69 ලක්ෂේ ගැන හරිම දුකායි..
දැන් සජියගේ හැසිරීම වෙනස්. බුද්දිමත්.කොරෝනා කාලේ වැඩවර්ජන කරන්න එපා කියලත් කියලා තිබ්බා. මේහෙම තමයි ග්‍රහචාරේ හොද වෙන කොට..සෑර් දවසින් දවස ෆේල් වෙනවා.. මේවා තමයි පෙරමග සලකුණු..
විජිත රෝහන කිව්ව අනාවැකි පොලිමට හරි ගියා.. මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින බවත් කිව්වා..2015 හිටo ජනාධිපති වෙනවා කියලත් කිව්වා..
ඒ කිව්වෙත් අවුරුදු ගානකට කලින් දැන් වගේම ...