්වයට මුල් තැන දුන් රටවල, ප්‍රදේශ වල සාපේක්ෂව බුද්ධිමත් මිනිසුන් වෙසෙන්නේ ඇයි? කොන්ක්‍රීට් වනාන්තර වල අති බහුතරය මානසික රෝගීන් වන්නේ ඇයි? මහපොළොවට යටිපතුල් නොතැබූ මිනිස්සු දිවි රැකගන්නා වැටුපෙන් සැලකිය යුතු කොටසක් අසනීප සඳහා වැය කරති. තවත් කොටසක් මනෝ ආබාධ වලින් පෙළෙමින් ඒ බැව් නොදැන තම තමාවම විනාශ කර කර ගනියි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698542996[/DATETIME][/SIZE] [HR][/HR] හෝමාගම මිනිසුන් විසින් මිනිසුන්ටම ඉදිරියට සිදුවීමට නියමිත දේ "හඳහන" බලමින් පවසා මුදල් උපයා ගනී. යම් කාර්යයක නිරත වීමට ප්‍රථම මිනිසුන්ම සාදා දුන් "නැකැත්" බලා කල්මරමින් සිට එම මොහොතටම අදාළ කාර්යය ආරම්භ කරති. "හරි හරි වෙලාව, කපන්න කපන්න කපන්න!" "වෙලාව හරි, වෙලාව හරි, ඉක්මණට දාන්න!" වැදගත් වන්නේ ආරම්භය නොව අවසානයි. ස්වභාදහම කිසිඳු විටක අනාගතය හෙළිවීමට ඉඩක් නොතබයි. යමෙක් අනාගතය ගැන පවසන යමකට වහල්ව මනසට සිරවීම යනු, කියූ දෑ සිදුවීමක් නොවේ. ඒ මිනිසුන් මිනිස් ලෝකය ගොඩනංවා ගැනීමයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698545321[/DATETIME][/SIZE] [HR][/HR] "ජනගහණ පාලනය" ට හොඳම උදාහරණය හෝමාගමයි. දැන් බුද්ධිමත් ජනගහණයක් අවම පෙදෙසක් බවට පත්වෙමින් තිබේ. ඊට බොහෝ සාධාරණ හේතු පවතී. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698547257[/DATETIME][/SIZE] [HR][/HR] [COLOR=rgb(184, 49, 47)]හෝමාගමට පමණක් යැවූ පණිවිඩවල ඇතැම් සත්‍යයන් හෙළිවීම අහිතකර විය හැකි බව පෙර සඳහන්ය.[/COLOR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698547805[/DATETIME][/SIZE] [HR][/HR] අපරාධයක චූදිතයා රකින නගරයක්... ජිවිත කාලයටම බලපාන ආබාධ සහිත වින්දිතයාට ඕනේ දෙයක් වෙන්නට හැර අතහැර දැමූ නගරයක්... හෝමාගම යනු අපරාධකරුවන්ට ලියා දුන් නගරයක්ද? එහි ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන් විසින් පනවාගත් වෙනම නීතියක්ද? අපි සංකේත තබන්නෙමු! ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698548865[/DATETIME][/SIZE] [HR][/HR] අභියෝග බාරගත නොහැකි නම්, සාකච්ඡාවකට පැමිණිය නොහැකි නම්, අවම වශයෙන් අපරාධයට සම්බන්ධ එක් අයෙක්ට හෝ ඔහුගේ ඇස් දෙස එක එල්ලේ බලා සිටීමටවත් නොහැකිද? හෝමාගම එක් අයෙක්ටවත් නොහැකිද? මෙතරම් බිය වරද ඔවුන් අත නිසා නොවේද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698552967[/DATETIME][/SIZE] [HR][/HR] මත්ද්‍රව්‍ය දී වැඩගැනීමේ සිද්ධියට අමතරව අප මතුකරන කරුණු සහ ප්‍රශ්න වලට පිළිතුරු හෝමාගම කිසිවෙක්ට ලබාදිය නොහැකිද? පෙර වහසි බස් දෙඩූ පිරිසවත් ඉදිරිපත්ව විදෙස් රටවලින් හෝ සහය ලබාගෙන ඒවට පිළිතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ලැජ්ජාවෙන් කෙසේ ගැලවෙන්නද... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698553526[/DATETIME][/SIZE] [HR][/HR] අපරාධයට සම්බන්ධ හෝමාගමින් බැහැර අය සිටී නම් ඒ සියලුම දෙනා හෝමාගමටම ගෙන්වා ගැනීමෙන් සෙතක් සැලසෙනු හැකිය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698556328[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom