2k26 උඹලගේ Goals

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,095
    15,592
    113
    New Zealand
    1. කොළඹට ආසන්නයෙන් ගංවතුරට යට නොවන තැනක අලුත් ගෙයක් හදලා ඉක්මනින් පදිංචි වෙන එක.
    2. අලුත් Brand new වාහනයක් ගන්න එක.
    3. රට ටුවර් එකක් ගිහින් ආතල් එකක් දාලා එන එක
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,205
    113
    Tokyo, Japan
    චතුර
    Leonardo Dicaprio Look GIF by Once Upon A Time In Hollywood
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    Rent එකට අලුතින් තැනක් හොයා ගැනීම,

    ලංකාවට පවුල පිටින් වැකෙශන් එකක් යෑම... වගෙ දේවල් තමා.. සල්ලි සල්ලි
     
    • Like
    Reactions: tharindup

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඉංග්‍රීසි චතුර ලෙස කතා කිරීමට හුරු වීම. 🤷🏻‍♂️
    මගෙත් ඕකම තමයි වරෙන් සෙට්වලා කරමු.....🤝

    ආයේ ස්ටේබල් විදිහට ෆ්රීලාංසින් පටන් ගන්න.
    මාත් ආසයි මේ ජොබ් එකෙන් අයින්වෙලා ෆ්රීලාංසින් කරන්න.. කෝ උබලා එක ගමේ උනාට කිසි Help එකක් නෑනේ..
    ------ Post added on Jan 2, 2026 at 12:18 PM