matat hithenawa chandayak naa kiyala monawa wunat mee yana widiha hondai1. රනිල් චන්දෙට ඉදිරිපත් වෙන්නේ නෑ..
2. ගොඩක් වෙලාවට 2024 දී ජනාධිපතිවරණ මහා මැතිවරණ නෑ..
matat hithenawa chandayak naa kiyala monawa wunat mee yana widiha hondai1. රනිල් චන්දෙට ඉදිරිපත් වෙන්නේ නෑ..
2. ගොඩක් වෙලාවට 2024 දී ජනාධිපතිවරණ මහා මැතිවරණ නෑ..
සිහින ලෝක වලද බන් ජීවත් වෙන්නෙ? පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙයන් උබ හිතන්නෙ පොලිටිකස් කියන චෙස් ගේම් එකේ පොනිල් මයිනා කිය්න්නෙ නිකන් නොසැලකිය යුතු පොරවල් කියලදදැන් බදු ගැහුවේ නෑ කියලා ඌ ජන්දේ දිනනවාද. ඌත් දන්නවා ඌ කොහොමත් පරදිනවා කියලා. ඒ නිසා ඉතින් බදු ගහලාම පරදිනවා.
ජනාධිපතිවරණය තියන්නම වෙනවා ඒකට මොනවා හරි කරන්න ඕනේනම් පාර්ලිමේන්තුවේ 2/3 ක් ඕනේ. ඒ විතරකුත් මදි ජනමත විචාරණයකුත් ඕනේ. ජනමත විචාරණය දිනනවා තියා අඩුම තරමේ පාර්ලිමේන්තුවේ 2/3 වත් ගන්න බෑ ඕකට.
ඔය දෙකම නොකර බලෙන් ජනාධිපතිකමේ ඉන්න හැදුවොත් සේනාධිනායකයා හැටියට රනිල්ට හමුදාවට පොලීසියට අණ දෙන්න බලයක් නැති වෙනවා. ඒ කියන්නේ රනිල්ගේ ජීවිතෙත් දෙවිදිහකට අනතුරේ.
පළමු විදිහ තමයි ආපහු අරගයක් ආවොත් ගෝඨාපැනලා ගිය විදිහට පැනලා යාගන්නවත් හමුදාවේ උදව් හම්බෙන්නේ නෑ දෙවෙනි විදිහ තමයි හමුදාවේ කෙනෙක් අතින්ම රනිල්ට යමක් වෙන්න ඉඩ තියෙනවා. (හමුදාවේ විශ්‍රාමික අය වගේම ඇතුලෙත් ලොකු බලයක් දැන් මාලිමාවට තියෙනවා. මේ ළඟදි රනිල්ම කරපු සමීක්ෂණයකින් ඒක ඔප්පු වෙලා තියෙන්නේ)
ඒ නිසා ජනාධිපතිවරණේ තියන්නම වෙනවා අනිත් ජන්ද එක්ක මොන සෙල්ලම දැම්මත්
------ Post added on Jan 1, 2024 at 11:29 PM
කවුද බන් හිතුවේ මේ රටේ ජනාධිපති අගමැති පන්නන්න පුලුවන් වීදිහේ අරගයක් එයි කියලා. අරගලයක් කියන එක ප්‍රැක්ටිකල් තත්වෙක තිබ්බ එකක්ද. අරගලය පටන් ගත්තු දවසේ මිනිස්සු ගොඩක් හිතුවේ සාමාන්‍ය විරෝධතාවයක් වගේ එදා උදේ ඇවිල්ලා හවස් වෙද්දි යන්න යයි කියලා. අරගලයේ පටන් ගත්තු දවසේ හවස ෆේස්බුක් එකේ බයියෝ ටොයියෝ දාමු මීම්ස් මතකද? කෝ දැන් ගෝඨාභය ගෙදර ගියාද? එනවා කනවා යනවා. බුද්ධි අංශ තොරතුරු දීලා තියෙද්දිත් ආණ්ඩුව විශ්වාස කලේ නෑ ලංකාවේ පාලකයෙක් පලවා හරින මට්ටමේ අරගලයක් ඇති වෙයි කියලා.සිහින ලෝක වලද බන් ජීවත් වෙන්නෙ? පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙයන් උබ හිතන්නෙ පොලිටිකස් කියන චෙස් ගේම් එකේ පොනිල් මයිනා කිය්න්නෙ නිකන් නොසැලකිය යුතු පොරවල් කියලද
පාලකයොන්ව පලවා හරින්න නම් බෑ. හැබැයි නන්දසේන වගේ වැඩ බැරි සෙවල පොන්නයොන්ව පලවා හරින්න පුළුවන්කවුද බන් හිතුවේ මේ රටේ ජනාධිපති අගමැති පන්නන්න පුලුවන් වීදිහේ අරගයක් එයි කියලා. අරගලයක් කියන එක ප්‍රැක්ටිකල් තත්වෙක තිබ්බ එකක්ද. අරගලය පටන් ගත්තු දවසේ මිනිස්සු ගොඩක් හිතුවේ සාමාන්‍ය විරෝධතාවයක් වගේ එදා උදේ ඇවිල්ලා හවස් වෙද්දි යන්න යයි කියලා. අරගලයේ පටන් ගත්තු දවසේ හවස ෆේස්බුක් එකේ බයියෝ ටොයියෝ දාමු මීම්ස් මතකද? කෝ දැන් ගෝඨාභය ගෙදර ගියාද? එනවා කනවා යනවා. බුද්ධි අංශ තොරතුරු දීලා තියෙද්දිත් ආණ්ඩුව විශ්වාස කලේ නෑ ලංකාවේ පාලකයෙක් පලවා හරින මට්ටමේ අරගලයක් ඇති වෙයි කියලා.
ගෙඨාභය මහින්ද හිතුවේ පාලකයෙක් පලවා හරින එක ලංකාවේ ප්‍රැක්ටිකල් නෑ කියලා. හැබැයි ඒක වුනා. දැන් රනිල් හිතනවා නම් පාලකයෙක් ඝාතනය කරන එක ප්‍රැක්ටිකල් නෑ කියලා ඉතුරු ටික කියන්න ඕනේ නෑ. ගඩාෆිට වෙච්ච දේ මතක් කරගන්න එක තමයි තියෙන්නේ. බෝක්කු කානු අස්සේ ඔයිට වඩා ලොකු කෙරුමෝ මැරිච්ච ලෝකයක් මේක
මයිනා, බැසිල්, කැබිනට් මණ්ඩල කීයක් විසි වුනාද. බැසිල් උදව් ඉල්ල ඉල්ල අඬපු ඇඬිල්ල පාඨලී කියලා තිබ්බේ. ගෝඨා වැඩි බැරි කෙනා කියමුකො. බැසිල් මොල හතානෝ නේපාලකයොන්ව පලවා හරින්න නම් බෑ. හැබැයි නන්දසේන වගේ වැඩ බැරි සෙවල පොන්නයොන්ව පලවා හරින්න පුළුවන්
මෙච්චර චන්ද කටේ තියන් පොනිලා තමන්ට අවාසි වෙන විදියට බදු ගගහා බර පටවලා සෑහෙන චන්ද කැඩෙන විදියට තීන්දු තීරන ගන්නෙ ඇයි? ඕනෙම දේශපාලකයෙක් කැමති තියෙන චන්ද ටික රැකගෙන්න. පොනිල් ඒකෙ අනිත් පැත්‍ත කරන්නෙ ඇයි??
පොහොට්ටුවෝ නේ ඉන්නෙ වැට් එකට අත ඉස්සුවා වගේ ඕකත් සම්මත කර ගනිව්යවස්ථාවේ තියෙනවනෙ නොවැම්බර් වලට කලින් තියන්න ඕනෙ කියලා. පාර්ලිමේන්තුවේ ඒකට අභියෝග කරලා වෙනස් කරන්න එහෙනම් 2/3 අරන් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා
පොහොට්ටුවෙ 2/3 න් ගොඩක් උන් හැලිලා ඉවරයි. අනික 2/3 විතරක් මදි ජනමත විචාරණයකුත් ඕනේපොහොට්ටුවෝ නේ ඉන්නෙ වැට් එකට අත ඉස්සුවා වගේ ඕකත් සම්මත කර ගනි
පොහොට්ටුවෝ නේ ඉන්නෙ වැට් එකට අත ඉස්සුවා වගේ ඕකත් සම්මත කර ගනි
dan godak wadi karala chande lan wenakota poddak adu karala hitha sanasawai.ඔන්න කස්ටියම දන්නවනෙ මේ අවුරැද්ද මහ චන්ද පවතින වසරක් කියලා. මේ නූලෙන් එහෙනම් සියලුම චන්ද අප්ඩේට් ටික දාගෙන යන්. වාද විවාද වැදගත් විදියට කරන් යමු
ඔන්න මූලාරම්භයක් විදියට මගේ ප්‍රශ්නෙ,
මෙච්චර චන්ද කටේ තියන් පොනිලා තමන්ට අවාසි වෙන විදියට බදු ගගහා බර පටවලා සෑහෙන චන්ද කැඩෙන විදියට තීන්දු තීරන ගන්නෙ ඇයි? ඕනෙම දේශපාලකයෙක් කැමති තියෙන චන්ද ටික රැකගෙන්න. පොනිල් ඒකෙ අනිත් පැත්‍ත කරන්නෙ ඇයි??
සෙවල කෙසෙල් කොට වලින් පවුන්ඩේශන් එකක් දාපු ගෙදරකට රත්තරන් මුතු මැණික් දියමන්ති වලින් ඉතිරි වැඩ කරත් වැඩක් නෑ කඩන් වැටෙනවා. මරි මෝඩ බයියො ටික පවුලෙම ඉන්න ස්ට්‍රොන්ග්ස්ට්ම ඩැඩී කියල තෝරගත්තු එකාගෙ තරම තමයි මෙතන පැවැත්ම තීරණය කරේ. ආමි කොල්ලො ටිකක් වට කරන් ඇඟිල්ලක් දික්කරන් හිටියට උන්ගෙ ගැම්ම අර සෙවලයට එන්නෙ නෑ. ඒකත් හරියට කළුවර හඳුන් බුරුත වගේ ගස් එක්ක කෙසෙල් ගහක් හැදුනට වැඩක් නෑ. කෙසෙල් කියන්නෙ සෙවල කෙසෙල්. හයිය වෙන්නෙත් නෑ සුවඳ වෙන්නෙත් නෑ.මයිනා, බැසිල්, කැබිනට් මණ්ඩල කීයක් විසි වුනාද. බැසිල් උදව් ඉල්ල ඉල්ල අඬපු ඇඬිල්ල පාඨලී කියලා තිබ්බේ. ගෝඨා වැඩි බැරි කෙනා කියමුකො. බැසිල් මොල හතානෝ නේ