අනිත් ජන්ද පුළුවන් උනාට ජනාදිපතිවරණය කල් දාන්න බැ මා පුතාමෙහෙමයි මචන්, මම නම් කියන්නෙ චන්ද වලට වියදම් කරන සල්ලි අපරාදේ. ඒ සල්ලි වලින් දැයේ දූ දරුවොන්ට පොත්පත් ටිකක් අරන් දෙන්න පුළුවන්.
ව්‍යවස්ථාව කියවලා වරෙන්අනිත් ජන්ද පුළුවන් උනාට ජනාදිපතිවරණය කල් දාන්න බැ මා පුතා
බැහැ කියන තැන පෙන්වපංකෝ මුලින්ම එතකොට මම පුළුවන් කියන තැන පෙන්වන්නම්පුළුවන් කියන තැන පෙන්නපන්
මා පුතාට ව්‍යවස්ථාව ගැනත් රනිල් මහත්තය ගැනත් ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනවඅනිත් ජන්ද පුළුවන් උනාට ජනාදිපතිවරණය කල් දාන්න බැ මා පුතා