2024 ජනාධිපතිවරණය / මහ මැතිවරන කතිකාවත

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඔන්න කස්ටියම දන්නවනෙ මේ අවුරැද්ද මහ චන්ද පවතින වසරක් කියලා. මේ නූලෙන් එහෙනම් සියලුම චන්ද අප්ඩේට් ටික දාගෙන යන්. වාද විවාද වැදගත් විදියට කරන් යමු ✌️

    ඔන්න මූලාරම්භයක් විදියට මගේ ප්‍රශ්නෙ,

    මෙච්චර චන්ද කටේ තියන් පොනිලා තමන්ට අවාසි වෙන විදියට බදු ගගහා බර පටවලා සෑහෙන චන්ද කැඩෙන විදියට තීන්දු තීරන ගන්නෙ ඇයි? ඕනෙම දේශපාලකයෙක් කැමති තියෙන චන්ද ටික රැකගෙන්න. පොනිල් ඒකෙ අනිත් පැත්‍ත කරන්නෙ ඇයි??
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔන්න කස්ටියම දන්නවනෙ මේ අවුරැද්ද මහ චන්ද පවතින වසරක් කියලා.
    ඡන්ද තියන්න, ඡන්ද දාන්න බලාගෙන හිටියට අපිට කරන්න වෙන්නේ වෙනම දෙයක් වෙන්න පුළුවන්.
    ත්රෙඩ් ක්ලෝස්ඩ්
     
    • Like
    Reactions: kolavari

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,146
    34,739
    113
    ඔන්න කස්ටියම දන්නවනෙ මේ අවුරැද්ද මහ චන්ද පවතින වසරක් කියලා. මේ නූලෙන් එහෙනම් සියලුම චන්ද අප්ඩේට් ටික දාගෙන යන්. වාද විවාද වැදගත් විදියට කරන් යමු ✌️

    ඔන්න මූලාරම්භයක් විදියට මගේ ප්‍රශ්නෙ,

    මෙච්චර චන්ද කටේ තියන් පොනිලා තමන්ට අවාසි වෙන විදියට බදු ගගහා බර පටවලා සෑහෙන චන්ද කැඩෙන විදියට තීන්දු තීරන ගන්නෙ ඇයි? ඕනෙම දේශපාලකයෙක් කැමති තියෙන චන්ද ටික රැකගෙන්න. පොනිල් ඒකෙ අනිත් පැත්‍ත කරන්නෙ ඇයි??
    IMF එක ශේප් කරන්න නේ බදු ගහන්නේ. චන්දේ ලංවෙලා බඩුමිල අඩුකරයි. එතකොට ගොං බයියෝ රැල රැවටිලා චන්දේ දෙනවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    IMF එක ශේප් කරන්න නේ බදු ගහන්නේ. චන්දේ ලංවෙලා බඩුමිල අඩුකරයි. එතකොට ගොං බයියෝ රැල රැවටිලා චන්දේ දෙනවා
    මන් හිතන්නෙ නෑ

    1. රනිල් චන්දෙට ඉදිරිපත් වෙන්නේ නෑ..

    2. ගොඩක් වෙලාවට 2024 දී ජනාධිපතිවරණ මහා මැතිවරණ නෑ..
    එහෙනම් අඩුම ජනමත විචාරනයක් පවත්වන්න වෙනවා
    ------ Post added on Jan 1, 2024 at 9:17 PM
     
    • Like
    Reactions: Boniya

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    මන් හිතන්නෙ නෑ

    එහෙනම් අඩුම ජනමත විචාරනයක් පවත්වන්න වෙනවා
    ------ Post added on Jan 1, 2024 at 9:17 PM
    "පවත්වන්න වෙනවා" කියලා එකක් නෑ පුතා.. රනිල් ලොක්කට ඕනනම් තියයි නැත්නම් නෑ.. :p
    2024 ගොඩක් වෙලාවට කාලයක් තිස්සේ මගහැරිලා තියෙන පළාත් සභා එක තියන්න පුළුවන්.
    එක නිකන් මුට්ටිය දාලා බලන්න වගේ එකකට තියන්න පුළුවන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔන්න කස්ටියම දන්නවනෙ මේ අවුරැද්ද මහ චන්ද පවතින වසරක් කියලා. මේ නූලෙන් එහෙනම් සියලුම චන්ද අප්ඩේට් ටික දාගෙන යන්. වාද විවාද වැදගත් විදියට කරන් යමු ✌️

