2026 ජනවාරි . වර්තමාන ආන්ඩුව පිලිබදව ඔබගේ අදහස කුමක්ද?

දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

  • ආන්ඩුව හොදයි, හොදට වැඩ කරගෙන යනව.

    Votes: 17 36.2%
  • හිතපු තරම් හොදක් නෑ, ඒත් කලින් හිටපු උන්ට වැඩිය ගොඩක් හොදයි

    Votes: 13 27.7%
  • වැඩබැරි ලපයා ගෙදරපල, සජිත් ජනාධිපති කරමු

    Votes: 4 8.5%
  • වැඩබැරි ලපයා ගෙදරපල, රනිල් ජනාධිපති කරමු

    Votes: 4 8.5%
  • වැඩබැරි ලපයා ගෙදරපල, නාමල් ජනාධිපති කරමු

    Votes: 5 10.6%
  • මං ඕව දන්නෙ නෑ කන්ඩ අදින්ඩ දෙන කාර්සේල් එකේ බාප්ප කියන එකෙක්ගෙ පුක හෝදනව.

    Votes: 4 8.5%

  • Total voters
    47

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,572
    3,336
    113
    1. "රන්වල" කථා පොත් පෙළ. ලංකාවේ බුද්ධිමත්ම කථා නායක.

    2. "උගන්ඩා" සල්ලි හොයන ලේසිම ක්‍රම

    3. "නිධානය" ලංකාවටම හොඳක් වේගන එන්නේ.

    4. "වඳුරු ගණනය" සත්ව විද්යා පොත් පෙළ.

    5. "ශ්‍රී දළදා" - කන්න නෑ බොන්න නෑ .

    6."පෝය දෙකයි"

    7. "බිග් කුච්ඡන්". ඉංග්‍රීසි පොත් පෙළ.

    8. "ඔහු බීලා නෑ". රන්වල කථා සංග්‍රහයේ තවත් කොටසක්.

    9. "ටකරම"

    10. "Buddy Net" ළමා පොත් පෙළ.

    11. "Jaffna Kiss" - තවත් ආදර කතාවක්.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,733
    113
    දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
    ආණ්ඩුව ගැන හොයන්න කලින් උඹේ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තලා දාපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ත්‍රෙඩ් එක හරි දැන් වට්ස් ඇප් ගෘප් එකට මැසේජ් එක දාපන් ජේවීපී ඔන්ලයින් කැම්පේන් අකවුන්ට් ටික බස්සන්න කියලා :lol: 🤌
     
    • Haha
    Reactions: HKavinda

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,101
    3,132
    113
    43
    Wakanda
    ත්‍රෙඩ් එක හරි දැන් වට්ස් ඇප් ගෘප් එකට මැසේජ් එක දාපන් ජේවීපී ඔන්ලයින් කැම්පේන් අකවුන්ට් ටික බස්සන්න කියලා :lol: 🤌
    මමනම් එහෙම ඒවගෙ නෑ. උබව වයිට්වෝක එක්ක සෙට්වෙලා ග්රූප් හදන් යාපගෙ ටෙලිග්‍රෑම් ග්රූප් එකේ හෑවා කියලනම් කිරියම දන්නව
     
    • Haha
    Reactions: shenat and Mr Bones

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113

    ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තකන්නේ නැතිද ?
    =================================

    ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තුමාට විධායකයේ ත් ආණ්ඩුවේ ත් ප්‍රධානියා ලෙස පත්වෙන්න, සන්නද්ධ සේවාවන් හි සේනාධිනායකයා ලෙස පත් වෙන්න, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙන්න, රාජාසන කථාව කරන්න, යුද්ධය හෝ සාමය ප්‍රකාශ කරන්න බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යි. ජනාධිපතිධූරයේ දිව්රුම් දෙන පුද්ගලයා දිව්රුම් දෙන්නේ ප්‍රතිඥා දෙන්නේ, ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට! ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුල්ලංඝනීය යි.

    ජනාධිපති තුමා යාපනයේ කරපු කතාවේ ඇතුලත් වුන බෞද්ධයන් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන යාපනයට සිල් ගන්න පැමිණීම ගැන ප්‍රකාශය ගැන ආගමික සහ දේශපාලන අර්ථයෙන් බොහෝ දෙනා බොහෝ කරුණු කියා තිබෙනවා. විවේචන අතරේ එහි නිවැරදි බව ගැන සුපුරුදු පරිදි ආණ්ඩු පාක්ෂිකයන් කරුණු කියා තිබෙනවා.

