මොන පක්ෂෙන් හරි කමක් නෑ අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට යව්වොත් ලපයගෙ හොඳ වැඩට උදව් කරල රටට යහපතක් වෙයි!
Rohini Kavirathne? seriously? are you high bro?
නැ මංජු නිස්සංකගේ පක්ෂය. ළඟ තිබ්බ ඇල්පිටිය පුා.ලේ එකෙන් ආසන ගත්තාNational People's Party කියන්නේ ජාතික ජන බලවේගය නෙවෙයි නේද බං?
National People's Party කියන්නේ ජාතික ජන බලවේගය නෙවෙයි නේද බං?
Thisනැ මංජු නිස්සංකගේ පක්ෂය. ළඟ තිබ්බ ඇල්පිටිය පුා.ලේ එකෙන් ආසන ගත්තා

but Chamal Sanjeewa who sent keheliya to prison is from SJB. JVP doctors are just union idiotsThere are many doctors in NPP lists across many districts - all are of good character as far as I know. During our time in university we knew they were the brains behind JVP politiburo. Not the pisso wagey channeling types, and from rural poor families.
ThisVoting for them this time
Manju,Verite research,talal rafi okkoma SJB bullet tamai. JVP ekata hari haman economic set ekak naa ekai issrahata kela wenne.Anil jayamaha,bittara professorla ekka mona economy ekakdaහැබැයි මංජුවා දේශපාලන අන්තගාමි පොරක්. අන්තයටම යනවා. ඒ නිසාම උගේ ප්‍රෙඩික්ෂන් වරදිනවා. ඌගේ සජිත් ගති හැලුවනම් තව හොද වෙන්න තිබ්බා.

mu ithin full capitalist, ehema kiyana ekekta inne mu witarai e nisa denawa. eka seat ekak hari awoth watinawa issarahata ideology ekak thiyena opposition ekak hari thiyena eka watinawa moda puthano hukanna nathuwaහැබැයි මංජුවා දේශපාලන අන්තගාමි පොරක්. අන්තයටම යනවා. ඒ නිසාම උගේ ප්‍රෙඩික්ෂන් වරදිනවා. ඌගේ සජිත් ගති හැලුවනම් තව හොද වෙන්න තිබ්බා.
Pointless even talking about SJB.but Chamal Sanjeewa who sent keheliya to prison is from SJB. JVP doctors are just union idiots![]()
![]()
![]()
Visa Scam,Imuno globulin scam,Deshabnadu all resolved by SJB. JVP only showed 400 files
![]()
මාත් දක්ෂිනාංශිකයන් රැකගත යුතුයි කියන තැන ඉන්නවා. අනිවා. උන් ඕනා. දැනට දකුන සජියාගෙන් බෙිරගන්න ඕනා තැනක තියෙන්නේ.mu ithin full capitalist, ehema kiyana ekekta inne mu witarai e nisa denawa. eka seat ekak hari awoth watinawa issarahata ideology ekak thiyena opposition ekak hari thiyena eka watinawa moda puthano hukanna nathuwa
ගමට වැඩක් කරගන්න ඕනෙ නම් මිනිහට පළාත් පාලන එකට නාම යෝජනා දෙන්න තිබ්බනෙ. අහවල් එකටද පාර්ලිමේන්තු ඉල්ලන්නෙකුරුණෑගල අනිවා ජොන්සන්ට තමයි
මාලිමාවේ import පණ්ඩිතයන්ට වඩා ගමට වැඩක් කරල තියෙනවා ජොන්සන්
its obvious for a party that loses an election hard to find sponsors. with that achieving 22% at elpitiya election is good comeback.Also having meetings will not improve votes because only hardcore party supporters attend.All contesting candidates are doing electionPointless even talking about SJB.
They cant even organize a rally these days. Sajith is hardley seen. Funds have dried up I hear.
අනිවා. මුත්තත් උඹලගෙ දුප්පත් කම නැති කරන්නම් කියල චන්දෙ ඉල්ලලා සැප වින්දා. සීයත්, තාත්තත්, මුණුබුරත් මී මුණුබුරත් එහෙහමයි. දුප්පත් කම නැති කිරීම කෙසේ වෙතත් මේන්ටේන් කරනවා උන්. සක්කිලි බල්ලො. අහිංසක වතු දෙමළ උන්ට උන් පාවිච්චි වෙනව කියල වත් අවබෝධයක් නෑ. තොන්ඩුමෑන් ජීප් එකේ සන් රූෆ් එකෙන් හිටගෙන ලයිම අයිනෙන් යනකොට උන් වඳිනවා. පව්. අම්බිකා පාර්ලිමේන්තු යන්නම ඕනඅම්බිකා සැමුවෙල් වෙනුවෙන් ලොවෙත්,
වත්තේ හින යටපත් කරපු සක්කිලි පරම්පරාවල් පරද්දන්න ඕන