ඔන්න කස්ටියම දන්නවනෙ මේ අවුරැද්ද මහ චන්ද පවතින වසරක් කියලා. මේ නූලෙන් එහෙනම් සියලුම චන්ද අප්ඩේට් ටික දාගෙන යන්. වාද විවාද වැදගත් විදියට කරන් යමු
ඔන්න මූලාරම්භයක් විදියට මගේ ප්රශ්නෙ,
මෙච්චර චන්ද කටේ තියන් පොනිලා තමන්ට අවාසි වෙන විදියට බදු ගගහා බර පටවලා සෑහෙන චන්ද කැඩෙන විදියට තීන්දු තීරන ගන්නෙ ඇයි? ඕනෙම දේශපාලකයෙක් කැමති තියෙන චන්ද ටික රැකගෙන්න. පොනිල් ඒකෙ අනිත් පැත්ත කරන්නෙ ඇයි??