2025 උබල මොකද කරන්නේ

KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    අපි හිතමු ගෝඨා හරි සජී හරි ජෙප්ප මොකෙක් හරි ජනාධිපති වුනා කියල...මේ ඉස්සරහ ට එන අවුරුදු 5 ත් හොරකම් කර කර දෙපැත්ත බෙදිල මරාගෙන පරණ හොරැ ටිකම පාර්ලිමේන්තුවෙ ගාල් කරල ලංකාව තව චා කරොත්..උබල මොකද්ද කරන්නේ වෙන රටකට migrate වෙනවද ,නැත්නම් මරාගෙන මැරෙනවද,උන්ටම ආපහු ඡන්දෙ දෙනවද,දේශපාලනයට ගෑවුනු නැති මොලේ තියෙන කොල්ලෙක් ජනාධිපති කරනවද(ප්‍රංශෙ වගෙ) :baffled::oo:

    මේ පාරත් හිසේරදේට කොට්ටෙ මාරැ කරනවගේ වැඩක්..⁣මම නම් මේපාර ඡන්දෙ කුරැටු ගානව..හිතට එකගව බැලුවොත් පරණ හොරැ වක්‍රාකාරව හරි සෘජුවම මේ පාරත් එනව:baffled:

    Kurutu gaana epa. Kamathi kenekuta denna. Dinannama denna ona naane, oya kamathi mathaya darana kenekuta denna.

    Mechchara wiyadam karala tiyeddi aanduwa, kurutu gaana eka aparaadayak.

    Denna kenek nattan tractor ekata denna :lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ පාර සජිත් ආවොත් ඌ 2025 වෙනකන් රට කෑවා කියලා 2025දී වෙනසක් කරන්න ගෝටා හෝ අර ඊයේ පෙරේදා ඉපදුන රාජපක්ෂ පැටියා හරි කමක් නැහැ ඉල්ලුවොත් උට දෙනවා. මෙදා පාර ගෝටා දින්නොත් 2025 වෙනකන් ඌ රට කෑවා කියලා 2025දී සජිත් පුතාට හරි යුඇන්පී එකෙන් දාන වෙන ඕනා පොන්නයෙකුට දීලා වෙනසක් බලාපොරොත්තුවෙන් 2030 වෙනකන් ඉන්නවා මා ප්රෙන්..

    :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ පාර සජිත් ආවොත් ඌ 2025 වෙනකන් රට කෑවා කියලා 2025දී වෙනසක් කරන්න ගෝටා හෝ අර ඊයේ පෙරේදා ඉපදුන රාජපක්ෂ පැටියා හරි කමක් නැහැ ඉල්ලුවොත් උට දෙනවා. මෙදා පාර ගෝටා දින්නොත් 2025 වෙනකන් ඌ රට කෑවා කියලා 2025දී සජිත් පුතාට හරි යුඇන්පී එකෙන් දාන වෙන ඕනා පොන්නයෙකුට දීලා වෙනසක් බලාපොරොත්තුවෙන් 2030 වෙනකන් ඉන්නවා මා ප්රෙන්..

    maaa peraa niggaaa