2024 මැද වෙනකොට සිංහල බෞද රජෙක් තැනෙනවා.

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කතාවට නං මම agreed යන්න කැමති නං යන්න ඕනි.

    👍

    රට ගිය උන්ට මෙහෙ උන් බනින එකයි රට ගිය උන් මෙහෙ උන්ට බනින ඒකයි තමා වැරදි.

    හරි හේතුවක් තියෙනව නං ඔය දෙකෙන් මොකක් උනත් මට අවුලක් නෑ. බනින්න වරදක් තියෙන්න එපැයි. රට ගිය උන්ටත් අපි බනින වෙලාවල් තියෙන්නෙ. හැබැයි ලංකාවෙ ඉන්න උන් හිතන් ඉන්නවා රට ගියපු උන් ලංකාවෙ ඉන්න උන්ට වත්, ලංකාවෙ වැරදි වලට වත් මුකුත් කියන්න බෑ උන් sacred වගේ 😆😆

    දැන් කලින් පාරක් රට ඉන්න අය රට හදන්න ගොට ජනාධිපති කරන්න උදව් උනා වැඩේ කෙල උනාම අයින් උනා. ආයේ පාරක් අනුරව ජනාධිපති කරලා එකත් කෙල උනාම අයින් වෙයි. මෙහෙ ඉන්න අයව influence කරාට කමක් නෑ උන් එක්කම රිසල්ට් බාරගන්නවා නං

    ඕව නිකන් කටට එනවට කියන බයිල මිසක් ඇත්ත නෙවෙයිනෙ බන්. ලක්ෂ 69 තැරි මෝඩ බයියන්ගෙන් බහුතරේ පිටරටින් ආපු එවුන් වෙන්න ඕන උබ කියන විදියට. එහෙම නෑනෙ. පිටරටින් පන්දාහක් වත් චන්දෙ දාන්න එන්න නැතුව ඇති. එහෙම එන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    එතකොට සවුබාගෙ උදාකරගත්තෙ උබලම තමා. පිටරටින් ආපු එවුන් නෙවෙයි. පිටින් පනස්දාහක් ආව නං ඒක ජන්ද ටිකෙන් අඩු කරල බලපන් වෙනසක් වෙනවද කියලා.

    රිසල්ට් අපිටත් එක්ක තමා එන්නෙ. අපි ලංකාවෙ citizens ලා. අපේ දෙමව්පියො, siblings ලා, නෑදෑයො එහෙමයි. වැඩිය ඕන නෑ මෙහෙදි අපි සමහරුන්ට ළමයි හම්බුනොත් කවදාවත් දැක්කෙ නැති රටක් වෙලත් ඒත් ලංකාවෙ citizen ලා. එහෙම රිසල්ට් එන්නෙ නැත්තං කතා කරන්නෙ නෑනෙ බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    උඹල රට ගියා කියලද රටට හොඳක් වුනේ?ඕසි ඵවුන් සතයක් ඵවන්නෙත් නෑනේ ලංකාවට..මහ කුණු ලෝභයො😹😹

    අපිට ඕන නං එවනව නැත්තං නෑ. උබල මොනව කරන්නද
    දැන් උබටත් රට ඉන්න උන්ට ඔහොම කියන්න පුලුවන්ද? බෑ බයියො බෑ 😹😹😹

    හිඟමනෙන් රට බේරගනින් අපිට පුකේ ටෝක් නොදී 😹😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    👍

    හරි හේතුවක් තියෙනව නං ඔය දෙකෙන් මොකක් උනත් මට අවුලක් නෑ. බනින්න වරදක් තියෙන්න එපැයි. රට ගිය උන්ටත් අපි බනින වෙලාවල් තියෙන්නෙ. හැබැයි ලංකාවෙ ඉන්න උන් හිතන් ඉන්නවා රට ගියපු උන් ලංකාවෙ ඉන්න උන්ට වත්, ලංකාවෙ වැරදි වලට වත් මුකුත් කියන්න බෑ උන් sacred වගේ 😆😆

    ඕව නිකන් කටට එනවට කියන බයිල මිසක් ඇත්ත නෙවෙයිනෙ බන්. ලක්ෂ 69 තැරි මෝඩ බයියන්ගෙන් බහුතරේ පිටරටින් ආපු එවුන් වෙන්න ඕන උබ කියන විදියට. එහෙම නෑනෙ. පිටරටින් පන්දාහක් වත් චන්දෙ දාන්න එන්න නැතුව ඇති. එහෙම එන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    එතකොට සවුබාගෙ උදාකරගත්තෙ උබලම තමා. පිටරටින් ආපු එවුන් නෙවෙයි. පිටින් පනස්දාහක් ආව නං ඒක ජන්ද ටිකෙන් අඩු කරල බලපන් වෙනසක් වෙනවද කියලා.

    රිසල්ට් අපිටත් එක්ක තමා එන්නෙ. අපි ලංකාවෙ citizens ලා. අපේ දෙමව්පියො, siblings ලා, නෑදෑයො එහෙමයි. වැඩිය ඕන නෑ මෙහෙදි අපි සමහරුන්ට ළමයි හම්බුනොත් කවදාවත් දැක්කෙ නැති රටක් වෙලත් ඒත් ලංකාවෙ citizen ලා. එහෙම රිසල්ට් එන්නෙ නැත්තං කතා කරන්නෙ නෑනෙ බන්.
    වෙනසට ඩිරෙක්ට් ඉන්වොල් වෙන එක නෙවෙයි කියන්නේ influence කරන එක ගැන කිව්වේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අපිට ඕන නං එවනව නැත්තං නෑ. උබල මොනව කරන්නද
    දැන් උබටත් රට ඉන්න උන්ට ඔහොම කියන්න පුලුවන්ද? බෑ බයියො බෑ 😹😹😹

    හිඟමනෙන් රට බේරගනින් අපිට පුකේ ටෝක් නොදී 😹😹

    කවුද ඉතිං ඵවන්න කිව්වේ?මම කිව්වේ ඒ කියපු දේට නේ..😹😹😹

    ලැජ්ජ නැද්ද ඕයි ඉතිං වෙන රටවල් වල උන් සල්ලි ඵවන ඒවටත් තමුසෙලට ලකුණු දාගන්න.😹😹😹

    රට පැනල ලංකාව හදන කයිවාරු සෙට් ඵක..😹😹😹
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ane gon huttto
    racial discrimination aussie wala ehema crime ekak
    un patta bayai racist kiyala pennana....
    work places wala ehema kiyannama behe

    danna deyak kiyopan balla
    metta

    ඒව කිව්වට වැඩක් නෑ බන් රටෙන් එළියට ගිහින් නැති බයියන්ට. අන්ධයා අලියගෙ හැටි කිව්ව වගේ තමා. අන්ධයට කිව්වට වැඩක් තියෙනවද අලියා ඔහොම නෙවෙයි කියලා 😆😆

    ඔන්න ඕකයි මම කලින් කිව්වෙ ලංකාවෙ බහුතරේ දන්නෙ නෑ උන් ඉන්නෙ අපායෙ, උන් දුක් විඳින්නෙ කියලවත්. අවුරුදු 50ක් ෆේල් පොන්නයොයි, පල් හොරුයි දාගෙන රට හදන්න යන්නෙ නෑනෙ එහෙම තේරුම් ගන්න පුලුවන් කමක් තිබුණනං. 😆😆
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඒව කිව්වට වැඩක් නෑ බන් රටෙන් එළියට ගිහින් නැති බයියන්ට. අන්ධයා අලියගෙ හැටි කිව්ව වගේ තමා. අන්ධයට කිව්වට වැඩක් තියෙනවද අලියා ඔහොම නෙවෙයි කියලා 😆😆

    ඔන්න ඕකයි මම කලින් කිව්වෙ ලංකාවෙ බහුතරේ දන්නෙ නෑ උන් ඉන්නෙ අපායෙ, උන් දුක් විඳින්නෙ කියලවත්. අවුරුදු 50ක් ෆේල් පොන්නයොයි, පල් හොරුයි දාගෙන රට හදන්න යන්නෙ නෑනෙ එහෙම තේරුම් ගන්න පුලුවන් කමක් තිබුණනං. 😆😆

    ලංකාවෙත් නැති අපතයෙක් කියන කථා..අඩු ගානේ ලංකාවේ ජන්දයක් හරි දාපු ඵකෙක්නම් තව කමක් නෑ..😹😹
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    රට ගියාම වැඩක් බලාගෙන තමා ඉන්නෙ.
    අපි ලංකාවෙ citizens ලා. ඒ නිසා ඕන වෙලාවක කතා කරනවා.
    රට ගිහින් ඉන්න උන්ට උබලගෙ සල්ලිත් උබලම තියාගෙන, ලංකාවට එවන්නෙ නැතුව වැඩක් බලාගෙන ඉන්න කියපන්කො පුලුවන් නං.

    හිඟන්නන්ට ඒක කියන්න බෑ දෙන්නෙ පුකේ ටෝක්. රට ගියපු උන් ටික එවන ඩොලර් ටික නැත්තං කන්නත් නෑ හිඟන වේසිගෙ පුතාලට 😹😹😹

    ඔන්න ඕක අහගන්නනනේ උබල වගේ පුක කහගන්න නියපොත්ත නැති මෝඩ මූසලයො ලොකු ටෝක් දෙන්නෙ. ලොකු ටෝක් දියන් එහෙම දෙන්න පුලුවන් තැනක ඉඳන්. තෙල් නැවක් ආවෙ නැත්තං වෙරළට වෙලා ඇන තියාගෙන නැව එනකන් පඩ ඇර ඇර ඉන්නවා. පහුගිය කාලෙ කන්නවත් නෑ රට ඉන්න උන් ටික සල්ලි එව්වෙ නැත්තං. උන්ගෙන් කාලා බීලා උන්ටම ටෝක දෙන්න එනවා. 😆😆

    අපහාස නෙවෙයි යකෝ ගූ ගහන්නෙ එහෙම උන්ට
    Amboooo me post ekata ridunu paarata thun hathara paarak quote karala 😅
     
    • Haha
    Reactions: shenat

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    කියල වැඩක් නෑ ඉතින්. :lol:

    ඒකටම හරියන්න යන්නං වාලෙ ගෙවල් උගස් තියල හරි විසිට් වීසා වලට හොරෙන් පැනලා හරි, හොයන්නෙ බලන්නෙ නැතුව ස්ටුඩන්ට් ගිහින් අනාත වෙච්ච හරි එකෙක් දිහා බලලා හැමෝටම එහෙමයි කියල හිත හදාගන්නවා. :lol:

    ඔය කියන කොටම ඇවිත් ඉන්නෙ 👆🏼😹😹

    Set ekak innawa rata giya un anathai kiyala hithana.
    Thawa set ekak innawa rata giya un sura purayaka inne kiyala hithana.

    Oya dekama waradi. Dekema tradeoffs thiyanawa. Lankawe attention seeking and showoff mentality eka ekka wena rataka inna eka amarui samaharunta. Emotional satisfaction eka na. Lankawe minissu harila balana wahanayak gattat developed country ekakanam satha pahakata ganan ganne na. Anith eka lankawe wage star hotels walata yanna ba dinners walata ehema. Too expensive. E attention eka samaharu fb/ig walin satisfy karaganna hadanawa sinhalunta penna photo dala. Mama danna kellekut damma TV ekak aran photos 😉 Habai apartment eke anith tika penne nathi wenna zoom karala crop karala daanne. Mokada lankawe 1lak level eke apartment ekak Sydney wala ehema above 4000AUD/mo.

    Showoff mentality ekak nathnam, thamanta thaman karana dein sathutu wenna puluwannam ithin rata yana eka thamai hodama. Nathnam gihin boru showoff dada inna wenne. Aththa danna minissu hinawenawa.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කලින්ම කිව්ව එක හොඳයි. පැනගන්න ඉන්න උන් ටික කොහොම කොහොම හරි පැනගනිල්ලා.🫢

    වෙන රටවල් වලට යන්න බැරි උන් ටිකයි, සිංහල බෞද්ධ පල් හොරාගෙ සිස්ටම් එකට කොනකින් හරි රිංගලා “ගේමක් ගහන්න” බලන් ඉන්න සෙට් එකයි හෑලි ලෑස්ති කරගනිල්ලා “ලංකාව තමයි රට” ටොපික් එකට 😎
    එහෙම ඕනෙනෑ.බලපන් ඔසීවලට වඩා හොදට ඉන්න පුලුවන් රජයක් 2024 ගේනවා. හැමෝටම එකම නීතියක් හැමදේම සමානව සමාජවාදී රජයක්
     
    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    Set ekak innawa rata giya un anathai kiyala hithana.
    Thawa set ekak innawa rata giya un sura purayaka inne kiyala hithana.

    Oya dekama waradi. Dekema tradeoffs thiyanawa. Lankawe attention seeking and showoff mentality eka ekka wena rataka inna eka amarui samaharunta. Emotional satisfaction eka na. Lankawe minissu harila balana wahanayak gattat developed country ekakanam satha pahakata ganan ganne na. Anith eka lankawe wage star hotels walata yanna ba dinners walata ehema. Too expensive. E attention eka samaharu fb/ig walin satisfy karaganna hadanawa sinhalunta penna photo dala. Mama danna kellekut damma TV ekak aran photos 😉 Habai apartment eke anith tika penne nathi wenna zoom karala crop karala daanne. Mokada lankawe 1lak level eke apartment ekak Sydney wala ehema above 4000AUD/mo.

