2024 Goals?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,750
    1
    49,814
    113
    ප*යාගල
    sorry.com
    The goal is not to see the light of day in 2024. And if I wuss out at the last moment, which I probably will, but hopefully not, I want to achieve a mental state that will not hesitate the next time I try. :rofl:
    bro lighten up.
    tough times doesn't last but tough people do :love:
    see my old threads to see how i was desperate without a fking job. i still dnt have job but i have managed to earn 5000$ this year. its not a lot but i still dont know how i did that. it solved 90% of my problems and i feel like a free bird now. i didnt give up and will not give up.
     
    Workouts කරන්න ඕනෙ.
    මගේ සල්ලි වලින්ම වාහනයක් ගන්න ඕනෙ.
    කාපු නැති චොකලට් වර්ග ට්‍රයි කරන්න ඕනෙ.
    රූම් එක නිදාගෙන ඉදගෙනම දොර වහන්න, කර්ට්න්ස් එහා මෙහා කරන්න වගේ ටිකක් කරගෙන තව ලස්සනට හදාගන්න ඕනෙ.
    කෑම හදන්න ඉගෙනගන්න ඕනෙ. චිකන් එහෙම එක එක විදියට.
    අලුත් හෙයාස්ටයිල් එකක් ට්‍රයි කරනවා.
    අද මතක් උනේ, අර සබන් බෝල පුම්බන එකක් ගන්නවා.
    ඕවා තමයි ඉතින්. කරගන්න නම් පුළුවන් වෙයිද දන්නෑ.. 🥴
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    අම්මාව සනීප කරගන්න ඕනෙ
    මැරෙන් නෑතුව ජීවත් වෙන්න ඕනෙ
    කරගෙන යන Business, Jobs ටික ගොඩ දාන්න ඕනෙ
    අලුතෙන් Business එකක් පටන්ගන්න ඕනෙ
    ගෙදරට තව වාහනයක් ගන්න ඕනෙ
    Life insurance එකක් දාගන්න ඕනෙ
    Diploma එක ඉවර කරන්න ඕනෙ
    Degree එක පටන්ගන්න ඕනෙ
    කාලෙකින් trip එකක් ගියෙ නැති හින්දා trip එකක් යන්න ඕනෙ
    Virginity එක නැතිකරගන්න ඕනෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    Workouts කරන්න ඕනෙ.
    මගේ සල්ලි වලින්ම වාහනයක් ගන්න ඕනෙ.
    කාපු නැති චොකලට් වර්ග ට්‍රයි කරන්න ඕනෙ.
    රූම් එක නිදාගෙන ඉදගෙනම දොර වහන්න, කර්ට්න්ස් එහා මෙහා කරන්න වගේ ටිකක් කරගෙන තව ලස්සනට හදාගන්න ඕනෙ.
    කෑම හදන්න ඉගෙනගන්න ඕනෙ. චිකන් එහෙම එක එක විදියට.
    අලුත් හෙයාස්ටයිල් එකක් ට්‍රයි කරනවා.
    අද මතක් උනේ, අර සබන් බෝල පුම්බන එකක් ගන්නවා.
    ඕවා තමයි ඉතින්. කරගන්න නම් පුළුවන් වෙයිද දන්නෑ.. 🥴
    size eka kohoma hari danaganna eka thamai
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Virginity එක නැතිකරගන්න ඕනෙ
    The Greatest Showman Lol GIF by Sky

    I want to lose weight; my goal is to reach 55Kgs. It is really hard to achieve, but I want to try it.
    hodt rice kapan masa 3k
     
    • Like
    • Haha
    Reactions: Himazharin and NRTG