හරියට හරි චයිනා වල කොමියුනිස්ට් වල අලුත් අප්ඩේට් එක..පරණ කොමියුනිස්ට් මත වලින් රට වල් පෙරලන්න ගිහින් උනේ එක එකා කොටා ගත්ත එක..ලේ වගුරු විතරයිජෙවිපි හොඳයි විපක්ෂෙට බන් .
හොරු අල්ලන්න ,වංචා අල්ලන්න ඒත් රටක් ඉස්සරහට යද්දි උන්ගෙ ආර්‍ථික ප්‍රතිපත්ති දේශපාලන දැක්ම ගැලපෙන්නෙ නැහැ.
මොකද කොමියුනිස්ට් වලින් ගොඩ ගිය රටවල් ලොකෙ නැහැ .
වලටම තමා ගියෙ.
ඔව් චීනෙ තියෙන්නෙ කොමියුනිස්ට් ලක්ෂන මිශ්‍ර වෙච්ච පාලනයක් විතරයි .
ඒත් ආර්ථිකය තනිකර ධනවාදි මොඩල් එකෙ.
චීනෙත් එහෙම උනා කල්චරල් රෙවලූෂන් එකෙ.හරියට හරි චයිනා වල කොමියුනිස්ට් වල අලුත් අප්ඩේට් එක..පරණ කොමියුනිස්ට් මත වලින් රට වල් පෙරලන්න ගිහින් උනේ එක එකා කොටා ගත්ත එක..ලේ වගුරු විතරයි
සජිය සජිය සජිය ghanne uba monawa danagena d api gana moda miharako ,,,, Gota or Any rajapaksha will not win thats it .....උබලගෙ මෝඩ සජිය දිනනව කියල හින දකින්ඩ එපා, සෑහෙන වේදනාවක් උරුම කර ගන්ඩ වෙනව..![]()
![]()
![]()