2024 මහමැතිවරණය මගේ චන්දය

2024 මහමැතිවරණය මගේ චන්දය

  • මාලිමවට

  • ටෙලිපෝනයට

  • ගැස් සිලින්ඩරයට

  • පොහොට්ටුවට

  • කුසලානෙට (දිලිත් )

  • වෙනත්

  • තාම හිතලා නැ

  • දෙන්නේ නැ


Results are only viewable after voting.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    2/3 දීලා 76 වසරක සාපේ ඉවර කරමු. ඊට පස්සේ තියෙන්නේ 64 වසරක සාපේ
    Wena option natha karath nathath 2/3 dipalla ita aduwen dila kelawa ganna ehema epa, aduwen dunnoth passe kiyanna puluwanne bala madi nisa karaganna baha wage dewal, ithin karath nathath 2/3 denna
     
    • Haha
    Reactions: Troop

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පස්ස්පෝර්ට් පෝලිම් ගිය ආණ්ඩුවේ වැඩ. ඒ ගිවිසුම් වල පාස්පෝර්ට් එනවා ලක්ෂය ගානේ නොවැම්බර් & දෙසැම්බර්. එතකොට හරියයි, ආණ්ඩුව ගත්තට පස්සේ ලංකාවට තාම පාස්පෝර්ට් 50,000යි ඇවිල්ල තියෙන්නේ,

    පොල් පෝලිම් තියෙන්නේ අඩු මිලට ගන්න ඕනනම්. සාමාන්‍ය මිලට ගන්න පෝලිමේ ඉන්න ඕනේ නෑ.

    හාල් මිල පාර්ලිමේන්තු බලය තිබුනත් පාලනය කරන්න බෑ, රටින් ගෙන්නුවේ නැත්නම්. කලින් ආණ්ඩුව වී ඇටයක්වත් අරගත්තේ නෑ රජයේ ගබඩා වලට. රටින් ගෙන්නුවොත් ඊලග පාර ගොවියාගේ අස්වැන්නට කෙල වෙනවා. නීතිය බලයෙන් කොන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරන්න පුළුවන්, එහෙම කරයි තව සතියක් දෙකක් බලල.
    eth vijitha patta poyyakne ariye october last week weddi polim iwarai kiyala 😂 😂 boru kiyanne ai bn ochchra. kalin anduwa rice import karaa mun dudley lat ekka deal daala imports nawattuwa
     
    • Haha
    Reactions: 2osama and haunte

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113

    දෙන්නේ නැ​


    President Election ekata Lankawata avit giyaa. Aye enna be e nisaa denna vidiyak ne 😬
     
    • Haha
    Reactions: kasunkaru

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,036
    34,524
    113
    අනිවා මාලිමාවට 2/3 දීපල්ලා. පස්සේ කෙඳිරිගාන්න තියාගන්න එපා
     
    • Haha
    Reactions: kasunkaru