2024 අසබ්ය චිත්‍රපට බැලීම නැවත්වීමේ පෙරමුණ / NO-FAP

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    sketch-1703915638177-removebg-preview.png
    සිංහල ඒවත් හදන්න පුලුවන්ද බන්
    code pls ?
     
    Last edited:
    • Like
    Reactions: VultureMax

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    NO FAP diabates walata hodai.
    Daily giya kenek ta initially 2 month wath hold karan inna puluwan nam eta passe body eka recover wenawa

    Single kenek initial reover period eken once per two week wage karata kaman na

    Married nam once or twice a week wage awulak na. ( intercourse ) . Newly married ayata nam meka karanna ba :D
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මේක සිරා ත්‍රේඩ් එකක්
    ආතල් ගන්න එපා

    බොරු කියන්න ඕනි නැහැනෙ මම PORN ADDICT කෙනෙක්


    එත් මට මාරටම ඒකෙන් අයින් වෙන්න ඕනි
    අඩුම ගානෙ 2024 දි වත්



    මාත් එක්ක කෞද 2024 මුලු අවුරුද්දම NOFAP ඉන්න එන්නෙ
    මන් මේ ත්‍රේඩ් එක හැමැදාම UPDATE කරන්න්නම්


    ඕගොල්ලොත් ඕගොල්ලොගෙ දවස් මේකෙ update කරන්න


    සමාවෙන්න මම කාටහරි මේකෙ කුනුහරප එහෙම කියල තියෙනවනම්
    (ඒ JOKE එකට පමනී )
    Human need prohibited
    Lol
     
    • Like
    Reactions: VultureMax

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    Enjoy life man
    ok
    ඕව කරන්නෙ නැති එවුන් තමයි එක එක අපරාධ වලට යොමුවෙන්නෙ
    haa
    ela
    ඇට දෙක අයින් කරපංකෝ
    Fap කරන්න හිතෙන වෙලාවට රබර් පටියක් ඇදලා ඇටදෙකට විදගන්න

    ඔය වගේ පොන්න වැඩ වළට විල් පවර් එක use කරන්නේ අමු පොන්නයෝ. සිම්පල් සොලියුෂන් කිව්වේ.
    ela
    hari mn ponnyek
    piligatta
    den ubata orgasam wunada ..... 🤣🤣🤣🤣🤣🤣
    හරි. උබ දැනට no fap streak එක කීයද ? මම මාස 5ක්. ඒ කාලෙ පට්ට energetic. මට ඒක ඇත්තටම දැණුනා. දැන් උබව අධෛර්යමත් කරන්න මේකෙ comments ගාණක් වැටෙයි. ඒ ගල් ටික මල් කර ගනින්. :yes:
    ada patan ganne
    kohomahari karanawamayi
    reddit walath nofap community ekata join wunaaa
    Mamath eno. Habai porn witharai nawaththane.
    Oken aththatama oluwata wenasak thiyenawa bn. Eth Mara amarui nawaththanna 🥲 uparima sathiyai.
    patta
    matath same kollo

    eth mcn deyak puluwan kiyala hituwot apita puluwan mayi
    ubata puluwan puluwan puluwan
    උබ දන්න හොඳ වැල සයිටිස් ටිකක් කියපන්කො
    many bn
    mn reply krayi uba meka wena thread ekak ahuwanm
    p0rn addicted nam owa boru weda.. aparade..
    ela
    FACT1: addict wela nam eka parata nawath wanna be ban. issellama target karapan porn balana eka adu karanawa kiyala. eta passe ekata tiyena interest eka adu wela yanawa.
    FACT2: lifetime porn nobala innawa kiyanne karanna beri deyak uba feelings tiyena minihek nam. e nisa puluwan taram control kara ganna. eta passe hithuno baluwa, baluwe nettama ganak neh kiyana thenata ei.
    thank you kollo
    මේක තමයි බෙස්ට් විදිහ
    el
    අපිත් බලනව හැබැයි ඒක නවත්තන්න ඕන නෑ .. 🥱
    but man addicted kollo
    @PrasangaSPerera ඔන්න 2024 ඉදන් හොද ලමයෙක් වෙයන්..
    :giggle:
    NO FAP diabates walata hodai.
    Daily giya kenek ta initially 2 month wath hold karan inna puluwan nam eta passe body eka recover wenawa

