2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

මෙවර ජනපතිවරණයට කිරියෙන් ????

  • එළකිරි වැඩිහිටි පෙරමුණ වෙනුවෙන් Kalegana

    Votes: 8 6.5%
  • එක්සත් වනගත පක්ෂය වෙනුවෙන් Solo Rider

    Votes: 17 13.8%
  • එලජන සමගි සංසදය වෙනුවෙන් Dilann

    Votes: 4 3.3%
  • පොදුජන මැදමුලන පෙරමුණ වෙනුවෙන් 2soma

    Votes: 2 1.6%
  • ජාතික ජනතා බලවේගය වෙනුවෙන් Xi Jinping

    Votes: 30 24.4%
  • මැද මාවත එකමුතුව වෙනුවෙන් topkollek

    Votes: 2 1.6%
  • එතෙර ජනගත පක්ෂය වෙනුවෙන් LINDA_ADERSON

    Votes: 1 0.8%
  • අපිට හෙටක් රනිල්ට රටක් එකමුතුවෙන් ruchira55

    Votes: 9 7.3%
  • සමරිසි කුසුමානස පෙරමුණ වෙනුවෙන් scurvy

    Votes: 42 34.1%
  • සමස්ත ලංකා වනිතා පෙරමුණ වෙනුවෙන් Geshi95

    Votes: 8 6.5%

  • Total voters
    123
  • Poll closed .
ගේෂි මොඩ් වෙලා නාසි වෙලා :baffled:
එහෙම තමයි චන්දෙ ඉල්ලනකොට පොඩ්ඩක් දන්නැද්ද.. හෙයාස්ටයිල් එකත් චේන්ජ් කලා.. 😁

හැදිමිටට ජය වේවා... 👩‍🍳
 

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,421
    113
    එහෙම තමයි චන්දෙ ඉල්ලනකොට පොඩ්ඩක් දන්නැද්ද.. හෙයාස්ටයිල් එකත් චේන්ජ් කලා.. 😁

    හැදිමිටට ජය වේවා... 👩‍🍳
    චන්ද ලකුණ හැදී මීටද?
     
    චන්ද ලකුණ හැදී මීටද?
    ඔව්. :yes:
    සමස්ත ලංකා වනිතා පෙරමුණ
    ලකුණ - හැදිමිට

    හැදිමිටට ජය වේවා..


    Spoon Amanda GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,290
    32,013
    113
    ඉතින්, දන්න දන්න එකා මෙවර ජනපතිවරණය ඉදිරිපත් වෙනවා කියලා දන්වන එකේ අපිත් හිතුවා කිරියෙනුත් එකෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව බැහැනේ.

    සෑම කුලයක්ම ආවරණය වන පරිදි අප විසින් කිරියේ වර්තමාන කදවුරු නියෝජනය කරන 10 දෙනෙක් මේ සදහා නිර්දේශ කරගන්න ලදී. කදවුරු කියුවේ ඇක්ටිව් එකේ ඉන්න.

    අපි දැන් හැමෝම එකතුවෙලා දවසක් ඇතුලත අපෙන් ජනපතිවරණයට ඉල්ලන්නේ කවුද කියලා තෝරාගමු.

    හුදෙක් විනෝදයට පමණක් බව මතක තබා ගන්න. තුති. 🤞🤜👍
    ko umbe eka 9 inch club?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    ඡන්දෙනං දෙන්නෑ එක සෝලෝරයිඩරයෙකුටවත්...

    හැබැයි මොකා පත් වුනත් මමයි භාණ්ඩාගාරික...
    හොඳින් හෝ නරකින්... එච්චරයි...
    bandagarika neme mis
    mudal aemathi :lol: :rofl: :P

    පිස්සුද මේ.. බඩු ඕඩර් එක දැම්මේ විනාඩි විස්සකට ඉස්සෙල්ල....

    Whats-App-Image-2024-07-25-at-6-16-37-PM.jpg
    Blk kiyanne mu Bulk delivery da karanne :rolleyes:
    ------ Post added on Jul 25, 2024 at 10:08 PM
     
    • Haha
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    දැනට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව :

    @Solo Rider - සපා කෑම් 15යි , විරුද්ධ පක්ෂ කාර්යාල අවට මුත්‍ර කරීම් 3යි
    @scurvy - මන්නෙන් කෙටීම් 10යි
    @Kalegana - අපේක්ෂකයන්ගේ සංසක්රණය කල video , පින්තුර බෙදාහැරීම් 8 යි
    @Geshi95 - විරුද්ධ පාක්ෂිකයන්ට ඇස් ගැසීම් 5
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,051
    113
    දෙහිවල
    ඉතින් මිට්ටනි, ඔබ අප සැමගේ අබිමතය පරිදි මෙවර ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය @scurvy aka මහෑෂ් වලතර.

    වලා අපිට, අපි වලාට 🥇

    කවුද දැන් ඇප මුදල් බදින්න යන්නේ?

    (අම්ම මතක් කරන්න එපා. උකොල ගන්නේ)