2025 පුතානෝ,2030 නාමල්...රටේ අනාගතය?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්න මේ පාර Australia, New Zealand යන්න ලක්ෂ 5-7 apply කරලලු.. බෝලත් මේකේ එක එක දේසපාලන ගණිකාවෝ එක්ක උදේ හවස වාද තර්ක කර ඉන්න වෙලේ කඩ්ඩ වත් ඉගෙන ගනින් හොදට....

    දැන් 99% තේරුම් අරන් තියෙන්නේ ලංකාව හදන්න බැහැ කියලා...අවසන් බලාපොරොත්තුව ගෝටා හෑවා..උ my3 අන්තයි...

    ඊළගට 2025 පුතානෝ,2030 නාමල්...ඒ නිසා දැන්ම skill හදාගෙන පුළුවන් අය රට පැනපල්ලා...
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981

    රටට අබ සරණයි
     
    • Like
    Reactions: Solo Rider

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එතකොට අනුර අයියා එන එකක්ම නැද්ද බං? :-(
    උ කොහේ දිනන්නද? උ රතු අලි පැටියා උනානේ..

    Kohe yannada ban ammala dala :(
    ගෙදර අයත් එක්කම යන්න බලන්න..
    ------ Post added on Jun 1, 2021 at 11:46 PM

    ෂීජින්පින් සෑර් හරි මේක හදල ගනියි බය නැතුව හිටපන්.
    උන් එහෙම කරන්නේ නෑලු බන්.. රටේ සම්පත් ටික විතරලු හුරන් කන්නේ...දේසපාලනේ නටවන්න පුළුවන් කෙනෙක් රටේ ජනාදිපති තියලා..
    ------ Post added on Jun 1, 2021 at 11:47 PM
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අන්න මේ පාර Australia, New Zealand යන්න ලක්ෂ 5-7 apply කරලලු.. බෝලත් මේකේ එක එක දේසපාලන ගණිකාවෝ එක්ක උදේ හවස වාද තර්ක කර ඉන්න වෙලේ කඩ්ඩ වත් ඉගෙන ගනින් හොදට....

    දැන් 99% තේරුම් අරන් තියෙන්නේ ලංකාව හදන්න බැහැ කියලා...අවසන් බලාපොරොත්තුව ගෝටා හෑවා..උ my3 අන්තයි...

    ඊළගට 2025 පුතානෝ,2030 නාමල්...ඒ නිසා දැන්ම skill හදාගෙන පුළුවන් අය රට පැනපල්ලා...

    ලක්ස 2යි. ඕකෙනුත් කෝමත් ලක්සයක් අවුරුද්දට වීසා ඉල්ලනව මෙහෙ.

    එතකොට අනුර අයියා එන එකක්ම නැද්ද බං? :-(

    නැහැ

    මහින්ද සෑර් ලවා කොස් ඇට බාව බාව ඉදලා, චන්දෙට අවුරුද්දක් වගේ තියල
    පාරවල් 2,3ක් ඔපෙන් කරල, පෙට්‍රල් 5කින් වගේ අඩු කරාම කරපු කැරි වැඩ අමතක වෙනව.
    ආනුඩ්වෙ සෙට් එක ගානක් හම්බ කරලත් ඉවරයි, මිනිස්සුන්ට පේන්න දේකුත් තියෙයි.

    මන් නන් හිතන්නෙ නෑ පුතානො එයි කියල මලාට. ඌත් අර අනුර බන්ඩාරනායකට වෙච්ච දේ තමා.
    නිකම්ම නොකවුට්.

    අනුරයා ආපු දවසෙ ඉදන් ගහන සින්දුව ගහනව ඇරෙන්න, හරි වැඩ පිලිවලක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්නෙ නෑනෙ.
    සමහර විට චන්දෙ ලන් උනාම මොනා කරයිද දන්නෙ නෑ.
    හැමදාම මහින්ද හොරා , මහින්ද හොරා. ඌ හොරා.
    ඕක නෙවේ කැඩිච්ච , මද්යස්ත බයියො/ටොයියො බලාපොරොත්තු වෙන්නෙ විකල්පෙන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,302
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං බුවනකගේ හෝටළේ හොහ් හොහ් හෝ ගානකොටම කිව්වා ඊළඟට ෆකනිල් කියලා. දැම්මම පලයල්ලා නැත්තං ෆකනිල් ආවම ලිඳේ පැනලා පිටරට ඉපදියල්ලා🤣🤣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    නාමල් ඒවිද අරු ඒවිද කියල මෙතන අඩල දොඩලා වැඩක් නැහැ. දේශපාලන පක්ෂයක් ඒ අවස්ථාවේ රටේ තත්වය අනුව පුද්ගලයෙක් දානවා. ඒක ඒ ගොල්ලොන්ගේ අයිතිය.

    වැදගත් දේ එක නෙවි. අනිත් පැත්තේ ජනතාවට leadership එකක් දෙන්න පුළුවන් දක්ෂ එකෙක්, දක්ෂ team එකක්, පැහැදිලි වැඩපිළිවෙලක් රෙඩි කරලා තියාගන්න ඕනේ එයාව පරදන්න. රනිල්ලා, සජිත්ලා, අනුරලා නැතිනම් කොහෙවත් ඉන්න කබ්බෙක් ගෙනෙල්ලා මැතිවරණයක් දිනන්න බැහැ. කලින් ආණ්ඩුවේ වැරදි නිසා දිනුවත් වැඩක් නැහැ. ආණ්ඩුව තියාගන්න බැහැ. ඉලගපාර මහින්දගේ පැත්තෙන් ජනපතිත් පත්කරලා 2/3 බලෙකුත් දීල නවතින්නේ. හරි "පිරිමියෙක්" හොයා ගන්න ඕනේ.

    රනිල් අවුරුදු 30 ඉදල එක්සත් ජාතික පක්ෂය බින්දුවටම බැස්සුවා. අවුරුදු 30 පස්සේ අවා මරු ඩයල් එකක් සජිත් කියල. මේවට තමයි අපි මොර ගගහා අඩන්න ඕනේ. වැළපෙන්න ඕනේ. අපි මොන පක්ෂෙකට කැමති උනත් මේකෙන් පාඩු වෙන්නේ රටට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844

    Behind the scene gemak yanewa dan 😑
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    පුතානොට කොරානා හැදිල, ගෝට නැතිව මේ වෙලාවෙ සිරා හරි පුතානෝ හිටිය නම් අනාගන්නව හොදටම,
    අපි තමයි හොඳටම කලේ. හක් හක් අක් හොක් හොක් හොක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනුරයා ආපු දවසෙ ඉදන් ගහන සින්දුව ගහනව ඇරෙන්න, හරි වැඩ පිලිවලක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්නෙ නෑනෙ.
    :shocked::shocked::shocked::shocked:

    ai ban NPP manifesto eka thibune.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    අපිනං බුවනකගේ හෝටළේ හොහ් හොහ් හෝ ගානකොටම කිව්වා ඊළඟට ෆකනිල් කියලා. දැම්මම පලයල්ලා නැත්තං ෆකනිල් ආවම ලිඳේ පැනලා පිටරට ඉපදියල්ලා🤣🤣
    Buwanekaya mage yaaluwa -_- . Balu wede unta kare