    Single kenek initial reover period eken once per two week wage karata kaman na

    Married nam once or twice a week wage awulak na. ( intercourse ) . Newly married ayata nam meka karanna ba :D
    elama thank you
    Bu HA hA HA !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Another useless thread
    ubata uselesss wunata

    tawa paarshawayakata meka patta wedagath


    @Candid-B wa blhn ....mu maasa 5k indiya dialekkkk
    uba @PoweruseR kohomada kiyanne useless kiyala
    me loke inna hema minihama uba wage nemeyi bn
    ubata bari wunata apiita puluwan @Gunther @RottenCOLT api nm krnwamayi 2024ta jayawewa

    @nevermindNevergiveup




    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


    uabawa ignored kollo
    mage thread ekkk hinda ignored eka antimata baluwe

    aaaye blnne nehe ubage ignored content kohomath ...🤣🤣🤣🤣🤣🤣🤣
    image.png

    ------ Post added on Dec 30, 2023 at 12:16 PM
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕක කළා කියල අවුලක් නෑ. නවත්තන්නම ඕනේ නම් ඕක ගැන හිතන්නේ නැතුව ඉන්න ඉබේටම නවතියි.බලෙන් නවත්තන්න ගියොත් මලාට බෑ.
     

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    ඕක කළා කියල අවුලක් නෑ. නවත්තන්නම ඕනේ නම් ඕක ගැන හිතන්නේ නැතුව ඉන්න ඉබේටම නවතියි.බලෙන් නවත්තන්න ගියොත් මලාට බෑ.
    attak mcn
    thank u



    :cool::cool::cool:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    බැදපු මිනිස්සුන්ට ත් ඕක කරන්න බං වෙලා තියෙන්නේ...

    ප්‍රධාන එක සෙට් කරගන්න ළමයි නිදි හෝ ෆ්‍රි වෙලාවක් බලන්න ඕනේ...

    මම නම් පෝර්න් බලන්න පුරුදු වෙලා නෑ..
     
    • Like
    Reactions: RottenCOLT

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,400
    2,000
    113
    එක පාර අවුරුද්දක් කෙලින්ම නවත්තන්න හිතන්න එපා.
    එතකොට දන්නෙම නැතුව වැඩේ මග නතර වෙනවා.

    මුලින් දවස් 3ක් No fap ඉන්න.
    ඊට පස්සෙ සතියක් ආයෙත් fap
    ඊලගට සතියක් No fap
    ඊලග සතිය fap
    ඊලගට සති 2ක් No fap
    ඊලග සතිය fap
    ඊලගට මාසයක්ම No fap
    නැවත සතියක් fap
    දැන් එක දිගට මාස 3ක් No fap
    නැවත සති 2ක් fap
    ඊලගට එක දිගට මාස 6ක් no fap
    නැවත සති 2ක් fap
    ඊලගට එක දිගට අවුරුද්දක් No fap

    මේ ක්‍රමය හරියට අනුගමනය කරොත් ඒ අවසාන අවුරුද්ද ඉවර වෙද්දි fap ඇබ්බැහිය සම්පූර්ණයෙන්ම නතර කරගන්න පුළුවන්.
    හැබැයි ඒ අතරතුර No fap කාලය තුළ, කාන්තා රූප සහ දර්ශන මග ඇරලා ඉන්න පුළුවන් තරම් උත්සහ කරන්න ඕනෙ. අත කලිසම අසළට ගන්න හිතෙන හැම වාරයකදිම ඒ මොහොතේ කරමින් ඉන්න වැඩේ සහ සිටින ස්ථානය පවා ක්ෂනිකව වෙනස් කරගන්න පුරුදු වෙන්න ඕනෙ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    I'll tell one of my experience. මම මෛත්‍රී භාවනාව කළා. දිගටම කරනව. ඒකෙන් පස්සෙ ඕවට තියෙන අසාමාන්‍ය තද ආසාව යටපත් උනා.
    තව මාර විදිහට වැඩ වලදි හරි ඕනම දේකදි යන තරහ නිකන්ම යටපත් වෙලා ගියා.
    ඒ කියන්නෙ ඒක හිතා මතාම තරහ යන එක පාලනය කරන්න ඕන නෑ. වෙනදට තරහ යන වැඩක් , දෙයක් උනහම යන තරහ, නිකන්ම automatically මනසට එන්නෙ නැතුව යනව හරියට software update එකක් වගේ.