2024 ජන්දෙට කලින් දවස!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    NPP ආන්ඩුවක් හැදුනොත් ලංකාව අවුරුදු 76 පව්ල් කීපයක් විසින් පාලනය කරන system එක සහමුලින්ම කඩන් වැටෙනවා,

    NPP එකට කවදා හරි අභියෝගක් වෙන්නෙ
    දැනට අපි මේ අපි දකින කිසිම පක්ෂයක් නෙවෙයි

    පව්ල්පාලනයෙන් තොර ප්‍රභල දක්ෂිණාංශික කඳවුරක්! (පොඩි අංකුර පේන්න තියනවා හොඳට බැලුවොත් පෙනෙයි)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    IMG_1099.png
     
    • Haha
    Reactions: super077

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    NPP ආන්ඩුවක් හැදුනොත් ලංකාව අවුරුදු 76 පව්ල් කීපයක් විසින් පාලනය කරන system එක සහමුලින්ම කඩන් වැටෙනවා,

    NPP එකට කවදා හරි අභියෝගක් වෙන්නෙ
    දැනට අපි මේ අපි දකින කිසිම පක්ෂයක් නෙවෙයි

    පව්ල්පාලනයෙන් තොර ප්‍රභල දක්ෂිණාංශික කඳවුරක්! (පොඩි අංකුර පේන්න තියනවා හොඳට බැලුවොත් පෙනෙයි)
    Naaa
    Harini innawa. Harini Amarasuriya kiyanne stron fam. background ekak tuna walawkara paulaka kenek

    Thomas Amarasuriya kiyanne former member of the state council
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    NPP එකට කවදා හරි අභියෝගක් වෙන්නෙ
    දැනට අපි මේ අපි දකින කිසිම පක්ෂයක් නෙවෙයි

    පව්ල්පාලනයෙන් තොර ප්‍රභල දක්ෂිණාංශික කඳවුරක්! (පොඩි අංකුර පේන්න තියනවා හොඳට බැලුවොත් පෙනෙයි)
    හාල් කඩයක් කරන පොරක්ද?? 🤣🤣🤣
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    NPP ආන්ඩුවක් හැදුනොත් ලංකාව අවුරුදු 76 පව්ල් කීපයක් විසින් පාලනය කරන system එක සහමුලින්ම කඩන් වැටෙනවා,

    NPP එකට කවදා හරි අභියෝගක් වෙන්නෙ
    දැනට අපි මේ අපි දකින කිසිම පක්ෂයක් නෙවෙයි

    පව්ල්පාලනයෙන් තොර ප්‍රභල දක්ෂිණාංශික කඳවුරක්! (පොඩි අංකුර පේන්න තියනවා හොඳට බැලුවොත් පෙනෙයි)
    බෲනෝ දිවාකර, මන්ජු, රසික, දනා ඒකෙ අන්කුරද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Npp එක කියන්නෙ ස්ටාර්ට් එක විතරයි බං.. ඉස්සරහට තමයි කුණාටු තියෙන්නෙ.. දැනට ලඟම තියෙන ගෝල් එක මේ සක්කිලි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක
     
    • Like
    • Haha
    Reactions: mayadmax and dxx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,906
    113
    NPP ආන්ඩුවක් හැදුනොත් ලංකාව අවුරුදු 76 පව්ල් කීපයක් විසින් පාලනය කරන system එක සහමුලින්ම කඩන් වැටෙනවා,

    NPP එකට කවදා හරි අභියෝගක් වෙන්නෙ
    දැනට අපි මේ අපි දකින කිසිම පක්ෂයක් නෙවෙයි

    පව්ල්පාලනයෙන් තොර ප්‍රභල දක්ෂිණාංශික කඳවුරක්! (පොඩි අංකුර පේන්න තියනවා හොඳට බැලුවොත් පෙනෙයි)
    ලොකු ලොකු සින් වෙන්නෙ නෑ. මුන් ආවොත් අනිවා උන්ට ඕන දේ කරන්න ගියොත් ලොවෙත් නානවා. ඒ කියන්නෙ ආයි නාමල්ට උනත් බලාපොරොත්තු තියාගන්න පුලුවන් රජ කරන්න මේ හරක් පට්ටිය ඉන්න රටේ.

