මිනිස්සුන්ට පවුල් පාලනයෙන් තොර, රට කාපු සීයලගෙන් තොර නවඹු දේශපාලනයක රස එක පාරක් දැනුනහම ආපහු දක්ෂිණාංශික දේශපාලනය පැත්තට හැරෙන්නේ නෑ.![]()
Bump

NPP ආන්ඩුවක් හැදුනොත් ලංකාව අවුරුදු 76 පව්ල් කීපයක් විසින් පාලනය කරන system එක සහමුලින්ම කඩන් වැටෙනවා,
NPP එකට කවදා හරි අභියෝගක් වෙන්නෙ
දැනට අපි මේ අපි දකින කිසිම පක්ෂයක් නෙවෙයි
පව්ල්පාලනයෙන් තොර ප්‍රභල දක්ෂිණාංශික කඳවුරක්! (පොඩි අංකුර පේන්න තියනවා හොඳට බැලුවොත් පෙනෙයි)
දක්ෂිණාංශික දේශපාලන කියන්නෙ පව්ල් පාලනය කියන එක නෙවෙයි බ්‍රෝ, ඕනි තරම් ඉඩකඩ තියනවා හැරෙන්නමිනිස්සුන්ට පවුල් පාලනයෙන් තොර, රට කාපු සීයලගෙන් තොර නවඹු දේශපාලනයක රස එක පාරක් දැනුනහම ආපහු දක්ෂිණාංශික දේශපාලනය පැත්තට හැරෙන්නේ නෑ.![]()
ඔතන එකෙක්ටවත් දේශපාලන experience තියනවදබෲනෝ දිවාකර, මන්ජු, රසික, දනා ඒකෙ අන්කුරද?