2024 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද නවතම Henley විදේශ ගමන් දර්ශකයට අනුව සිංගප්පූරුව නැවතත් ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස තේරී පත්ව තිබෙනවා.
එම බලපත්‍රය පුරවැසියන්ට රටවල් 195කට වීසා රහිත ප්‍රවේශය ලබා දෙනු ලබනවා.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ස්පාඤ්ඤය නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 192 කට වීසා රහිත ප්‍රවේශය ලබා දෙමින් දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ ස්ථාන 105 කින් 95 වැනි ස්ථානයට පත්ව ඇති අතර පුරවැසියන්ට ලෝකයේ රටවල් 44 කට වීසා රහිත ප්‍රවේශය එමඟින් ලබා දෙනවා.
Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මෑතකදී ලොව බලවත්ම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීම් වීසා බලපත්‍රයක් නොමැතිව ගමන් කළ හැකි රටවල් ගණන, ඔවුන්ගේ ජාත්‍යන්තර ගිවිසුම් සහ ජාතියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා මත පදනම්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Thanks AKD

@SLK_sri
@todd2231048 @Sandy_Fdo
@helplesser
@kolavari
@SimMaster
@Cypress @B.Chat
@Nidarshana_k
@Spiderman.Ayya
@ChoronaSottiya
@jhnnwp
@shenat
@handley
@Hyaenidae
@AnuradhaRa
@sam_sajith
@kasun_kbp