2026 අයවැය එයි කියලා හිතන යෝජනා

slsal

Well-known member
  • Jan 25, 2018
    3,773
    3,088
    113
    NOVEMBER 07 2026 අයවැය එයි කියලා හිතන යෝජනා මොනවද ?

    tax වැඩි නොකරන බව කියලා තිබුණා
    construction , tourism වලට අවදානයක් දෙයි කියලා හිතනවා
    තව ඒ වාගේ එන්ඩ පුළුවන් යෝජනා මොනවද ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,247
    6,141
    113
    canada
    රජයේ සේවක වැටුප් වැඩි කිරීම, තව දිරි දීමනා
    ආණ්ඩුවට අලුතින් සේවකයන් බදවාගන්න නව ප්‍රතිපාදන
    අස්වැසුම දීමනාව වැඩි කෙරේ.
    අලුතින් දහස්ගනකට අස්වැසුම

    Property tax
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,188
    1,423
    113
    me parath permit ekata genna denne na wage neda?

    depala baddak enna yanne. waripanam ehema sahenna wadi karala thiyenne dan
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,627
    78,112
    113
    NOVEMBER 07 2026 අයවැය එයි කියලා හිතන යෝජනා මොනවද ?

    tax වැඩි නොකරන බව කියලා තිබුණා
    construction , tourism වලට අවදානයක් දෙයි කියලා හිතනවා
    තව ඒ වාගේ එන්ඩ පුළුවන් යෝජනා මොනවද ?
    tax වැඩි කරන්නෙ නෑ කිව්වෙ නෑ පකෝ, අලුතින් දාන්නෙ නෑ කියලා තමා කිව්වෙ.🤭🤭

    fun fact: පහුගිය ටිකේ මූ අපිට පුකේ අරින කොටත් කිව්වෙ "අලුතින් මුකුත් දැම්මෙ නෑ" කියලා තමා 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones and 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලපය කිව්වා අලුතෙන් බදු ගහන්නෙ නැහැ කියලා. ඕකට ඇත්ත කියලා පුරුද්දක් නැති හින්දා සත පහකට ෂුවර් නැහැ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,676
    3,404
    113
    Bandarawela
    Tax වල මොනාද බන් තව වැඩි කරන්න තියෙන්නේ. ලපය පණපිටින් බාබකියු කරයි තව වැඩි කරොත්.
     
    • Haha
    Reactions: Mr Bones

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,426
    113
    පෙට්‍රල් 120න් දෙනවා
    වාහන බදු 40% කරනවා
    විදුලි බිල 40%කින් අඩු කරනවා
    පාස්කු වරදකරුවන් සති 03න් හෙලිදරව් කරනවා
    වැට් 8% කරනවා
    අාහාර මත බදු අහෝසි කරනවා
    ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය දෙන්න බැංකුවක් හදනවා
    රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,917
    1,010
    113
    පෙට්‍රල් 120න් දෙනවා
    වාහන බදු 40% කරනවා
    විදුලි බිල 40%කින් අඩු කරනවා
    පාස්කු වරදකරුවන් සති 03න් හෙලිදරව් කරනවා
    වැට් 8% කරනවා
    අාහාර මත බදු අහෝසි කරනවා
    ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය දෙන්න බැංකුවක් හදනවා
    රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා
    🤦🏻
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    තවත් මුන් හින දකිනවා😂
    අනුර පළල් කරලා අරින කොට මෝඩ ජෙප්පෝ තවත් උසාලාම දෙනවා තව අරින්න කියලා😂😂😂😂 ඉතින් අරු නන්ස්ටොප් අරිනවා🤓
     
    • Haha
    Reactions: AKI-SL and Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,745
    1
    59,239
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tax වැඩි නොකරන බව කියලා තිබුණා

    තියෙන බදු වැඩි කරනවා කියල මේ කියන්නෙ.

    මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී අද (28)පැවසීය.

    තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.

    https://www.lankadeepa.lk/news/ලබන-අයවයන-අලත-බද-ගහනන-න/101-680360