    නමුත්, මෙය හුදු දේශපාලන සහ ආගමික අර්ථයකට සීමා වෙන දෙයක් නොවෙයි. මේ කතාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැකීම සම්බන්ධයෙන් ගරු ජනාධිපති ධුරය වෙත ඇති අත්හල නොහැකි වගකීම පිලිබඳ ප්‍රශ්නයක්.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ඡේදය මූලික අයිතිවාසිකම්. 10 වන ව්‍යවස්ථාව "සිතීමේ නිදහස , හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස" ගැන යි. 10 ව්‍යවස්ථාව මෙහි ඡායා රූපයකින් අමුණා ඇති. ඒ අනුව ජනරජයේ සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් අදහන්න ඇතුළුව ආගමික නිදහසට හිමිකම් තිබෙනවා.

    ඊළඟට 12 (3) අනු ව්‍යවස්ථාව බලන්න. 12(3) අනුව ජනරජයේ කිසිවෙක් තම වර්ගය ආගම හෝ කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත (අනෙක් ස්ථාන ඇතුළුව) තම තමන්ගේ ආගමට අයත් පොදු ස්ථානයකට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට, නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් කළ නොහැකි යි!

    ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ ඇතුලත් අනු ව්‍යවස්ථා දෙස බලන්න. එහි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තිබෙන භාෂණයේ රැස්වීමේ රැකියාවේ සහ "යාම් ඊම්" යනාදියේ නිදහස ගැන තිබෙනවා.
    14 (ආ), අනුව සාමකාමීව රැස්වෙන්න පුළුවන් රට තුල ඕනෑම පුරවැසියෙක්ට,
    14 (ඇ) අනුව, පුරවැසියන් ට සමාගමයේ (එක්ව කටයුතු කිරීමේ) නිදහස තිබෙනවා.
    14 (ඉ) අනුව, තනියම හෝ අන් අය සමඟ හෝ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව හෝ තම ආගම, ලබ්ධිය , විශ්වාසය අදහන්න, පිළිපදින්න, ප්‍රගුණ කරන්න උගන්වමින් ප්‍රකාශ කරන්න නිදහස තිබෙනවා.

    ඉතා වැදගත්:
    14 (ඌ) අනුව ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහසට , අභිමත ස්ථානයක වාසය කරන්නට නිදහස තිබෙනවා.

    මේ සඳහන් කළ සියල්ල මූලික අයිතිවාසිකම්. මේවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිතව කියා තිබෙන ආකාර සහ අවස්ථා වලින් බැහැරව සීමා කරන්න තහනම්! එය එසේ නොකෙරෙන බවට වගබලා ගැනීමේ වැඩිම වගකීම තිබෙන්නේ ජනරජයේ ජනාධිපතිවරයා ට.

    නමුත්,
    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ ප්‍රකාශය මේ සියලුම මූලික අයිතිවාසිකම් විෂයෙහි ඉතාම භයානක භූගෝලීය සීමාවක් අඟවනවා. බොහෝ දෙනා තේරුම් නොගත්තාට මේක අතිශය බරපතල සහ අතිශය භයානක ඇඟවුමක්! එය බෙහෙවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ජනරජයේ ජනකොටසකගේ මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කරන්නට අනුබල දීමක්. එය ව්‍යවස්ථාවට පටහැනි යි.

    ජනාධිපතිතුමා රටේ "බෞද්ධ" හෝ "සිංහල බෞද්ධ" ජනයාට සිය ආගමික වතාවත් පැවැත්වීම ගැන රට තුල භූගෝලීය සීමාවක්" ඇතිබවට ඉඟි කරනවා! බෞද්ධයන් සිය ආගමික කටයුතු පිණිස ශ්‍රී මහබෝධියෙන් උතුරට යාම ගැන ඔහු නොසතුටු බව එහි ඇඟවුම!

    මේ සිද්ධියට සම්බන්ධ විහාරයට අයත් ඉඩම සම්බන්ධයෙන් ගැටළු මතුවෙනවා නම් ඒවා ගැන නිශ්චිතව නීතිමය කටයුතු කෙරෙන්නට අවශ්‍ය පදනම යෙදීම නොකර මෙබඳු ප්‍රකාශ ජනරජයේ ජනාධිපතිවරයා වෙතින් සිදු කෙරීම ඉතාම භයානක පූර්වාදර්ශයක් වේවි!

