malifmsc:19167096 said:මාර වටින අදහස් තියන වුන් එලකිරි එකෙ ඉන්නවානෙ,
මාත් හිතනවා පරිසරහිතකමි දෙවල්,වගා කටයුතු වගෙ දෙවල් වලට තැනක් එයි කියල
Agreed macho
malifmsc:19167096 said:මාර වටින අදහස් තියන වුන් එලකිරි එකෙ ඉන්නවානෙ,
මාත් හිතනවා පරිසරහිතකමි දෙවල්,වගා කටයුතු වගෙ දෙවල් වලට තැනක් එයි කියල
ලෝකේ නිත්‍යානූකූලව වැඩිම ආදායමක් ලබන්න පුලුවන් ඉන්ධන (බලශක්ති) වෙළදාම සහ ඖෂධ තමයි මචං

Agreed macho
athdekeem wenna athiකෑම....
විශේෂයෙන් නිමි සහ වහා පිළියෙළ කර ගත හැකි ආහාර.....
හේතු -
1- මිනිසුන්ට ආහාර පිළියෙළ කිරීමට වෙලාවක් නැති වීම.
2-දැන් බන්න කෙල්ලො ලොකු වෙලා ගෑනු වෙනකොට උන්ට මෙලෝ දෙයක් උයා ගන්නට බැරි වීම.
ඉතින් කලාද?කුලු බඩු වලට ඉල්ලුම වැඩි වෙනවා බං..ගම්මිරිස් වගේ දෙයක් දැන් හැදුවොත් 2025 වෙනකොට හොද ගානක් හොයාගන්න පුලුවන්.අපේ ගෙදර කොස් ගහෙ ගිය වැලකින් විතරක් මන් 12750 ගත්තා