මට හිතෙන්නේ අර්ජුනට චාන්ස් එකක් තියෙනවා දැන් ඔය උඩට එන නම් එකකට වඩා.
ගෝටා චන්දෙට එනකොට තිබ්බ වගේ හැම වාසියක්ම පොරට තියෙනවා.
මන් කොහොමත් කාටවත් චන්දෙ දෙන්නේ නැ,මේක මන් මේ උ හොදයි කියනවා නෙමෙයි.මේ වෙලාවේ පොරට ගේම් එක සෙට් වෙලා තියෙනවා නියමෙට,හරියට ප්ලේ කරොත් ගේම ගහන්න බැරි කමක් නැ.කොහොමත් ඊලග පාර මේ ආණ්ඩුව එන්නෑ.
edit
යකුනේ මන් කියන්නේ උ හෝයි කියල නෙමේ,ඌට හොද චාන්ස් එකක් තියෙනවා ග්‍රවුන්ඩ් එක සෙට් වෙලා තියෙන විදිහට,ඒක ගැන කතා කරමු

Last edited: