2025 Toyota Brand New Price List -10.02.2025

$onny

Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    476557752_1031016542387611_4488724919968578711_n.jpg

    476798158_1031016102387655_8177692421354275537_n.jpg
    477010883_1031016639054268_811767026689239671_n.jpg

    476555917_1031016155720983_8206069841921328074_n.jpg

    476615189_1031015755721023_8227790176417874924_n.jpg

    476797636_1031016115720987_1546505075804749518_n.jpg

    476556882_1031015762387689_5251658988125715437_n.jpg

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    දැන් සනීප ඇති රැල්ලට අහුවෙලා අතේ තිබ්බ හොද වාහන අඩුවට විකුණලා, අඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මාර්තුවල කියලා ලොරි ටෝකුත් දීලා සල්ලි ෆික්ස් දාගත්ත ගෝතයන්ට 😅 මගෙ පණ්ඩිත යාලුවො දෙන්නෙක් කරා වැඩේ. දැන් ඇඩිලා ඉන්නෙ. උන්ගෙ තිබ්බ වාහනේ ආය ගන්නත් උන්ට තව අතින් ලක්ෂ 10ක් විතර දෙන්න වෙන සීන් එකක් යන්නෙ 🤣
     
    Unge thibba model 1 mokakda?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් සනීප ඇති රැල්ලට අහුවෙලා අතේ තිබ්බ හොද වාහන අඩුවට විකුණලා, අඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මාර්තුවල කියලා ලොරි ටෝකුත් දීලා සල්ලි ෆික්ස් දාගත්ත ගෝතයන්ට 😅 මගෙ පණ්ඩිත යාලුවො දෙන්නෙක් කරා වැඩේ. දැන් ඇඩිලා ඉන්නෙ. උන්ගෙ තිබ්බ වාහනේ ආය ගන්නත් උන්ට තව අතින් ලක්ෂ 10ක් විතර දෙන්න වෙන සීන් එකක් යන්නෙ 🤣
    mn pana yanakn kiwwa oya ganan aduwen dana eka boruwak wenna pluwan, sale karayn wahana ekathu karanna hadana kiyala.. koheda itn :D :D

    ------ Post added on Feb 10, 2025 at 11:21 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අතේ තිබ්බ එක ටිකක් වැඩි වුනාම විකුණාගෙන අඩුවට අලුත් වාහන ගන්න බලන් හිටිය එවුන්ට නම් යස වැඩේ.. :rofl:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,644
    5,199
    113
    දැන් සනීප ඇති රැල්ලට අහුවෙලා අතේ තිබ්බ හොද වාහන අඩුවට විකුණලා, අඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මාර්තුවල කියලා ලොරි ටෝකුත් දීලා සල්ලි ෆික්ස් දාගත්ත ගෝතයන්ට 😅 මගෙ පණ්ඩිත යාලුවො දෙන්නෙක් කරා වැඩේ. දැන් ඇඩිලා ඉන්නෙ. උන්ගෙ තිබ්බ වාහනේ ආය ගන්නත් උන්ට තව අතින් ලක්ෂ 10ක් විතර දෙන්න වෙන සීන් එකක් යන්නෙ 🤣
    මේ B/N prices බන්. අනික කව්ද බන් ඒ කලේ උනත් කම්පනියෙන් වාහන ගත්තේ.

    8 mn වලට yaris basic එක ගන්න පුළුවන්. (auction site වල වාහන ගිය ගණන් බලලා tax එක add කරලා බපන්කෝ ගාන)

    රැල්ලට ගන්නෙපා. පොඩ්ඩක් යන්න දීලා ගන්න. තමන්ම වැඩේ ඉගෙනගෙන ඉම්පෝර්ට් කරගන්න දන්නා එකෙක්ගෙන් සප් එක විතරක් අරන්.

    මන් කලින් පාර කලෙත් එහෙම. මහා ලොකු දෙයක් නෑ
     
    • Like
    Reactions: Thilantdm and roj