    ඔන්න මූලාරම්භයක් විදියට මගේ ප්‍රශ්නෙ,

    මෙච්චර චන්ද කටේ තියන් පොනිලා තමන්ට අවාසි වෙන විදියට බදු ගගහා බර පටවලා සෑහෙන චන්ද කැඩෙන විදියට තීන්දු තීරන ගන්නෙ ඇයි? ඕනෙම දේශපාලකයෙක් කැමති තියෙන චන්ද ටික රැකගෙන්න. පොනිල් ඒකෙ අනිත් පැත්‍ත කරන්නෙ ඇයි??

    චන්දේ ලංවෙලා මිල අඩු කරන්න පුළුවන් නිසා 🤷🏻
    එතකොට සති දෙකයි සිංහලුන්ට මතක 😄
     
    • Like
    Reactions: nalin0001

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    "පවත්වන්න වෙනවා" කියලා එකක් නෑ පුතා.. රනිල් ලොක්කට ඕනනම් තියයි නැත්නම් නෑ.. :p
    2024 ගොඩක් වෙලාවට කාලයක් තිස්සේ මගහැරිලා තියෙන පළාත් සභා එක තියන්න පුළුවන්.
    එක නිකන් මුට්ටිය දාලා බලන්න වගේ එකකට තියන්න පුළුවන්.
    ව්‍යවස්ථාවේ තියෙනවනෙ නොවැම්බර් වලට කලින් තියන්න ඕනෙ කියලා. පාර්ලිමේන්තුවේ ඒකට අභියෝග කරලා වෙනස් කරන්න එහෙනම් 2/3 අරන් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    ව්‍යවස්ථාවේ තියෙනවනෙ නොවැම්බර් වලට කලින් තියන්න ඕනෙ කියලා. පාර්ලිමේන්තුවේ ඒකට අභියෝග කරලා වෙනස් කරන්න එහෙනම් 2/3 අරන් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා
    ඕවා නිකන් අර අරගල ටෝක් විතරයි බන්, ඕවා ප්‍රයෝගිකව කරන්න ගියාම ඕවා කියපු උනුත් නෑ.. අහපු උනුත් නෑ..
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    "පවත්වන්න වෙනවා" කියලා එකක් නෑ පුතා.. රනිල් ලොක්කට ඕනනම් තියයි නැත්නම් නෑ.. :p
    2024 ගොඩක් වෙලාවට කාලයක් තිස්සේ මගහැරිලා තියෙන පළාත් සභා එක තියන්න පුළුවන්.
    එක නිකන් මුට්ටිය දාලා බලන්න වගේ එකකට තියන්න පුළුවන්.

    රනිල් ට ඕනනම් තියන්න මේක උගේ අප්පගේ දේපලද :lol:

    එහෙම උනොත් මේ යන විදිහට ඌට ගෝටා වගේ වත් එලියට බැහැගන්න බැරි වෙනවා..

    කොහොම උනත් උගේ කාලය ඉවරයි...එතනින් එහාට ඌට බලයක් නෑ අවම ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි..

    චන්දයක් දිනාගෙන පාර්ලිමේන්තු ආසනයක් ගන්න බැරි එකෙක් කොහේ ජනමත විචාරණ වලින් දිනන්න ද :lol:

    ඕවා නිකන් අර අරගල ටෝක් විතරයි බන්, ඕවා ප්‍රයෝගිකව කරන්න ගියාම ඕවා කියපු උනුත් නෑ.. අහපු උනුත් නෑ..

    සිරිකොත අකවුන්ට් එක අඟහරුවාදා හදලා තියෙන්නේ තෝ පොනිල් ද? :lol:

    චන්දේ නෑ කිව්වට බරටම වැඩ නේද 😂
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara

    බජට් එකෙන් සල්ලි නෑ

    මේකෙ කියන විදියට නොවැම්බර් කිට්ටු වෙන්න presidential එක තියන්න පුලුවන් allocated budget එකෙන්. කොහොමත් දෙවෙනියට මහ මැතිවරනෙ තියෙනවා නන් ඒක 2025ට වැටෙන්නෙ එතකොට budget ප්‍රශ්නයක් නෑනෙ කොහොමත් එක ප්‍රදාන මැතිවරනයක් හරි තියන්න වෙනවා