2025 last chance

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ge4U8rb.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ena widiyak thama
    Ow eka atta. Habayi pohottuwa /slfp natnam sjb unp
    Basil thamai ithin. Ilagata namal
    Okunta nam denna watinne naha.
    Mama nam erozan ta denne.
    Anith un okkoma horu
    Eth erozan denne Rajapakshlatane
    හැම පාරම ආවේ ලාස්ට් චාන්ස් තමයි. 😂
    Ow habayi me para nam gota atta kiyala tiyenne
    Last chance ma tamayi meka
    Aye 2025 wenakota monawa wewida danne naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් කිසිම වෙනසක් වෙන්නෙ නැ, මොකද උන් පරදිනව, සර් එක්ක හැරෙන්ඩවත් බැ ඔය සෙට් එකට,මෝඩ විපක්ශෙට බලේ දෙන්ඩ මොලේ අමාරුකාරයො නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    ලාස්ට් චාන්ස් එක ඉවර උනා පුතී 2019දි. අපි හරි තීරණේ ගත්තු හින්දා ගෙදරට වෙලා කාලා බීලා සැපේ ඉන්නවා.
     
    • Wow
    Reactions: sakuntha1996

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    ඊලඟට එන ආණ්ඩු හිටංගෙ ටයිප් එකෙ හො ඊට පල්ලෙහායින් එන ආණ්ඩු තමා ඉතිං .
    ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔව් කිසිම වෙනසක් වෙන්නෙ නැ, මොකද උන් පරදිනව, සර් එක්ක හැරෙන්ඩවත් බැ ඔය සෙට් එකට,මෝඩ විපක්ශෙට බලේ දෙන්ඩ මොලේ අමාරුකාරයො නැ
    ඔව් ඒක ඇත්ත සජිතට බලේ දෙන්න නම් පිස්සුවක් නැහැ.
    ඔය ප්‍රදාන කදවුරු හෙකෙන් නම් වැඩක් වෙන පාටක් නැහැ .
    ලාස්ට් චාන්ස් එක ඉවර උනා පුතී 2019දි. අපි හරි තීරණේ ගත්තු හින්දා ගෙදරට වෙලා කාලා බීලා සැපේ ඉන්නවා.
    ඇයි රටවත් ගියාද ?
    ඊලඟට එන ආණ්ඩු හිටංගෙ ටයිප් එකෙ හො ඊට පල්ලෙහායින් එන ආණ්ඩු තමා ඉතිං .
    ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
    ඔව් , කවුරුවෙක් සුදුසු මිනිහෙක් නැහැ තමයි .
    හැබැයි ජේවීපී එකේ උන්ට යම් විබ්හවයක් තියෙනවා.

    එලම
    කවූරු ආවත් වෙනසක් වෙන පාටක් නම් නෑ..
    ඔව් , නාගානන්ද හෝ අනුර තමයි දැන් අපිට ඉතුරු වෙලා ඉන්නෙ .
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    ඔව් කිසිම වෙනසක් වෙන්නෙ නැ, මොකද උන් පරදිනව, සර් එක්ක හැරෙන්ඩවත් බැ ඔය සෙට් එකට,මෝඩ විපක්ශෙට බලේ දෙන්ඩ මොලේ අමාරුකාරයො නැ
    Ela ..Happy to bump this i 2025
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    ඔව් ඒක ඇත්ත සජිතට බලේ දෙන්න නම් පිස්සුවක් නැහැ.
    ඔය ප්‍රදාන කදවුරු හෙකෙන් නම් වැඩක් වෙන පාටක් නැහැ .

    ඇයි රටවත් ගියාද ?

    ඔව් , කවුරුවෙක් සුදුසු මිනිහෙක් නැහැ තමයි .
    හැබැයි ජේවීපී එකේ උන්ට යම් විබ්හවයක් තියෙනවා.

    එලම

    ඔව් , නාගානන්ද හෝ අනුර තමයි දැන් අපිට ඉතුරු වෙලා ඉන්නෙ .
    ජෙවිපි හොඳයි විපක්ෂෙට බන් .
    හොරු අල්ලන්න ,වංචා අල්ලන්න ඒත් රටක් ඉස්සරහට යද්දි උන්ගෙ ආර්‍ථික ප්‍රතිපත්ති දේශපාලන දැක්ම ගැලපෙන්නෙ නැහැ.
    මොකද කොමියුනිස්ට් වලින් ගොඩ ගිය රටවල් ලොකෙ නැහැ .
    වලටම තමා ගියෙ.
    ඔව් චීනෙ තියෙන්නෙ කොමියුනිස්ට් ලක්ෂන මිශ්‍ර වෙච්ච පාලනයක් විතරයි .
    ඒත් ආර්ථිකය තනිකර ධනවාදි මොඩල් එකෙ.
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ela ..Happy to bump this i 2025
    උබලගෙ මෝඩ සජිය දිනනව කියල හින දකින්ඩ එපා, සෑහෙන වේදනාවක් උරුම කර ගන්ඩ වෙනව.. :lol: :lol: :lol: