2024 වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා ගිය වසර බවට පත්වෙයි..🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    2024 වර්ෂය මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    මේ වසර තුළ පුද්ගලයින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

    ඒ අතර පිරිමි ශ්‍රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් වන බව සඳහන් වේ.

    මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 තුළ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ..

    https://sinhala.adaderana.lk/news/204908
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ මොකෝ බං..ලංකාවෙත් ජොබක්නම් කරේ නෑ හැබැයි.
    අලුතෙන් එන අයට අමාරුයි බන්. ජොබ් එකක් කරපු නැති මනුස්සයෙක් එහේ ගිහින් මොනව කරන්නද? පවුල් පිටින් ගිහින් හිටියා කියන්නේ උදව්වක් ගන්න කෙනෙක් නැත්තං වහ කෑව වගේ තමයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    2024 වර්ෂය මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    මේ වසර තුළ පුද්ගලයින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

    ඒ අතර පිරිමි ශ්‍රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් වන බව සඳහන් වේ.

    මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 තුළ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ..

    https://sinhala.adaderana.lk/news/204908
    හලාල් තම්බි රටවලටද ගොඩක් ගිහින් තියෙන්නෙ? කමක් නැලු ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes: pawula pitin ada ada athi dan 🙃
    සමහරු ඇදන් යනවා සමහරු හැමදේම අතෑරලා ආයේ තමුන්ගේ රටවලට යනවා. මේ ඔක්කොටම වඩා පට්ට බෝට්ටුවෙන් ඇවිත් රෙෆියුජි දාන එක. ඒක මාර ගති මුං මේ කන කට්ට දැක්කම. ආන්ඩුවෙන් කාල බීල සැපට ඉඳලා පාස්පෝටුත් හදන් චූන් එකේ ඉන්නව.

    ළඟදී දෙමළ ගෑනුකෙනෙක් හම්බුනා, ඩිපෝට් කරයි ගගා අඬ අඬ හිටියේ. එසයිලම් දාල ගෙදරකුත් හම්බෙලා දැන් සැපේ ඉන්නව. හිතපන්කෝ 2024 එසයිලම්. 🤣

    දෙමළ මිනිස්සු ගේම ගහනවා. හැබැයි සිංහලු වගේ පඩත්තර උනුත් ඉන්නවා. බඳින්න හිටිය කොල්ලා ජර්මනි ඉඳල එනකොට එකට හිටිය උන් අල්ලලා දීලා. දැන් ඌ ලංකාවේ.

    ගෑනි දෙමල්ලුන්ට බනිනවා අපි සිංහලුන්ට බනිනවා වගේ🤣
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    සමහරු ඇදන් යනවා සමහරු හැමදේම අතෑරලා ආයේ තමුන්ගේ රටවලට යනවා. මේ ඔක්කොටම වඩා පට්ට බෝට්ටුවෙන් ඇවිත් රෙෆියුජි දාන එක. ඒක මාර ගති මුං මේ කන කට්ට දැක්කම. ආන්ඩුවෙන් කාල බීල සැපට ඉඳලා පාස්පෝටුත් හදන් චූන් එකේ ඉන්නව.

    ළඟදී දෙමළ ගෑනුකෙනෙක් හම්බුනා, ඩිපෝට් කරයි ගගා අඬ අඬ හිටියේ. එසයිලම් දාල ගෙදරකුත් හම්බෙලා දැන් සැපේ ඉන්නව. හිතපන්කෝ 2024 එසයිලම්. 🤣

    දෙමළ මිනිස්සු ගේම ගහනවා. හැබැයි සිංහලු වගේ පඩත්තර උනුත් ඉන්නවා. බඳින්න හිටිය කොල්ලා ජර්මනි ඉඳල එනකොට එකට හිටිය උන් අල්ලලා දීලා. දැන් ඌ ලංකාවේ.

    ගෑනි දෙමල්ලුන්ට බනිනවා අපි සිංහලුන්ට බනිනවා වගේ🤣
    tax gewana ewun thanai paw bn... 2025 uda yai kohomath inflation ekath ekka...

    sinhalunta chance ekak nadda haha lankawe idala dingi bottuwaka patawala yawannawath... hama ekatama rata yana amaruwane

    sinhalu demalu thambi okkoma eka walle pol ne ban..
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මාලිමා අාණ්ඩුවට ශක්තියක් වෙන්න ඕන නිසා වෙන්න අැති.🤔
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tax gewana ewun thanai paw bn... 2025 uda yai kohomath inflation ekath ekka...

    sinhalunta chance ekak nadda haha lankawe idala dingi bottuwaka patawala yawannawath... hama ekatama rata yana amaruwane

    sinhalu demalu thambi okkoma eka walle pol ne ban..

    මේ ටිකේ බෙනිෆිට්ස් ගන්න උන්ව හොය හොය රස්සාවලට දානවා. උනුත් හොරවෙලා පිනට කාලම.

    ලංකාවේ ඉඳලා බෝට්ටු සවාරිය අවදානම්. යුරෝප් ඉඳලා එන එක හොඳයි. නමුත් දැන් ඉතින් එංගලන්තේ බෝට්ටුවෙන් ආවා කියන්නේ හොඳ රටවල් ගොඩක් පහුකරන් එන මෝඩ වැඩක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය ගාන වැරදියි.

    විදේශ රැකියා එකේ රෙජිස්ටර් නොවී පනින කොටසකුත් ඉන්නවා.

    වෙන වීසා කැටගරි වලින් පැනලා රස්සා කරන අයත් ඉන්නවා.
    Student ගිහින් මාරු වෙන උන් තමයි වැඩිපුරම ඉන්නේ. Tourist වීසා ගිහින් වර්ක් වීසා මාරු වෙන රටවල් කීපයකුත් තියනවා.

    එහෙම බැලුවම අවුරුද්දකට ලක්ෂ 4 පැනලා ඇති.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    කොහොමද මෙලෝ වැඩක් නැති විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ මිනිස්සුන්ගෙන් ගාස්තු විදියට කඩා ගත්ත සල්ලි ගොඩ?
     
    Similar threads