    ලපයටත් සීන් එක තේරිලා තියෙන්නෙ කියලා පේනවා කලිඳු එක්ක කරපු කතාවෙන්. ඇඟ බේරගන්න බොරුවට "අපි විරුද්ධයි" කිව්වට ඌම කියනවා ඒවා වෙනස් කරන්නෙ නෑ කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දකුනෙ ප්‍රතිපත්ති නැතුව වමට ගමනකුත් නෑ. වමේ ප්‍රතිපත්ති නැතුව දකුනට ගමනකුත් නෑ. ඕක අනුර නම් තේරුම්ගත්තා. අනුරගෙ වෙනස් වීම වම නියෝජනය කරන මිනිස්සුත් දරාගත්තා. ඒත් දකුන ඕක තේරුම් ගන්න එකකුත් නෑ, දකුනෙ වෙනස් වීම දකුන නියෝජනය කරන මිනිස්සුන්ට දිරවන්නෙත් නැතිවෙයි.
     
    • Like
    Reactions: Podi puthas

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Npp එක කියන්නෙ ස්ටාර්ට් එක විතරයි බං.. ඉස්සරහට තමයි කුණාටු තියෙන්නෙ.. දැනට ලඟම තියෙන ගෝල් එක මේ සක්කිලි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක
    මම නම් හිතන්නේ npp fail උනත් මේ තක්කඩි political culture එක නැති වෙලා යන එකම ලොකු දිනුමක්.
    සජියාව හලලා හොද විපක්ෂයක් හැදුනොත් මාරයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම නම් හිතන්නේ npp fail උනත් මේ තක්කඩි political culture එක නැති වෙලා යන එකම ලොකු දිනුමක්.
    සජියාව හලලා හොද විපක්ෂයක් හැදුනොත් මාරයි
    මෙහෙමයි බං.. NPP එක ඇවිල්ල අවුරුදු 5ක් මේ රට හැදුව කියල හිතුවත්, ශක්තිමත් විපක්ශයක් නැති වෙනකොට ඕනම පොලිටිකල් ස්ට්‍රක්චර් එකක් ඕවර් යන්න තියෙන ඉඩ වැඩී.. ඒ නිසා තමයි NPP එක එන එකෙන් ඇත්තටම උඩ ත්‍රෙඩ් එකේ කියල තියෙනව වගේ රට ඇතුලෙ ප්‍රභල දක්ශිනාංශික බලවේගයක් හැදීමේ උවමනාව එනව. මෙතන හොඳ දේ තමයි දැන් තමයි අලුත් උන් ටිකකට ගේමට බහින්න තියෙන අවස්තාව. NPP එකටත් වගකීමක් තියෙනව හරියට ඔය දේශපාලන සංස්කෘතිය නැරේට් කරන්න තමන්ගේ බලය ගැන හිතල නෙවෙයි රට ගැන හිතල. එහෙම හැදුවොත් ඔය අලුතින් එන උන් ටිකත් හොරාකන්න නෙවෙයි ඇත්තටම රට ගැන දැක්මක් තියෙන උන් ටිකක් එයි කියල ඉතිං අපිට හීන දකින්න පුලුවං.. ඔය සේරම සැබෑ උනොත් හොඳයි..
    NPP එකට මුල් කාලෙ එන ලොකුම චැලේන්ජ් එක තමයි මුල් කාලේදි ඔය ටික බැලන්ස් කරගන්න එක.. මොකඳ දැන් යන කැම්පේන් උනත් උබලට බලල තේරුම් ගන්න පුලුවන්, රට කලබල කරල හරි හොරු රැල බලේ තියාගන්න කකුලෙන් අදින්න තමයි හදන්නෙ.. ඕක බැලන්ස් කරගන්න බැරි උනොත් මුකුත් බෑ
     
    සිරාවටම. අනුර fail වෙනවටත් වඩා අවුල මෙච්චර vaccum එකක් හැදෙන වෙලාවේ එතන අල්ලගන්න ඔය කියන දක්ශිනාන්ශික සෙට් එකට බැරි වුනොත්.
    පුලුවන් එකා රට ගැන ආදරේකට නෙමෙයි අඩුම ගානේ තමන්ට පවුලට ඉන්න රටක් තියෙන්න ඕනේ කියලා කොන්ද පන ඇතුව ඉස්සරහට එන්න හොදම වෙලාව
    .
     
    • Love
    Reactions: Robinhood wage ekek

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මිනිස්සුන්ට පවුල් පාලනයෙන් තොර, රට කාපු සීයලගෙන් තොර නවඹු දේශපාලනයක රස එක පාරක් දැනුනහම ආපහු දක්ෂිණාංශික දේශපාලනය පැත්තට හැරෙන්නේ නෑ. :yes:
     
    • Love
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මිනිස්සුන්ට පවුල් පාලනයෙන් තොර, රට කාපු සීයලගෙන් තොර නවඹු දේශපාලනයක රස එක පාරක් දැනුනහම ආපහු දක්ෂිණාංශික දේශපාලනය පැත්තට හැරෙන්නේ නෑ. :yes:
     
    • Like
    Reactions: leeroxxroxx