දැන් කොහොමද?කුලු බඩු වලට ඉල්ලුම වැඩි වෙනවා බං..ගම්මිරිස් වගේ දෙයක් දැන් හැදුවොත් 2025 වෙනකොට හොද ගානක් හොයාගන්න පුලුවන්.අපේ ගෙදර කොස් ගහෙ ගිය වැලකින් විතරක් මන් 12750 ගත්තා
දැන් කොහොමද?කුලු බඩු වලට ඉල්ලුම වැඩි වෙනවා බං..ගම්මිරිස් වගේ දෙයක් දැන් හැදුවොත් 2025 වෙනකොට හොද ගානක් හොයාගන්න පුලුවන්.අපේ ගෙදර කොස් ගහෙ ගිය වැලකින් විතරක් මන් 12750 ගත්තා
bicycles will make a come back sinhalu. colombo downtown daily wadata private wahana walin ena minissunta tax ekak gahai aluthen. ekak downtown traffic adu karanna and emissions adu karanna. bicycles wage use karana minissunta tax break wage benefits dei. aluth bicycle lanes hadai paara digata

leaf thiyanda epayi bn charge karanda dan ewa bara karattha. DAN BYDNissan leaf charging point (electric car)
spot on machanpharmacy and artificial intelligence
බෙහෙත් ගෙන්නපන් බෙහෙත්...උඹ හිතනවද කවදාහරි ලංකාවේ හරි ලෝකයේ හරි ලෙඩ්ඩු අඩුවේය කියල..ඒ නිසා හොද ප්ලෑණක් ගහලා ෆාමසියක් දාපන්..නැත්තම් ගෙවත් පැත්තේ උසාවියක් හරියේ කාමර 2 ක් 3 ක් හදලා ලෝයර්ලට දීපන්....මට ලෝයර් කෙන=නෙක් කිව්වේ මේ කතාව...ලංකාවෙ නවතින්නේ නැති ව්‍යාපාර 2 ක්2025 දී හොද ව්‍යාපාර
තව වසර 10 කින ලංකාවට අවශ්‍ය කරන ප‍්‍රධාන දේවල් විය හැක්කේ මොනවාද??
තේරුනේ නැත්තම් මොහම කියන්නම්කෝ. . . .
ඉස්සර නම් ටෙලිපෝන් කෝල් තියෙන තැන් වලට සෑහෙන්න ඉල්ලුමක් තිබ්බා දැන් ඒ ව්‍යාපාරය නැතිවෙලා යන තත්වයේනෙ තියෙන්නේ . . . .
අන්න එ් වගේ 2025 වෙනකොට හොද තත්වයකට එන්න පුළුවන් ව්‍යාපාර මොනව කියලද ඔයාලා හිතන්නේ
අදහස් දක්වන්න බලන්න. . . .
හිතුවටත් වැඩිය අයිඩියා තියෙන උන් ඉන්න තැනක් නෙව බොලන් මේක. . . .
මම හිතනවා අනාගතයේදී වැදගත් වෙන ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර ලෙස මේවා
1. කෘෂිකර්මය - ස්වභාවික ආහාර වලට ඉදිරියේදී හොද ඉල්ලුමක් තියෙවි
2. බෙහෙත් -
3. ඇදුම්
මොකද හිතන්නේ ....???????????
සංවාදයට විවෘතයි . . . . අපි අපේ දෙයක් හදමු
එහෙනම් අළුත් දෙයක් වෙන්න බෑඅළුත් දෙයක් හිතලා පටන් ගත්තා කියමු.හැම ඵකාම ඒක කොපි කරනවානේ..