e polim enne thope wada bari anura awilla rata bankoloth karana nisa... therunada thoge gobba moleta dan?එහෙනං පොන්නයෝ ත්රෙඩ් ගානේ පුක දුන්නේ මොකද ගෑස් පෝලිම් තෙල් පෝලිම් එනවා කියල
e polim enne thope wada bari anura awilla rata bankoloth karana nisa... therunada thoge gobba moleta dan?එහෙනං පොන්නයෝ ත්රෙඩ් ගානේ පුක දුන්නේ මොකද ගෑස් පෝලිම් තෙල් පෝලිම් එනවා කියල
owa nam bn sitha niwana katha ne.. okata 2/3 kohomath ganna ba... e kiyanne horu allanne na?
නීතී හදන්න පාර්ලිමේන්තු ජනවරමක් එක්ක npp බහුතරයක් පාර්ලිමේන්තු යවන්න කිව්වා හොරා කාපු එවා ආයෙම රටට ගෙන්න.
මම නම් දන්නෙ නෑ ස්ටෙජ් වල තමා උන් කිවේ. නැත්නම් පනත් සම්මත කර ගන්න බෑලු එයාලට බහුතරය නැත්නම් හොරු අල්ලන්න.
itin e kiyanne rate thiyena neethiyen unta horu allanna bariluda? mara kathawakne bn eka...
un ethakota unta wirudda hama ekawama dai.. apiwath dai... api horu nemeine..
ara andare gala ussanna giyama, gala ussala kare thiyanna kiwwa wage thamai okath
එහෙම තමා කියන්නෙ එකට ව්යිවස්තා සංශොදනයක් කරන්න නේ බන් 2/3ක් ඉල්ලන්නේ. 2/3ක් නැත්නම් හොරු අල්ලන්නෙ නැති වෙයි. බහුතරය නැති හින්දා හොරු ඇල්ලුවේ නෑ සොරි කිව්වොත් වෙන්නෙ.
එක පාරක් බැසිල් කිව්වේ අපිව චන්දේ දීල පත් කරපු ජනතාව තමා වැරදී කියලා. ඒ වගේ දෙයක්![]()

eka thamai mun karanna yanne... anthimeta api okkoma yaluwo malli thamai ...![]()
akamaththen unath eka thamai aththa... anurata dinanna ranil n sajith paththa hadala dunna wage wadak thamai meka... anika e witharak nemei..ඔය අල්ලන හොරෙක් නෑ බන් කවුරු ආවත් එක තමා ඇත්ත. බහුතරය හදාගන්න අපිට චන්දේ දුන්නෙ නෑ අපිට හොරුන්ගෙ සහයොගය ගන්න උනා කීවොත් ඉතින් ඉවරයි.
වෙන්නෙත් ඔක බන්. චන්ද පදනම එක්ක ශක්තිමත් ආන්ඩුවක් පිහිටුවන්න බෑ. රනිලයි සජියයි එකතු වෙලා බන්දේසියේ තියලා දිනුම දුන්නා වගේ දෙයක් වෙලා තියෙන්නෙ.
akamaththen unath eka thamai aththa... anurata dinanna ranil n sajith paththa hadala dunna wage wadak thamai meka... anika e witharak nemei..
mahindalath mewata waga kiyanna one... 2019 aran hariyata wade kare nathi nisai 3% hitapu ewun mechchara oluwa issuwe.
Sajith ikman un ban.. wate hitapu harin , manusha wage un thamai form kale... anthimata un aye awa ranil lagata...උන් බලපෙරෙතමට කරන වැඩනෙ.
එකම පක්ශේ දෙකට බෙදාන, 3ට හිටිය එකාට දිනුම දුන්නා වගේ වැඩක් වෙලා තියෙන්නෙ.
හැබැයි ඔකුන්ගේ පෙරෙතකමට හොද වෑඩේ බන් ඔක
අනුර නෙමෙයි බන් ... සජිත් සජිත් .....උබලගේ අලුත් ජනාදිපති සජිත්දැන් සැපයි නේ ?
අනුරට දිනන්න වෙන්නේ නැ බන් ... උ 50% ගන්නෙත් නෑ... වැඩි % එකක් ගත්තත් මනාප වලින් සජිත් දිනනවා
දැන් සැපයි නේ ? දැන් ජපන් ඉගෙනගනිල්ල තොපි![]()
Sajith ikman un ban.. wate hitapu harin , manusha wage un thamai form kale... anthimata un aye awa ranil lagata...
ow hoda wade thamai... but sajith ta thama podi chance ekak thiyenawa...
ow ban u thamai wade kawe.. ranil welawa awa nam ganata uta chance eka denawa... e natath agamathi kama hari ganna thibba... thawa godak dewal igenaganna tibba minihata ranilgen.. u pissu natapu eken wasiya giye anurataසජියා කරපු මෝඩම වැඩේ 2019 වෙනකම් රනිලා එක්ක ඉදලා කොහෙවත් නැති ටෙලිපොන් එක්කින් චන්දේ ඉල්ලන්න ගිය එක. අනික තාත්තා ජනාධිපති කියලා සජියා ජනාධිපති වෙන්න ඔනමයි කියලා එකක් නෑ නෙ බන්. අනික් දේ සජියා පියානෝ ගැන කියනවා මිසක් වෙන කරපු දේකුත් නෑ. තව කෙනෙක්ගේ සල්ලි අරන් ඉස්කොල් වලට බස් බෙදුවා කියලා මිනිස්සු චන්දේ දෙන්නෙ නෑ නේ. ජේශ්ටත්වය එක්ක බලද්දි සහ දේශපාලකයට ගෙනාවේ රනිලා හින්දා කාපු පිගානෙ රෙන්නෙ නැතිව ඉන්න තිබ්බා ඌට.
උබ කිව්වා වගේ 2029 තමා සජියාගේ අවුරුද්ද