2024 ජනාදිපති ස්තීරයි!!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය මොන එකා කිව්වත්.. 2024 රට ගලවගෙන හදන්නේ අපේ අතිගරු අති උත්තම පාරිශුද්ද බැසිල් රාජපස්ස රාජෝත්තමයානොන්..

    ඊට පසේ මේ රටේ ජන්ද ක්‍රමය නැතිකරලා දාලා රාජාණ්ඩු ක්‍රමය ගේනවා.. ඊට පස්සේ රජ වෙන්නේ මේ උත්තමයන් වහන්සේලා..

    අතිගරු නාමල් රාජෝත්තමයානන්
    අතිගරු යෝශිත රාජෝත්තමයානන්
    අතිගරු චිචී රාජෝත්තමයානන්
    අතිගරු නිර්වාන් රාජ රාජ මහෝත්තමයානන්

    ඊට පස්සේ 3024 දී ජී ජොන් පොන්ග් (ඒ වෙනකොට ලන්කාව චීන කොලනියක්)
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රට බේරගන්න තියන අන්තිම අවස්ථාව.
    වැඩ කරන අපේ විරුවා.
    පුටිං
    සිංහල චන්ද වලින් ජනාදිපති පත් කරන්න බෑ.
    වඳ කොත්තු වඳ බ්‍රා

    වගේ වචන ටිකක් දැම්ම නම් ඇති බයියො මොඩය කරන්න.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දැන් broh එතකොට 2015 මයිත්‍රී පත් කරන්නත් චන්දෙ දුන්නේ ඔය 69 ලක්ශේ බයියන්ගෙන් කොටසක් නෙවෙයිද .එතකොට බලන් ගියාම
    බයියෝ කියන්න ඕන පාස්කු ප්‍රහරේ දැක දැක..මහා බැංකුව කඩනවා බලාගෙන..ආර්ථික වර්දනේ 3.5 අඩු කරගෙන මොඩ සජියට චන්දෙ දුන්න උන්ට හරි කවදාවත් ගොඩ ඒමක් නැති බොරුවේ උපත 3% චන්දෙ දුන්න උන්ටනේවෙයිද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොමත් කොලනි වලට ප්‍රාදේශීය රජෙක් වගේ තමයි පත් කරන්නේ මව් රටෙන්.
    මේ ගැන දැනුමක් නොමැති අයවලුන් හට ඇලස්කාව ඇමරිකාව මිලදී ගත් හැටි සහ තවත් කතා ගූගල් හි සෙව්මක් කර කියවා දැනුවත් විය හැක
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1618819068854.jpg