2024 phone walata vat gahai da.. ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    boys 2024 phone walat vat gahanawalu ne, ethkota dan ma s23 + ganna eka neda honda, danata use karana one plus 8t eka kisima issue ekak nathuwa wada, baluwe next year s24 launch karata passe s23 ehekata yanna, eth vat labba nisa,, 18% wadi pura gewanna wei da ?
     
    • Like
    Reactions: SHAN_22

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    ෆෝන් එක හොදට වැඩ නම් දැන් කරන්න ඕනි වැඩ ඔක්කොම කරගන්න පුලුවන් නම් බොරුවට ෆෝන් ගන්න එපා. ෆෝන් එක ස්ලෝ වෙලා හරි සොෆ්ට්වෙයා අප්ඩේට් නැත්නම් හරි අලුත් එකකට යන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    ෆෝන් එක හොදට වැඩ නම් දැන් කරන්න ඕනි වැඩ ඔක්කොම කරගන්න පුලුවන් නම් බොරුවට ෆෝන් ගන්න එපා. ෆෝන් එක ස්ලෝ වෙලා හරි සොෆ්ට්වෙයා අප්ඩේට් නැත්නම් හරි අලුත් එකකට යන්න.
    s24 un ayeth exynos labba s24, s24+ ekath ekka lu ewanna yanne, s23 eke snapdragon chip eka thiyenne.. man one plus use kale ma snapdragon chip eka hinda..

    8t eke nam issue ekak nah, no lag , final update ( android 14) ekath samahra welawata enna thiyenawa. thawa awruddak duwanna puluwan ey kiyanne.. :( :( cash tikak kuth athey thiyana hindai baluwe,. ehema gannama kiyalath nah ithin,,
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    s24 un ayeth exynos labba s24, s24+ ekath ekka lu ewanna yanne, s23 eke snapdragon chip eka thiyenne.. man one plus use kale ma snapdragon chip eka hinda..

    8t eke nam issue ekak nah, no lag , final update ( android 14) ekath samahra welawata enna thiyenawa. thawa awruddak duwanna puluwan ey kiyanne.. :( :( cash tikak kuth athey thiyana hindai baluwe,. ehema gannama kiyalath nah ithin,,
    කොහොමත් s24 ආපු ගමන් s23 තව බහිනවා. එතකොට අඩුවට ගන්න පුලුවන් වෙයි. සැම්සන් ෆෝන් 2nd hand මාකට් ඉක්මන්ට බහිනවනෙ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    VAT ගැහුවේ නැතත් අපේ මුදලාලිලා 25% කින් විතර වැඩි කරයි price එක 🥴