    ඒ වගේම, මේක මූලික අයිතිවාසිකම් පිලිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පිලිබඳ පමණක් වන ප්‍රශ්නයකුත් නොවෙ යි. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව "ඒකීය ජනරජයක් ය" කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන ව්‍යවස්ථාවට ත්, "ජනරජයට අයත් දේශය" දක්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තියටත් වක්‍රාකාර ප්‍රහාරයක් බවයි පෙනෙන්නේ! පස්වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශයට දිස්ත්‍රික්ක 25ත් අපට අයත් ජල තීරයත් අයත් වෙනවා. ඒ අනුව රටේ සියලු ජනවර්ග වලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සීමා පනවන්න බැහැ. එය නීති විරෝධී යි. එවැන්නක් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ගත්කල දේශයේ භෞමික අඛණ්ඩතාවත්, ජනයාගේ පරමාධිපත්‍යයත්, රාජ්‍යයේ නොබෙදුණු බවත් උල්ලංඝනය කිරීම්.

    මේ වගේම අතිශය බැරෑරුම් ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළා පසුගිය මැයි මාසයේ යුධ ජයග්‍රහණ සමරුව දිනයේ. ඔහු කියා සිටියේ යුද්ධයට අවතීර්ණ වුන සියලු පාර්ශවයන් යුද්ධ කළේ සාමය වෙනුවෙන් කියල. යුද්ධයට අවතීර්ණ වුන එල්.ටී.T.-|ඊ සංවිධානයේ අරමුණ වුණේ ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහි කිරීම බව සියලු දෙනා දන්නවා. ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව ත්‍රස්තවාදීන් යුද්ධ කළේ "සාමය" උදෙසා නම් එයින් කියවෙන්නේ ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය තුල "වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට යුධ වැදීම" සාමකාමී අරමුණක් බව. ජනාධිපති තුමාගේ වචන වල සැබෑ අරමුණ එය නොවුණත් ඒ ප්‍රකාශය එබඳු ප්‍රයත්නයකට යම් අනුල දීමක් වෙනවා. මේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් නිසා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය පිණිස නොයෙක් ආකාරයෙන් නොයෙක් පෙළඹුම් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ජනරජයේ ජනාධිපති මේ වගේ වගකීම් විරහිත ප්‍රකාශ කිරීම ආණ්ඩුව සම්බන්ධ හෝ පක්ෂ සම්බන්ධ හෝ ආර්ථිකය සම්බන්ධ හෝ තත්වයනට එහා ගිය "රාජ්‍ය" සම්බන්ධ වියවුල් බවක් ගොඩනගන්න හේතු වෙනවා.

    එනිසා, ආණ්ඩුවට එරෙහිව කෙරෙන සියලු විවේචන ඇලට එරෙහිව අවි අමෝරා නැඟී සිටින ආණ්ඩු පාක්ෂිකයන් මේවායේ බරපතල කම ගැන ගරු ජනාධිපති තුමන්ට සිහි කැඳවනවා නම් සුදුසු යි!

    -සසිත් රාජසූරිය
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ආණ්ඩුව ගැන හොයන්න කලින් උඹේ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තලා දාපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා (2)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    අපිට ඔව්ව හිතන්න වෙලා නෑ. ලෙනින් කියවන්න කියලා සහෝදරවරු කීවා.

    පොත් කඩවල නෑ හැබැයි පොත.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator

    pissekta owa therenawada?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    මිනිස්සු තාම ආන්ඩුවේ පැත්තෙ බං.

    idk why .

    But its truE
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    මුන්ගේ බෙසමායම් දැකලා අපිට ට්‍රක් පැනලා කියලා එකකුත් දාපන්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,101
    3,132
    113
    43
    Wakanda
    මිනිස්සු තාම ආන්ඩුවේ පැත්තෙ බං.

    idk why .

    But its truE
    කලින් ආන්ඩුවල උන් බලයට ආව ගමන් උන්ගෙ පවුල්වල හැත්ත තානාපති කාර්යාල වලට අමාත්‍යාංශ වලට පුරවලා තව කෝටිගනන්වලින් ගසාකෑව විදිය මිනිස්සුන්ට මතකයි.
    දැන් උන් එහෙම නෑ

    ආණ්ඩුව ගැන හොයන්න කලින් උඹේ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තලා දාපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා (2)
    සිරිකොතේ උන්නම් ගෙදර බල්ලටත් ඇරිය. උන්ගෙ චන්ද දායකයොත් ඒවගේ උන්. උබ කක්තාරක වගේ අම්මට හුකන්න හීනමවන උන් කිරියෙ වෙන නෑ.
    ------ Post added on Jan 24, 2026 at 6:24 PM