ඔය මොන එකා කිව්වත්.. 2024 රට ගලවගෙන හදන්නේ අපේ අතිගරු අති උත්තම පාරිශුද්ද බැසිල් රාජපස්ස රාජෝත්තමයානොන්..
ඊට පසේ මේ රටේ ජන්ද ක්‍රමය නැතිකරලා දාලා රාජාණ්ඩු ක්‍රමය ගේනවා.. ඊට පස්සේ රජ වෙන්නේ මේ උත්තමයන් වහන්සේලා..
අතිගරු නාමල් රාජෝත්තමයානන්
අතිගරු යෝශිත රාජෝත්තමයානන්
අතිගරු චිචී රාජෝත්තමයානන්
අතිගරු නිර්වාන් රාජ රාජ මහෝත්තමයානන්
ඊට පස්සේ 3024 දී ජී ජොන් පොන්ග් (ඒ වෙනකොට ලන්කාව චීන කොලනියක්)