2024 අපඃබ්‍රංසය

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මම කිව්වා විදියට චන්දෙ දාපං මතක ඇතුව .

    මොකක්ද උඹ කිවූව විද්ය රවට්ටලා චන්දෙ කඩන්න නේ යන්නේ ?. JK
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මොකක්ද උඹ කිවූව විද්ය රවට්ටලා චන්දෙ කඩන්න නේ යන්නේ ?. JK
    ඌ කියනව මම ඡන්දෙ දෙන්න අදහස් කරගෙන ඉන්න පුද්ගලයට දෙවෙනි මනාපෙ දෙන්නලු :baffled: මට තාම හිතා ගන්න බෑ මූ මොකක්ද මේ කියන්නෙ කියල

    එතකොට පලවෙනි මනාපෙ දෙන්න බැරුව යනවනෙ

    එක්කෙනෙක්ට එක මනාපයයිනෙ ලකුණු කරන්න පුලුවන්
     
    • Wow
    Reactions: Rasika212

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ කියනව මම ඡන්දෙ දෙන්න අදහස් කරගෙන ඉන්න පුද්ගලයට දෙවෙනි මනාපෙ දෙන්නලු :baffled: මට තාම හිතා ගන්න බෑ මූ මොකක්ද මේ කියන්නෙ කියල

    එතකොට පලවෙනි මනාපෙ දෙන්න බැරුව යනවනෙ

    එක්කෙනෙක්ට එක මනාපයයිනෙ ලකුණු කරන්න පුලුවන්
    1 - සීලරතන සාදුට
    2 - උඹ කැමති අපේක්ෂකය
    3 - ලොලිපොප් එකට

    කොටු ඉස්සරහින් ඔය අංක ලියහන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    1 - සීලරතන සාදුට
    2 - උඹ කැමති අපේක්ෂකය
    3 - ලොලිපොප් එකට

    කොටු ඉස්සරහින් ඔය අංක ලියහන්

    එතකොට කොහොමද පළවෙනි මනාපෙට වඩා දෙවෙනි මනාපෙ ලොකු වුණේ :confused:
     
    • Haha
    Reactions: Amith0424

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඌ කියනව මම ඡන්දෙ දෙන්න අදහස් කරගෙන ඉන්න පුද්ගලයට දෙවෙනි මනාපෙ දෙන්නලු :baffled: මට තාම හිතා ගන්න බෑ මූ මොකක්ද මේ කියන්නෙ කියල

    එතකොට පලවෙනි මනාපෙ දෙන්න බැරුව යනවනෙ

    එක්කෙනෙක්ට එක මනාපයයිනෙ ලකුණු කරන්න පුලුවන්
    උඹලා දෙන්නා එකතු වෙලා මනාපයිය නැති කරගන්න හදන්නෙ...
     
    • Haha
    Reactions: AnuradhaRa

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එක එක පොන්සියෝ කියන ඒවා කරන්න ගිහින් නාගන්න එපා.

    කාට හරි දෙන්න ඉන්නවා නං කෙලින්ම අදාළ කොටුවේ කතිරේ ගහලා වරෙන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113

    image_3322017e10-1.jpg
     
    Last edited: