2024 විවෘත කළ ලංකාවේ එකම යකඩ කර්මාන්තශාලාව ලු

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    බම්බු කම්මැලි,මිනිස්සු එහෙම හැමොම කම්මැලි නැ එ උනාට දේශපාලුවෝ පස්සෙ යන්න ඔනේ,නැත්තන් කිසි වැඩක් කරන්න බැ,නිළධාරින්ට ජරාව දි දි ඉන්න ඔනේ...කිසි දෙයක් ඔවා නැතුව කරන්න බැ...අපි දන්නෙ නැතුවැ ඔවා..කොච්චර ඔවගේ Projects හිර වෙලා තියනවද කරගන්න බැරුව මේ ජඩ දෙශපාලුවෝ සහ ජරා දේශපාලුවෝ නිසා.... හාමුදුරුවෝ හැම වෙලාවෙම කියන්නෙ කම්මැලි මගුලක් ගැන,කෙහෙල්මල....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    අවසරයි මහා එලකිරියනි...
    තෙපිලටත් ෆ්‍රි ලෙබර් ෆෝස් එකයි, ෆ්‍රි ඉඩම් ටිකයි, පිටරට මිට්ටොන්ගෙන් නොමිලෙ ෆන්ඩ්ස් එනො නම්
    උබලා මොනාද කරන්නෙ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    බම්බු කම්මැලි,මිනිස්සු එහෙම හැමොම කම්මැලි නැ එ උනාට දේශපාලුවෝ පස්සෙ යන්න ඔනේ,නැත්තන් කිසි වැඩක් කරන්න බැ,නිළධාරින්ට ජරාව දි දි ඉන්න ඔනේ...කිසි දෙයක් ඔවා නැතුව කරන්න බැ...අපි දන්නෙ නැතුවැ ඔවා..කොච්චර ඔවගේ Projects හිර වෙලා තියනවද කරගන්න බැරුව මේ ජඩ දෙශපාලුවෝ සහ ජරා දේශපාලුවෝ නිසා.... හාමුදුරුවෝ හැම වෙලාවෙම කියන්නෙ කම්මැලි මගුලක් ගැන,කෙහෙල්මල....
    True ,සනිරෝ බුවා , රණතුන්ගලගේ සල්ලි රන් කරන එකෙක්.
     
    • Sad
    Reactions: 001flyD