2025 දී හොද ව්‍යාපාර

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    malifmsc:19167096 said:
    මාර වටින අදහස් තියන වුන් එලකිරි එකෙ ඉන්නවානෙ,
    මාත් හිතනවා පරිසරහිතකමි දෙවල්,වගා කටයුතු වගෙ දෙවල් වලට තැනක් එයි කියල

    Agreed macho
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කෘෂිකර්මය කියන එක පිළිගන්න අමාරුයි. ලංකාවේ වග බිම් බොහොම පොඩියි. උපක්‍රමශීලිව බෝග තෝරාගෙන වගා කරොත් යම් අදායමක් ගන්න පුළුවන්. එත් ජාත්‍යන්තර වශයෙන් තරගයක් දෙන එක අමාරුයි. කැනඩාව,ඇමෙරිකාව වගේ රටවල මහා පරිමනෙන් වග කරනවා. මෙහෙ එක ගොවියෙක් ඉන්නවා අක්කර 90,000 වඩා තියෙන !. සාමාන්‍යයෙන් අක්කර 500-1000 අවම වගා කරන්න ඕන සමහර බෝග වලට ලාබයක් ලබන්න
     
    *. කෘෂිකර්මය

    *. Telecommunication company
    *. ඇදුම් නිපදවීම
    *. ඇදුම් අලෙවිය

    ඔය මොන දේ කලත් අන්තිමේට මිනිස්සුන්ට දවසක තේරේවි කෘෂිකර්මය සහ ස්වභාවික සම්පත්වල වටිනාකම.


     
    • Like
    Reactions: Janatha Jhon

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    Exporting agricultural products - already there's a good demand furue demand would be stered towards organic non GMO food products

    Hospitals and private medical clinics - non communicable diseases are becoming the next endemic for Sri Lanka and other developing countries. People are less aware about the adverse health effects of eating processed and Genetically modified foods.

    Mental health Institutions and practitioners - People will get even busier with the advancement of technology and with modern spending pattern they will get indebted thus will have to work to survive. Eroding social relationships will also contribute significantly

    Fitness centres and personal trainers - in a way of mitigating for the sedetory life style and effects of fast food

    In summery Sri lankas future can be predicted through studying past and present of developed countries with similar policies
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඖෂධ, කෘතීම රසකාරක නොයෙදූ ආහාර, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාධන, බලශක්තිය.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2025 කෙසේ වෙතත් 35 වෙනකොට ලෝකයේ ජනගහනය දෙගුන වෙනවා කියලා පර්යේෂන වලින් හොයාගෙන තියෙනවා.එතකොට එන ලොකුම ප්‍රශ්නය තමයි ආහාර කියන දෙය.ඉදිරියේදි කෘශිකර්මයට ඉහල වටිනාකමක් ලැබෙනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෑම....
    විශේෂයෙන් නිමි සහ වහා පිළියෙළ කර ගත හැකි ආහාර.....
    හේතු -
    1- මිනිසුන්ට ආහාර පිළියෙළ කිරීමට වෙලාවක් නැති වීම.
    2-දැන් බන්න කෙල්ලො ලොකු වෙලා ගෑනු වෙනකොට උන්ට මෙලෝ දෙයක් උයා ගන්නට බැරි වීම.
    athdekeem wenna athi
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කුලු බඩු වලට ඉල්ලුම වැඩි වෙනවා බං..ගම්මිරිස් වගේ දෙයක් දැන් හැදුවොත් 2025 වෙනකොට හොද ගානක් හොයාගන්න පුලුවන්.අපේ ගෙදර කොස් ගහෙ ගිය වැලකින් විතරක් මන් 12750 ගත්තා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කුලු බඩු වලට ඉල්ලුම වැඩි වෙනවා බං..ගම්මිරිස් වගේ දෙයක් දැන් හැදුවොත් 2025 වෙනකොට හොද ගානක් හොයාගන්න පුලුවන්.අපේ ගෙදර කොස් ගහෙ ගිය වැලකින් විතරක් මන් 12750 ගත්තා
    ඉතින් කලාද?
     
    • Haha
    Reactions: clumsyhulk