15 වන ඉරිදා දින බොහෝදුරට වැසි තත්වයේ අඩු වීමක් දැකිය හැක. නමුත් 16 වන විට නැවත සාමාන්‍ය වැසි අපේක්ෂා කල හැක. මෙම 20 වන දිනෙන් පසුවද වැසි තත්වය අඩු නොවුනහොත් 2025 ජනවාරි මැදින් පසු අපට නියන් කාලයකට මුහුන දීමට සිදුවිය හැක.