2024 ජනවාරි | 18% VAT | වැඩිවෙන භාණ්ඩ හා සේවා

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    2024 ජනවාරි ඉඳලා වැඩි නොවුන item or service එකක් තිබ්බොත් මේ ත්‍රෙඩ් එකේ post එකක් දාපං!!

    😂😂😂

    "via ♦️News LK ♦️

    අලුත් VAT බදු පැනවූ අයිතම 95 ලැයිස්තුව ‍

    2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    අයිතම 95 ක් සඳහා මීට පෙර 0% වැට් බද්ද අය කළ වැට් බද්ද 18% ක් දක්වා අය කෙරෙන බවයි සඳහන් වන්නේ.

    ඒ අනුව LP ගෑස්, පෙට්‍රල්, ඩීසල් සඳහාද වන වැට් බද්ද පනවා ඇති අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය හා තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර සහ ගිලන් රථ ආනයනය කිරීමේදීද වැට් බද්ද පනවා තිබෙනවා.

    රසායනික පොහොර කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල්, පොල් කිරි හා දියර කිරි සඳහාද වැට් බද්ද පනවා ඇති බවද සඳහන්.

    පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිම කරන ලද සම්භාණ්ඩ, චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීද වැට් බද්ද පනවා ඇති අතර සංචාරකයින් ගෙන්වීමේදී ලබාදෙන සේවාවන් සඳහා සංචාරක ආයතනවලින් ඊට අදාළව ලබාදෙන සේවාවන් සඳහාද වැට් බද්ද පනවා තිබෙනවා.

    චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහා වැට් බද්ද පනවා ඇති අතර දේශීය ධාන්‍ය වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන අධිපෝශිත ආහාර (ත්‍රිපෝෂ) සහ දේශීයව නිෂ්පදිත පොල්තෙල් සඳහාද වැට් බද්ද පනවා ඇති බවයි සඳහන් වන්නේ.

    අදාළ සම්පූර්ණ ලැයිස්තුව

    Feel Updated, Feel Sure! Trusted & Targeted News from Verified Sources

    👉Join Here for more👈
    Hundred Stories, One Truth!"

    ලකේ පංකාවේ අන්තිම කාලෙ වගේ දැන්නම් ගෙවෙන්නෙ. මුන්ට පිස්සුද බං? Taxes පිට taxes. යකෝ වක්‍රනම් වක්‍ර, සෘජු නම් සෘජු මොන මඟුලක් ද මේ එකම දේට 10 පාරක් බදු ගහන මඟුල???

     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    වක්‍ර බදු සෘජු බදු ~ දෙපැත්තෙන්ම අරිනවා🤗
    ඔක්කොම බදු ගහලා හැම එකාවම බඩු කරන goal එකක් වගෙයි, පොනිල් මාමිට තියෙන්නෙ
     
    • Haha
    Reactions: kinkon

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha

    2osamaගේ මළමිනියටත් අද VAT එක ගහලා නේද ගූපියනේ ? සිංහලු කාලා හමාරයි... 🤭

    ජාතියේ ගැලවුම්කරුවාණෙනි වඩිනු මැන...👇👇👇 @2osama

    1280px-Anura_Kumara_Dissanayake_2023.jpg
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Ko ban 69 lasse Oya pakayala thamai okkotama mula
    දැං එහෙම උන් නෑ, උන්ට ඡන්දෙ දීපු උනුත් නෑ...

    ඔය ගස් කාළකන්නියි පූට්ටුවෙ හැතිකරෙයි තමයි පොනිලට cabinet එකේ vote කරලා උගෙ ජීවිත කාලෙම කරගන්න බැරි උන ජනාධිපති හීනෙ අරන් දීලා, මිනිස්සුන්ගෙන් පලිගන්න chance එකක් හදලා දුන්නෙ.
     
    • Like
    Reactions: ndod1

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    දැං එහෙම උන් නෑ, උන්ට ඡන්දෙ දීපු උනුත් නෑ...

    ඔය ගස් කාළකන්නියි පූට්ටුවෙ හැතිකරෙයි තමයි පොනිලට cabinet එකේ vote කරලා උගෙ ජීවිත කාලෙම කරගන්න බැරි උන ජනාධිපති හීනෙ අරන් දීලා, මිනිස්සුන්ගෙන් පලිගන්න chance එකක් හදලා දුන්නෙ.
    Ow ban oya pakayala hamanila yanna oni
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    දැං එහෙම උන් නෑ, උන්ට ඡන්දෙ දීපු උනුත් නෑ...

    ඔය ගස් කාළකන්නියි පූට්ටුවෙ හැතිකරෙයි තමයි පොනිලට cabinet එකේ vote කරලා උගෙ ජීවිත කාලෙම කරගන්න බැරි උන ජනාධිපති හීනෙ අරන් දීලා, මිනිස්සුන්ගෙන් පලිගන්න chance එකක් හදලා දුන්නෙ.
    Aniwaryaenma.un thamai dan malimawata hondai kiyanne
     
    • Angry
    Reactions: Kumbhakarna22