2025 දී හොද ව්‍යාපාර

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කුලු බඩු වලට ඉල්ලුම වැඩි වෙනවා බං..ගම්මිරිස් වගේ දෙයක් දැන් හැදුවොත් 2025 වෙනකොට හොද ගානක් හොයාගන්න පුලුවන්.අපේ ගෙදර කොස් ගහෙ ගිය වැලකින් විතරක් මන් 12750 ගත්තා
    දැන් කොහොමද?
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677
    113
    bicycles will make a come back sinhalu. colombo downtown daily wadata private wahana walin ena minissunta tax ekak gahai aluthen. ekak downtown traffic adu karanna and emissions adu karanna. bicycles wage use karana minissunta tax break wage benefits dei. aluth bicycle lanes hadai paara digata
    :rofl:
     
    • Haha
    Reactions: clumsyhulk

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    2025 දී හොද ව්‍යාපාර

    තව වසර 10 කින ලංකාවට අවශ්‍ය කරන ප‍්‍රධාන දේවල් විය හැක්කේ මොනවාද??

    තේරුනේ නැත්තම් මොහම කියන්නම්කෝ. . . .

    ඉස්සර නම් ටෙලිපෝන් කෝල් තියෙන තැන් වලට සෑහෙන්න ඉල්ලුමක් තිබ්බා දැන් ඒ ව්‍යාපාරය නැතිවෙලා යන තත්වයේනෙ තියෙන්නේ . . . .

    අන්න එ් වගේ 2025 වෙනකොට හොද තත්වයකට එන්න පුළුවන් ව්‍යාපාර මොනව කියලද ඔයාලා හිතන්නේ

    අදහස් දක්වන්න බලන්න. . . .



    හිතුවටත් වැඩිය අයිඩියා තියෙන උන් ඉන්න තැනක් නෙව බොලන් මේක. . . .

    මම හිතනවා අනාගතයේදී වැදගත් වෙන ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර ලෙස මේවා

    1. කෘෂිකර්මය - ස්වභාවික ආහාර වලට ඉදිරියේදී හොද ඉල්ලුමක් තියෙවි
    2. බෙහෙත් -
    3. ඇදුම්

    මොකද හිතන්නේ ....???????????

    සංවාදයට විවෘතයි . . . . අපි අපේ දෙයක් හදමු
    බෙහෙත් ගෙන්නපන් බෙහෙත්...උඹ හිතනවද කවදාහරි ලංකාවේ හරි ලෝකයේ හරි ලෙඩ්ඩු අඩුවේය කියල..ඒ නිසා හොද ප්ලෑණක් ගහලා ෆාමසියක් දාපන්..නැත්තම් ගෙවත් පැත්තේ උසාවියක් හරියේ කාමර 2 ක් 3 ක් හදලා ලෝයර්ලට දීපන්....මට ලෝයර් කෙන=නෙක් කිව්වේ මේ කතාව...ලංකාවෙ නවතින්නේ නැති ව්‍යාපාර 2 ක්

    1. ලෙඩ්ඩු නැතිවෙන්නෙත් නැහැ
    2. රණ්ඩු නැති වෙන්නෙත් නැහැ
     
    • Like
    Reactions: KSPathirana

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    2025

    කොට එකෙක් නං පුකේ ලපේ කුත් තියනවා නං බය නැතුව බොරු කියපන්. එතකොට මහජනතාව කියන සෙට් එක අගේට පුකත් දීල බලෙන්ම රට බාර දෙනවා.