2026 Mercedes CLA... engine made by guess who?

shenat

Well-known member
  • May 13, 2007
    58,015
    86,216
    113
    ආශ්චර්යමත් රටක
    LC300 නම් Overpriced වගේ, 130+ VX එක.
    පරණ එක තරම් ලුක් එකකුත් නෑ වගේ...
    ටොයෝට එකකට ඔච්චර දෙන්න හිත හදාගන්න අමාරුයි :rofl:
    Prado එකත් overpriced.

    :yes:

    LC300 එකේ Sahara ZX එක විතරයි මට දැක්කම ආස හිතුනෙ. ඒ උනාට ගානත් එක්ක බලන්න ඕන 🤭

    Prado එකට ලොකුම කැමැත්තක් නෑ මට. දැන් ඔය ඔක්කොටම වඩා පිස්සුව තියෙන්නෙ අර Patrol එකට.
     
    • Love
    Reactions: nvhcc89

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,845
    7,782
    113
    මම නම් ගන්නවා නම් තුනම ගන්නවා බං.
    නැත්තම් ආතල් එකක් නෑ.
    අනිත් එක කොයි වගේද කියලා හිත හිතා ඉන්න ගියාම එපා වෙනවා.
    කොහොමත් ඔසී වල වාහන තුනක්වත් නැත්තම් වැඩක් නෑ.

    ගොඩක් වෙලාවට සල්ලි ඉතිරි වෙලා පොඩි ලෝන් පාරක් දැම්මොත් ගෙයකුත් ගන්නවා ඒ ගමන් ම.

    සෙට් වෙලා පාටියක් දාමු අපි...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Labba thamai.. kalin Second gen CLA walath tibbe Renault engines.. melo rahak naa. Germany wala Industrial age eka ivarai.. green party labbak atogena kawa economy ekama.. Merc stop paththe wage oluwa dala balahan koch hara aluth mercs tiyenawada kiyala issues ekka..

    ලංකාවේ නාකි ගෝත්‍රික ජෙප්පොන්ට ඕවා කියල වැඩක් නෑ බං.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් මට ඊළඟට ඕන වාහනේ Nissan Patrol Y63 එක.(2025) 😍 2026 ලු මෙහේට එන්නෙ :dull:

    images



    Meme Lol GIF by ALL SEEING EYES


    @2osama