    Showoff mentality ekak nathnam, thamanta thaman karana dein sathutu wenna puluwannam ithin rata yana eka thamai hodama. Nathnam gihin boru showoff dada inna wenne. Aththa danna minissu hinawenawa.
    meka attta:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Amboooo me post ekata ridunu paarata thun hathara paarak quote karala 😅

    උෟ Edit කර කර දැම්ම නිසා නේ ගොන්සන් දෙපාරකට රිප්ලයි කරන්න වුනේ..😹😹

    උඹේ යාළුවට කියපං ලියන පල් හෑල්ලක් ඵක පාර ලියන්න කියලා..😹😹😹

    කොමන් සෙන්සවත් නැති මෝඩයෝ..මොක්කු වීසා දුන්නද මංද මේ වගේ හරක්ට..😹😹😹
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උෟ Edit කර කර දැම්ම නිසා නේ ගොන්සන් දෙපාරකට රිප්ලයි කරන්න වුනේ..😹😹

    උඹේ යාළුවට කියපං ලියන පල් හෑල්ලක් ඵක පාර ලියන්න කියලා..😹😹😹

    කොමන් සෙන්සවත් නැති මෝඩයෝ..මොක්කු වීසා දුන්නද මංද මේ වගේ හරක්ට..😹😹😹
    Ithin thota moolakginnada u post eka daanakan iwasala inna bari.

    VISA dunna nisaa tamai awe gonsan. 😅 Ranita puca deela hari somaliyawatawath pana ganna balapan gobbbayaa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Ithin thota moolakginnada u post eka daanakan iwasala inna bari.

    VISA dunna nisaa tamai awe gonsan. 😅 Ranita puca deela hari somaliyawatawath pana ganna balapan gobbbayaa

    අා ඒ කියන්නේ උෟ හිතල හිතල edit කර කර රිප්ලයි දානකන් මම බලන් ඉන්න ඕනද?😹😹😹

    ඕක අහපියකෝ උගෙන්..උෟ නේ රිප්ලයි ඵක දැම්මේ.මූලග්ගාය තියෙන්නේ උෟට🤣.

    මම කිව්වේ උඹල වගේ උන් අඟහරු වලට ගියත් ඔච්චර තමා.හිතන්නේ අර ගොඩේ විදිහටම තමා.😹😹😹😹
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    උෟ Edit කර කර දැම්ම නිසා නේ ගොන්සන් දෙපාරකට රිප්ලයි කරන්න වුනේ..😹😹

    උඹේ යාළුවට කියපං ලියන පල් හෑල්ලක් ඵක පාර ලියන්න කියලා..😹😹😹

    කොමන් සෙන්සවත් නැති මෝඩයෝ..මොක්කු වීසා දුන්නද මංද මේ වගේ හරක්ට..😹😹😹

    උබ එඩිට් කර කර දාපු නිසා තමයි මට එඩිට් කරන්න උනේ හරකෝ

    ෆේල් පොන්නයන්ට කඩේ යන්නම තමයි උබල හරියන්නෙ 😹😹

    Ithin thota moolakginnada u post eka daanakan iwasala inna bari.

    VISA dunna nisaa tamai awe gonsan. 😅 Ranita puca deela hari somaliyawatawath pana ganna balapan gobbbayaa

    ඒ හරකා තමයි එකපාර රිප්ලයි එක දැම්මෙ නැත්තෙ.
    මම රිප්ලයි කරල බලනකොට තව ටිකක් එකතු වෙලා 😆😆
    ------ Post added on Dec 31, 2023 at 10:23 AM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උබ එඩිට් කර කර දාපු නිසා තමයි මට එඩිට් කරන්න උනේ හරකෝ

    ෆේල් පොන්නයන්ට කඩේ යන්නම තමයි උබල හරියන්නෙ 😹😹

    ඒ හරකා තමයි එකපාර රිප්ලයි එක දැම්මෙ නැත්තෙ.
    මම රිප්ලයි කරල බලනකොට තව ටිකක් එකතු වෙලා 😆😆
    ------ Post added on Dec 31, 2023 at 10:23 AM

    පල් හෑල්ලක් ලියන්නම edit කරලා දැන් මඟුලක් කියවනවා😹😹😹

    ජන්දයක්වත් දාපු නැති අපතයා රට පැනලා ලංකාව හදන්න යනවා..ඔහෙටම වෙලා මැරියංකෝ අපිට පව් නොදී..මූසලයා🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒ හරකා තමයි එකපාර රිප්ලයි එක දැම්මෙ නැත්තෙ.
    මම රිප්ලයි කරල බලනකොට තව ටිකක් එකතු වෙලා 😆😆
    ------ Post added on Dec 31, 2023 at 10:23 AM
    Real rata harakek oka nam. Okunta bottuwen tamai ratakata oana gaththoth

    මම කිව්වේ උඹල වගේ උන් අඟහරු වලට ගියත් ඔච්චර තමා.හිතන්නේ අර ගොඩේ විදිහටම තමා.😹😹😹😹
    Oi Ranilta puca deela hari Somaliyawatawath panapan
    ------ Post added on Dec 31, 2023 at 10:34 AM