2025 - අර්ජුන එයිද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මට හිතෙන්නේ අර්ජුනට චාන්ස් එකක් තියෙනවා දැන් ඔය උඩට එන නම් එකකට වඩා.
    ගෝටා චන්දෙට එනකොට තිබ්බ වගේ හැම වාසියක්ම පොරට තියෙනවා.
    මන් කොහොමත් කාටවත් චන්දෙ දෙන්නේ නැ,මේක මන් මේ උ හොදයි කියනවා නෙමෙයි.මේ වෙලාවේ පොරට ගේම් එක සෙට් වෙලා තියෙනවා නියමෙට,හරියට ප්ලේ කරොත් ගේම ගහන්න බැරි කමක් නැ.කොහොමත් ඊලග පාර මේ ආණ්ඩුව එන්නෑ.


    edit
    යකුනේ මන් කියන්නේ උ හෝයි කියල නෙමේ,ඌට හොද චාන්ස් එකක් තියෙනවා ග්‍රවුන්ඩ් එක සෙට් වෙලා තියෙන විදිහට,ඒක ගැන කතා කරමු
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මන් කියන්නේ උ මේක වෙනසයි කරයි කියල නෙමෙයි බන්,පොරටත් මේ වෙලාවේ පොඩි පාර්ට් එකක් කරන්න පුළුවන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    වැඩක් නෑ බං. කවුරු ආවත් හොඳම දේ තියෙන දේත් විකුණලා දාලා වෙන රටකට පයිනෙක.
    මන් ඉන්නෙත් උබ ඉන්න මතේ තමයි .මේක ගොඩ දන්නා බැ,මන් කියන්නේ මුට පොඩි චාන්ස් එකක් තියනවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    arjuna neda gawapalane ports minister? e kale oka pissu natuwa neda dan raththaran goiya wagema?
    ඔව් ලොකු වැඩක් නම් කරලා නැ,මන් කියන්නේ මේ වෙලාවේ පොරට හොද මාර්කට් එකක් තියෙනවා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් ලොකු වැඩක් නම් කරලා නැ,මන් කියන්නේ මේ වෙලාවේ පොරට හොද මාර්කට් එකක් තියෙනවා
    e mokakda porata dan thiyena chance eka? matanam miniha gana me dawas wala special trend ekak note une na.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනිත් අයට සාපේක්ෂව අර්ජුන ප්‍රතිපත්තියක් තියාගෙන වැඩ කරන කෙනෙක්. ක්‍රිකට් වලදි team එකට හොඳ captain කෙනෙක් වුණාට දේශපාලනයේදි කට්ටිය එකතුවෙලා වැඩ කරන්න පුලුවන් කෙනෙක් කියලා පේන්න නෑ ඒත්

    අනික අර්ජුනට වල කපන්න ගෙදරින්ම ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක්
    ------ Post added on Jul 3, 2021 at 11:57 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    දැනට දේශපාලනේ ඉන්න එකෙකුටවත්, දේශපාලන පවුලකට ගෑවිච්ච එකෙකුටවත් මේ රට ගොඩ ගන්න උවමනාවක් නෑ. උන් ගොඩ යන්න දඟලනවා මිසක්. අලුත්ම පොරක් ආවෙත් සමහර විට රට ගොඩදායි.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Hmm.... mama hithanne naha eka wei kiyala.. :)
    Arjuna Ranatunga enawaanam enna wenne Pohottuwen pita..
    Ekiyanne he cannot come from a party that does not have most of his brothers..
    P. Ranatunga and anith aya SLFP / wame politics thawama karanne...
    Arjuna Ranatunga will be humiliated by his own family..
    Family ekak ekathu karaganna bari kenek ratak ekathu karanne kohoma kiyala thamai prathiwaadin slogan hadanne

    Waasiyak thiyenawa eyata - SLFP and UNP votes dekatama kathaa karanna haki... eyage father... Reggie Ranatunga gana kiyala plus cricket gana.. plus Tamil and Moor votes uth target karanna lesi

    Habai.. I feel that Arjuna Ranatunga is not a highly capable person (no offense).. deshapaalanikawa yam kisi deyak thawama karalaa naha.. avrudu gaanak thisse chances godak thibba... bohoma tikai kare...

    But... vipakshaye kapee penena charitha tikak inne nisa, A Ranatunga could be a candidate but danata.. eka wenne natha.

    Thawa deyak.. Arjuna Ranatunga Lankawe or wenath rataka social services aththatama karala naha.. eyata karanna puluwan namuth eya karala naha.. sathyakinma rata gana praayogika hageemak natha.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Gota me rata godagannawa aniwa. Hebai ethumata awshaya sahayogaya dhennea kuhaka kalakanni. 🤨