2025දී ගජකේශරී යෝගයෙන් උපන් සජිත් නිසැකවම ජනාධිපතියි.. Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    69 ලක්ෂේ ගැන හරිම දුකායි..:yes:

    දැන් සජියගේ හැසිරීම වෙනස්. බුද්දිමත්.කොරෝනා කාලේ වැඩවර්ජන කරන්න එපා කියලත් කියලා තිබ්බා. මේහෙම තමයි ග්‍රහචාරේ හොද වෙන කොට..සෑර් දවසින් දවස ෆේල් වෙනවා.. මේවා තමයි පෙරමග සලකුණු..:o

    විජිත රෝහන කිව්ව අනාවැකි පොලිමට හරි ගියා.. මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින බවත් කිව්වා..2015 හිටo ජනාධිපති වෙනවා කියලත් කිව්වා..:oඒ කිව්වෙත් අවුරුදු ගානකට කලින් දැන් වගේම ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Matath oka thiyenawa.
    Gajakesari,Rana hansa, malawi oya thunama
    Matath barida danna raja wenna.:lol::o
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,777
    113
    69 ලක්ෂේ ගැන හරිම දුකායි..:yes:

    දැන් සජියගේ හැසිරීම වෙනස්. බුද්දිමත්.කොරෝනා කාලේ වැඩවර්ජන කරන්න එපා කියලත් කියලා තිබ්බා. මේහෙම තමයි ග්‍රහචාරේ හොද වෙන කොට..සෑර් දවසින් දවස ෆේල් වෙනවා.. මේවා තමයි පෙරමග සලකුණු..:o

    විජිත රෝහන කිව්ව අනාවැකි පොලිමට හරි ගියා.. මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින බවත් කිව්වා..2015 හිටo ජනාධිපති වෙනවා කියලත් කිව්වා..:oඒ කිව්වෙත් අවුරුදු ගානකට කලින් දැන් වගේම ...

    keeyak gewanwada ban ubalata oya kade yanawata? uba weda karanne e kianne SJB ekene. monthly aduma over 2 lakshwath hoyanna puluwanda ? post daala me wage?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Danata raja wechcha ewunge hatiyata Gajakesari,Rana hansa, malawi oya thunama ekka thawa mokak hari mati mole seen ekak thiyenna oney. Ubata ehema naethiwa athi
    වැලේ වැල් නැතිව ඉන්නෙ.මෙතුම ගාවට ගිහින් කේන්දරේ පරීක්ශාකර ගන්න ඕනෙ.

    athal kudune owa kianna epa paw ara thread eka daapu eka :lol:
    පව් කිව්ව වගේම දරුනු රෝගයක් හැදිලා එකතැන් වෙලා මැරුනෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මහින්ද එපා කියලා සිරී ගෙනල්ලා ඌව එලවන්න පරණ එපා කිව්වම එකාගේ මල්ලියි මුලු පවුලයි ඒ නීතියයි ගෙනාපු රටක අවුරුදු 15 අස්සේ මොනාද නොවෙන්න බැරි 😂 . යන අතට විපක්ශයට අමුතුවෙන් මාතෘකා හදන්න ඕනේ නෑ