Open karala dawas 10i lu.
But danatama clients la 1000k ekka weda karanawa lu
True ,සනිරෝ බුවා , රණතුන්ගලගේ සල්ලි රන් කරන එකෙක්.බම්බු කම්මැලි,මිනිස්සු එහෙම හැමොම කම්මැලි නැ එ උනාට දේශපාලුවෝ පස්සෙ යන්න ඔනේ,නැත්තන් කිසි වැඩක් කරන්න බැ,නිළධාරින්ට ජරාව දි දි ඉන්න ඔනේ...කිසි දෙයක් ඔවා නැතුව කරන්න බැ...අපි දන්නෙ නැතුවැ ඔවා..කොච්චර ඔවගේ Projects හිර වෙලා තියනවද කරගන්න බැරුව මේ ජඩ දෙශපාලුවෝ සහ ජරා දේශපාලුවෝ නිසා.... හාමුදුරුවෝ හැම වෙලාවෙම කියන්නෙ කම්මැලි මගුලක් ගැන,කෙහෙල්මල....