එහෙම තමයි චන්දෙ ඉල්ලනකොට පොඩ්ඩක් දන්නැද්ද.. හෙයාස්ටයිල් එකත් චේන්ජ් කලා..ගේෂි මොඩ් වෙලා නාසි වෙලා![]()
හැදිමිටට ජය වේවා...
එහෙම තමයි චන්දෙ ඉල්ලනකොට පොඩ්ඩක් දන්නැද්ද.. හෙයාස්ටයිල් එකත් චේන්ජ් කලා..ගේෂි මොඩ් වෙලා නාසි වෙලා![]()
චන්ද ලකුණ හැදී මීටද?එහෙම තමයි චන්දෙ ඉල්ලනකොට පොඩ්ඩක් දන්නැද්ද.. හෙයාස්ටයිල් එකත් චේන්ජ් කලා..
හැදිමිටට ජය වේවා...![]()
ඔව්.චන්ද ලකුණ හැදී මීටද?
ko umbe eka 9 inch club?ඉතින්, දන්න දන්න එකා මෙවර ජනපතිවරණය ඉදිරිපත් වෙනවා කියලා දන්වන එකේ අපිත් හිතුවා කිරියෙනුත් එකෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව බැහැනේ.
සෑම කුලයක්ම ආවරණය වන පරිදි අප විසින් කිරියේ වර්තමාන කදවුරු නියෝජනය කරන 10 දෙනෙක් මේ සදහා නිර්දේශ කරගන්න ලදී. කදවුරු කියුවේ ඇක්ටිව් එකේ ඉන්න.
අපි දැන් හැමෝම එකතුවෙලා දවසක් ඇතුලත අපෙන් ජනපතිවරණයට ඉල්ලන්නේ කවුද කියලා තෝරාගමු.
හුදෙක් විනෝදයට පමණක් බව මතක තබා ගන්න. තුති.![]()
bandagarika neme misඡන්දෙනං දෙන්නෑ එක සෝලෝරයිඩරයෙකුටවත්...
හැබැයි මොකා පත් වුනත් මමයි භාණ්ඩාගාරික...
හොඳින් හෝ නරකින්... එච්චරයි...

Blk kiyanne mu Bulk delivery da karanneපිස්සුද මේ.. බඩු ඕඩර් එක දැම්මේ විනාඩි විස්සකට ඉස්සෙල්ල....
![]()

නෑ උ ඉන්නේ Block 1කේ නිසා...Blk kiyanne mu Bulk delivery da karanne![]()
උඩ සිට පේලි 3 කිව්වම මුන් ප්රශ්නෙත් පේලියක් විදියට අරගෙනද කොහෙද.උඩ සිට පේලි තුනක් පහලින්
![]()
සර් අපි මැතිවරණ නිරික්ශන කටයුතු කරන්නෙ..ko umbe eka 9 inch club?