Sirawata.hari nam cif value 1 ta gahuwa nam hari. Anith 1 hybrid walata tax adu karanna onaShak prius ek wge all round economical vehicle ekak ptt ganan giya cc tax hinda.
Blhnko corolla camery wge ewa parampara gaanak duwanna puluwn, 660 1000 wge leda ennet na. Economy ektath hodata galapenwa. Moda yakku inne EV walatath keliya.Sirawata.hari nam cif value 1 ta gahuwa nam hari. Anith 1 hybrid walata tax adu karanna ona
Unge thibba model 1 mokakda?දැන් සනීප ඇති රැල්ලට අහුවෙලා අතේ තිබ්බ හොද වාහන අඩුවට විකුණලා, අඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මාර්තුවල කියලා ලොරි ටෝකුත් දීලා සල්ලි ෆික්ස් දාගත්ත ගෝතයන්ටමගෙ පණ්ඩිත යාලුවො දෙන්නෙක් කරා වැඩේ. දැන් ඇඩිලා ඉන්නෙ. උන්ගෙ තිබ්බ වාහනේ ආය ගන්නත් උන්ට තව අතින් ලක්ෂ 10ක් විතර දෙන්න වෙන සීන් එකක් යන්නෙ
![]()
Ekek Allion 2011 එකක් අනිකා vitz 2017 එකක්Unge thibba model 1 mokakda?
allion nam dan na vitz nam price bahi 20% wage secnd handEkek Allion 2011 එකක් අනිකා vitz 2017 එකක්
u kiytd vitz ek dunne, 70kt wath denna ati ne? vitz eka nn bn itin aluth eka 85t wtr eddi kohomat bahi neEkek Allion 2011 එකක් අනිකා vitz 2017 එකක්
mn pana yanakn kiwwa oya ganan aduwen dana eka boruwak wenna pluwan, sale karayn wahana ekathu karanna hadana kiyala.. koheda itnදැන් සනීප ඇති රැල්ලට අහුවෙලා අතේ තිබ්බ හොද වාහන අඩුවට විකුණලා, අඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මාර්තුවල කියලා ලොරි ටෝකුත් දීලා සල්ලි ෆික්ස් දාගත්ත ගෝතයන්ටමගෙ පණ්ඩිත යාලුවො දෙන්නෙක් කරා වැඩේ. දැන් ඇඩිලා ඉන්නෙ. උන්ගෙ තිබ්බ වාහනේ ආය ගන්නත් උන්ට තව අතින් ලක්ෂ 10ක් විතර දෙන්න වෙන සීන් එකක් යන්නෙ

මේ B/N prices බන්. අනික කව්ද බන් ඒ කලේ උනත් කම්පනියෙන් වාහන ගත්තේ.දැන් සනීප ඇති රැල්ලට අහුවෙලා අතේ තිබ්බ හොද වාහන අඩුවට විකුණලා, අඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මාර්තුවල කියලා ලොරි ටෝකුත් දීලා සල්ලි ෆික්ස් දාගත්ත ගෝතයන්ටමගෙ පණ්ඩිත යාලුවො දෙන්නෙක් කරා වැඩේ. දැන් ඇඩිලා ඉන්නෙ. උන්ගෙ තිබ්බ වාහනේ ආය ගන්නත් උන්ට තව අතින් ලක්ෂ 10ක් විතර දෙන්න වෙන සීන් එකක් යන්නෙ
![]()
Vitz ahema nam aniwa bahinawa ban dan 8m to 9m anne 2023 2024 yarisne.Ekek Allion 2011 එකක් අනිකා vitz 2017 එකක්