2024 අසබ්ය චිත්‍රපට බැලීම නැවත්වීමේ පෙරමුණ / NO-FAP

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,035
    556
    113
    Nugegoda
    මමත් පෝර්න් බලනව බං. මම දන්නෙ නෑ ඒක කවද එපා වෙයිද කියල. අඩුම වශයෙන් දැන් අවුරුදු ගාණක ඉඳල බලනව. කසාද බැඳල ළමයෙකුත් ඉන්න මම, (දැන් පිට රටක තනියම ජීවත්වෙන නිසා) තවම බලනව.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර


    Ane yako
    පිරිමින්ගේ ශුක්‍රාණු හැදෙන්නේ ඔවා පිටකරන්න. එක්කෝ ගෑණුන්ට ගහපන් නැත්තං අතේ ගහපන්.
     
    • Haha
    Reactions: Flappybird

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    NOFAP මිත්‍යා වැඩක් මචන්. සවභාව ධර්මයට අනුව හැසිරෙන එක වැරද්දක් නෙමෙයි. ඕනෑම දෙය ක් ඕනවට වඩා හොද නෑ. උබ අනිත් වැඩ ඔක්කොම පාඩු කරගෙන porn බලනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනව. එහෙම නැතිව උබ කරන්නෙ වැරදි වැඩක් නෙමෙයි නම් ඔය විකාර වැඩ ඕනෙ නැහැ සාමාන්‍ය විදියට ඉදපන්. මට නම් ඕනවට වඩා porn බැලුවම එපා වෙනව.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    Everything in moderation. මැදුම් පිළිවෙත. හැමදේම ගාණකට. Over යන්නත් එපා under යන්නත් එපා. එතකොට හරි. ❤️
     
    • Like
    Reactions: Flappybird

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    හරි. උබ දැනට no fap streak එක කීයද ? මම මාස 5ක්. ඒ කාලෙ පට්ට energetic. මට ඒක ඇත්තටම දැණුනා. දැන් උබව අධෛර්යමත් කරන්න මේකෙ comments ගාණක් වැටෙයි. ඒ ගල් ටික මල් කර ගනින්. :yes:
    ado uba masa 5k kohomada hitiye? issara mamath mu wagema porn addict. samahara dawasata 3-4. giya awurudde nam awuruddatama athe gahannath aththe 50 ta aduwen. nofap try karanawa aye break wenawa. updarima hitiye dawas 5i. 31 hithagaththa me para nam innawa kiyala 365 ma hari. urges enawane bn. kohomada masa 5k hitiye. mata dn dawas 5 inna eka nam aulakma na
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ado uba masa 5k kohomada hitiye? issara mamath mu wagema porn addict. samahara dawasata 3-4. giya awurudde nam awuruddatama athe gahannath aththe 50 ta aduwen. nofap try karanawa aye break wenawa. updarima hitiye dawas 5i. 31 hithagaththa me para nam innawa kiyala 365 ma hari. urges enawane bn. kohomada masa 5k hitiye. mata dn dawas 5 inna eka nam aulakma na
    easy bn. athe gahanne na kiyala kawadawath hithanna epa. mona hari wena wadak karanna, movies balanna puluwan, mona hari igena ganna... etc. passe ganak nathuwama yanawa. dan nam mama no fap ma nemei. sathiyata deparak wage thamai
     
    • Love
    Reactions: siripala1950

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    මේක සිරා ත්‍රේඩ් එකක්
    ආතල් ගන්න එපා

    බොරු කියන්න ඕනි නැහැනෙ මම PORN ADDICT කෙනෙක්


    එත් මට මාරටම ඒකෙන් අයින් වෙන්න ඕනි
    අඩුම ගානෙ 2024 දි වත්



    මාත් එක්ක කෞද 2024 මුලු අවුරුද්දම NOFAP ඉන්න එන්නෙ
    මන් මේ ත්‍රේඩ් එක හැමැදාම UPDATE කරන්න්නම්


    ඕගොල්ලොත් ඕගොල්ලොගෙ දවස් මේකෙ update කරන්න


    සමාවෙන්න මම කාටහරි මේකෙ කුනුහරප එහෙම කියල තියෙනවනම්
    (ඒ JOKE එකට පමනී )
    Up