Presidential එකේ predicton එක මුලින්ම කිට්ටුවටම කියපු කෙනාගේ General election predicton එක

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මෙන්න මගේ ජානා predicton එක
    https://elakiri.com/threads/presidential-election-2024-prediction-updated.2172428/

    සමානුපාතික ක්‍රමයේ යටතේ ඉතිහාසේ මුලින්ම 2/3 ගන්න පක්ශේ මාලිමාව වෙනවා.
    FYI : 2010, 2020 upfa or පොහොට්ටුවට 150 තිබ්බේ නෑ. අනිත් උන් එක්ක 2/3 ආවේ